ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?
ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?
Hodakin gon haraka..ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?
රහද?හාමුගේ එක කොහොමද රහද?5
![]()
දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියලඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව![]()
අන්න ඒකයිත්රී පසන්ට් උදවියට මේව කියල වැඩක් නෑ මචං. ලපය වගේ හැමදේකම Negative පැත්ත තමයි හොයන්නෙ.
මෙන්න අනිත් අඩුපාඩුවත් ඇවිල්ල. ඔයා 3% එක්කෙනෙක්ද නැත්නම් හාමුගෙ කෙනෙක්ද?![]()
අන්තිමට පුකෙත් ඇරලා රටත් බංකොලොත් කරලා පැනල ගියා
නෑ මම දන්න විදියට කාලකණ්නි කියන්නෙ කාලය ක කා පරණ කුනු අවුස්ස අවුස්ස ඉන්න එවුන්ට. ඒකත් කාලකණ්නිකම මනින එක සාධකයක්. දැන් උඹත් මෙතැන කරන්නෙ ඒක නේ. අනුන්ගෙ පරණ කුණු අදිනව තමන්ගෙ වටින කාලෙ විනාස කරගෙන. මම නම් ඕව දැම්ම දැන් ඇත්ත තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්නව. කිරියෙ මම කියලත් ඇති ඕන තරම්. මම නම් ඕකට කියන්නෙ කාලකණ්නිකම නෙමෙයි පරිණත වෙද්දි අත්දැකීම් ලබාගැනීම කියල. දැන් උඹත් මේ කාලෙ අදහන පක්ෂය පස්සෙ දවසක පිස්සු කෙලිද්දි උඹටත් කවුරුහරි බනින්න පුලුවන් මේ වගේම. හැබැයි මම නම් බනින්නෙ නෑ උඹ මොකාට වෝට් කරත්![]()
මේ වචනෙ ගැන විතරයි නේද ප්‍රශ්නෙ තියෙන්නෙ? මම ලියපු අනික් හෑලි ඔක්කොටම එකඟයි නේද?
ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.නෑ මම දන්න විදියට කාලකණ්නි කියන්නෙ කාලය ක කා පරණ කුනු අවුස්ස අවුස්ස ඉන්න එවුන්ට. ඒකත් කාලකණ්නිකම මනින එක සාධකයක්. දැන් උඹත් මෙතැන කරන්නෙ ඒක නේ. අනුන්ගෙ පරණ කුණු අදිනව තමන්ගෙ වටින කාලෙ විනාස කරගෙන. මම නම් ඕව දැම්ම දැන් ඇත්ත තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්නව. කිරියෙ මම කියලත් ඇති ඕන තරම්. මම නම් ඕකට කියන්නෙ කාලකණ්නිකම නෙමෙයි පරිණත වෙද්දි අත්දැකීම් ලබාගැනීම කියල. දැන් උඹත් මේ කාලෙ අදහන පක්ෂය පස්සෙ දවසක පිස්සු කෙලිද්දි උඹටත් කවුරුහරි බනින්න පුලුවන් මේ වගේම. හැබැයි මම නම් බනින්නෙ නෑ උඹ මොකාට වෝට් කරත්
Kaateda me paara denne?ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.
ඊළඟ චන්දෙත් කලින් වගේම උඹල දෙන්නෙ හරකෙකුට. ඒක නැගෙනහිරෙන් ඉර පායනවා වගේ ඒකාන්ත දෙයක්.
වරදක් තමයි පිලිගන්නව. මම රිපීට් කර කර කියන්නෙ නෑ. මම කරපු වැරැද්ද ගැන මේකෙ පෝස්ට් 10කට වැඩිය දාල ඇති. කුණු හොයන අයට ඒ වගේ දේවල් පේන්නෙ නෑ අසූචි විතරයි පේන්නෙ. එහෙම බැලුවම 2015 යහපාලනේ ගේන්න කටයුතු කරපු අය. 2019 ගෝඨ ගේන්න කටයුතු කරපු අය හැමෝම එකම බෝට් එකේ ඉන්නෙ. සමහරවිට 2025 අනුර ගේන්න කටයුතු කරන අයත් ඒ බෝට් එකටම වැටෙයි. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය උඩ නිකං මිනිස්සු එක්ක පැටලෙන්නෙ නැතුව ඉමු.ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.
ඊළඟ චන්දෙත් කලින් වගේම උඹල දෙන්නෙ හරකෙකුට. ඒක නැගෙනහිරෙන් ඉර පායනවා වගේ ඒකාන්ත දෙයක්.
මටත් මේක දැනගන්න ආසයිKaateda me paara denne?![]()
ගෝටට දෙන්න වෙන්නේ නෑ. RMV එක හදන්න බැරි වුනානෙKaateda me paara denne?![]()
උඹල කරපු දෙයින් ගොන් ගෝටට චන්දෙ නොදුන්න එවුනුත් තාමත් වන්දි ගෙවනවා. මිනිස්සුන්ගේ ජිවිත අවුරුදු ගානකින් පස්සට තල්ලු කරා ගොන් ගෝට. උඹලා තමයි ඒ දේ කරවපු කාලකන්නි.වරදක් තමයි පිලිගන්නව. මම රිපීට් කර කර කියන්නෙ නෑ. මම කරපු වැරැද්ද ගැන මේකෙ පෝස්ට් 10කට වැඩිය දාල ඇති. කුණු හොයන අයට ඒ වගේ දේවල් පේන්නෙ නෑ අසූචි විතරයි පේන්නෙ. එහෙම බැලුවම 2015 යහපාලනේ ගේන්න කටයුතු කරපු අය. 2019 ගෝඨ ගේන්න කටයුතු කරපු අය හැමෝම එකම බෝට් එකේ ඉන්නෙ. සමහරවිට 2025 අනුර ගේන්න කටයුතු කරන අයත් ඒ බෝට් එකටම වැටෙයි. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය උඩ නිකං මිනිස්සු එක්ක පැටලෙන්නෙ නැතුව ඉමු.
මටත් මේක දැනගන්න ආසයි
------ Post added on Jan 11, 2023 at 9:39 PM
නෑ මම නම් දකින්නෙ මේ ඉන්න තත්වෙට රට කරපු හැමෝම වගකියන්න ඕන. රාජ්‍ය සේවකයො ඇතුලු කම්මැලි මිනිස්සු(කාලකණ්නි) හැමෝමගෝටට දෙන්න වෙන්නේ නෑ. RMV එක හදන්න බැරි වුනානෙ
උඹල කරපු දෙයින් ගොන් ගෝටට චන්දෙ නොදුන්න එවුනුත් තාමත් වන්දි ගෙවනවා. මිනිස්සුන්ගේ ජිවිත අවුරුදු ගානකින් පස්සට තල්ලු කරා ගොන් ගෝට. උඹලා තමයි ඒ දේ කරවපු කාලකන්නි.
------ Post added on Jan 11, 2023 at 9:45 PM
කෝ මේ මාතර හිගන බැල්ලිගෙ පුතා?පට්ටයි මචං, මම දීපු ඡන්දෙ ගැන මම ආඩම්බර වෙනව![]()
අන්න ඒකයිත්රී පසන්ට් උදවියට මේව කියල වැඩක් නෑ මචං. ලපය වගේ හැමදේකම Negative පැත්ත තමයි හොයන්නෙ.
වීඩියෝ එක බලලා, එතනින් එහාට මොකුත් කරන්නේ නහැ කියල හිතන් ඉන්න තවත් "ත්‍රී පසන්ට්" ඩයල් එකක් ඩිටෙක්ටඩ්....
මචන් උබ අපි මේ දකින දෙය නෙවෙයි,, මෙතන ඇවිලා මේ කරන්නෙ අපිට තියෙන ප්‍රශ්න අදුර ගැනීමක් විතරයි... ඔතන උන්ට සිස්ටම් වෙනස් කරන්න කියලා මූ නිකන් ඉන්නේ නැහැ.. අවශ්‍යය අයව යොදවනවා ඒවාට... පොඩ්ඩක් ඉවසලා ඉදපන් කලබල නොවී,, යහපාලන දින 100 ආතල් නෙවෙයි..
මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.
Patta!!
thanks Mchn, eth business karanna salli sahenna one me bn,anika mage vayasath 25..mama jivithe vinyasa kara Gatta vage hitenawa bn..mage Yaluwo godak badala,jobs tiyenawa...![]()
anthimata ජාමේ බේරගන්න, ratenuth penala giya nedaඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
ජාමේ බේරගන්න .
අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.