GOATABAYA - A VOTE NEVER WASTED!!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,107
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?
    ☝️ :-D මේ වචනෙ ගැන විතරයි නේද ප්‍රශ්නෙ තියෙන්නෙ? මම ලියපු අනික් හෑලි ඔක්කොටම එකඟයි නේද?
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හාමුගේ එක කොහොමද රහද?🤣5🤣
    රහද? :rofl:

    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P

    අන්න ඒකයි:yes: ත්‍රී පසන්ට් උදවියට මේව කියල වැඩක් නෑ මචං. ලපය වගේ හැමදේකම Negative පැත්ත තමයි හොයන්නෙ.

    මෙන්න අනිත් අඩුපාඩුවත් ඇවිල්ල. ඔයා 3% එක්කෙනෙක්ද නැත්නම් හාමුගෙ කෙනෙක්ද?:oo:

    අම්මෝ උග්‍ර බයියෙක්නෙ :lol: අන්තිමට පුකෙත් ඇරලා රටත් බංකොලොත් කරලා පැනල ගියා:rofl:
     
    • Haha
    Reactions: Identity

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මේ අනුරාධපුරයේ ප්‍රසිද්ධ viewpoint එක.

    පොතු මාර ගස් 3 ක් මැද්දෙන් රුවන් මැලි මහා සෑය ඇතුළු සෑය වල් 3 ක් පෙනුන තැන. ශ්‍රි ලංකාවේ පළවෙනි වැව වෙච්චි බසවක්කුලම වැවේ වැව් බැම්මේ වැඩුණු මේ මාර ගස් අපේ පරම්පරාවටත් වඩා කාළයක් මෙහි තියෙන්න ඇති.

    ගම්මුන්ගෙන් විමසීමක් කළහම කිව්වේ ගස් තුනම එක වර මිය ගිය බවත් අනතුරුව දැව සංස්ථාවෙන් පැමිණ ඒවා කපා ගෙන ගිය බවත්.

    සාමාන්‍යයෙන් ක්‍රමය තමයි පොදු ඉඩමක ගහක් ඉවත් කර ගත්තත්, ඒක දෙන්නේ දැව සංස්ථාවට. ඒ අනුව මිය ගිය ගස් ඔවුන් ඉවත් කර ගෙන තිබෙනවා. කඳන් වලින් කොටසක් රැගෙන ගිය බවත් ගම්මුන් කීවා. තවත් කොටසක් මෙහි දමා ගොස් තිබෙනවා.

    ගැටලුව ගස් 3 ක් එකවර මිය ගියේ කෙළෙස ද යන්නයි. දැන් මරණ පරීක්ෂණයක් කිරීමට ක්‍රමයක් නැති නිසා ඒකට හේතු හොයන්න බැරි වේවි. අපිට ක්‍රියාත්මක වීමට තිබුනේ ගස් මිය යමින් තිබූ විට මිසක කපා දැමූ කඳන් දුටු විට නොවෙයි. එනයින් මේ ගස් මෙන්ම ඒවායේ ඡායාරූප ඉතිහාසයට එක් වීම හැර වෙන දෙයක් සිදු වන්නේ නෑ.

    හැබැයි අපිට ගස් හිට වන්න පුළුවන්.

    පොතු මාර ලේසියෙන් හැදෙනවා. ඉක්මනින් ලොකු වෙනවා. පැල හොයා ගන්න තවාන් වලත් තියෙනවා. එක පැලයක් රුපියල් 250/= විතර සිට 1500/= විතර දක්වා ගන්න පුළුවන් උස අනුව.

    මේ ගස් පෙලට ආදරේ කළානම් අපි තව එවන් ගස් හිටවමු. මේ ගස් හිටවපු මිනිස්සුන්ට පිං ලැබුනා වගේම අපිටත් ලැබේවි.

    චායාම් අන්‍යස්‍ය කුර්වන්ථී
    ශිෂ්ඨන්ති ස්වමාතපේ
    පලාන්‍යෙපි පරාර්ථාය
    වෘක්ෂාහ් සත්පුරුෂායිව...

    පැතුම් කර්නර්
     
    • Like
    Reactions: U-tag

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    ☝️ :-D මේ වචනෙ ගැන විතරයි නේද ප්‍රශ්නෙ තියෙන්නෙ? මම ලියපු අනික් හෑලි ඔක්කොටම එකඟයි නේද?
    නෑ මම දන්න විදියට කාලකණ්නි කියන්නෙ කාලය ක කා පරණ කුනු අවුස්ස අවුස්ස ඉන්න එවුන්ට. ඒකත් කාලකණ්නිකම මනින එක සාධකයක්. දැන් උඹත් මෙතැන කරන්නෙ ඒක නේ. අනුන්ගෙ පරණ කුණු අදිනව තමන්ගෙ වටින කාලෙ විනාස කරගෙන. මම නම් ඕව දැම්ම දැන් ඇත්ත තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්නව. කිරියෙ මම කියලත් ඇති ඕන තරම්. මම නම් ඕකට කියන්නෙ කාලකණ්නිකම නෙමෙයි පරිණත වෙද්දි අත්දැකීම් ලබාගැනීම කියල. දැන් උඹත් මේ කාලෙ අදහන පක්ෂය පස්සෙ දවසක පිස්සු කෙලිද්දි උඹටත් කවුරුහරි බනින්න පුලුවන් මේ වගේම. හැබැයි මම නම් බනින්නෙ නෑ උඹ මොකාට වෝට් කරත්
     
    • Haha
    Reactions: kasdesilva

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    581469.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,107
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මම දන්න විදියට කාලකණ්නි කියන්නෙ කාලය ක කා පරණ කුනු අවුස්ස අවුස්ස ඉන්න එවුන්ට. ඒකත් කාලකණ්නිකම මනින එක සාධකයක්. දැන් උඹත් මෙතැන කරන්නෙ ඒක නේ. අනුන්ගෙ පරණ කුණු අදිනව තමන්ගෙ වටින කාලෙ විනාස කරගෙන. මම නම් ඕව දැම්ම දැන් ඇත්ත තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්නව. කිරියෙ මම කියලත් ඇති ඕන තරම්. මම නම් ඕකට කියන්නෙ කාලකණ්නිකම නෙමෙයි පරිණත වෙද්දි අත්දැකීම් ලබාගැනීම කියල. දැන් උඹත් මේ කාලෙ අදහන පක්ෂය පස්සෙ දවසක පිස්සු කෙලිද්දි උඹටත් කවුරුහරි බනින්න පුලුවන් මේ වගේම. හැබැයි මම නම් බනින්නෙ නෑ උඹ මොකාට වෝට් කරත්
    ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.

    ඊළඟ චන්දෙත් කලින් වගේම උඹල දෙන්නෙ හරකෙකුට. ඒක නැගෙනහිරෙන් ඉර පායනවා වගේ ඒකාන්ත දෙයක්.
     
    • Haha
    Reactions: Xi Jinping

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.

    ඊළඟ චන්දෙත් කලින් වගේම උඹල දෙන්නෙ හරකෙකුට. ඒක නැගෙනහිරෙන් ඉර පායනවා වගේ ඒකාන්ත දෙයක්.
    Kaateda me paara denne? 😋
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    ගොන් ගෝටට චන්දේ දීල රටටම විපාක විඳවන්න වුනේ මගේ වරදකින් නෙවෙයි, උඹලගේ වරදින්. අඩුගානේ ඒ වරද පිළිගන්න නිහතමානි වෙයන්.

    ඊළඟ චන්දෙත් කලින් වගේම උඹල දෙන්නෙ හරකෙකුට. ඒක නැගෙනහිරෙන් ඉර පායනවා වගේ ඒකාන්ත දෙයක්.
    වරදක් තමයි පිලිගන්නව. මම රිපීට් කර කර කියන්නෙ නෑ. මම කරපු වැරැද්ද ගැන මේකෙ පෝස්ට් 10කට වැඩිය දාල ඇති. කුණු හොයන අයට ඒ වගේ දේවල් පේන්නෙ නෑ අසූචි විතරයි පේන්නෙ. එහෙම බැලුවම 2015 යහපාලනේ ගේන්න කටයුතු කරපු අය. 2019 ගෝඨ ගේන්න කටයුතු කරපු අය හැමෝම එකම බෝට් එකේ ඉන්නෙ. සමහරවිට 2025 අනුර ගේන්න කටයුතු කරන අයත් ඒ බෝට් එකටම වැටෙයි. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය උඩ නිකං මිනිස්සු එක්ක පැටලෙන්නෙ නැතුව ඉමු.

    Kaateda me paara denne? 😋
    මටත් මේක දැනගන්න ආසයි
    ------ Post added on Jan 11, 2023 at 9:39 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,107
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kaateda me paara denne? 😋
    ගෝටට දෙන්න වෙන්නේ නෑ. RMV එක හදන්න බැරි වුනානෙ :-D

    වරදක් තමයි පිලිගන්නව. මම රිපීට් කර කර කියන්නෙ නෑ. මම කරපු වැරැද්ද ගැන මේකෙ පෝස්ට් 10කට වැඩිය දාල ඇති. කුණු හොයන අයට ඒ වගේ දේවල් පේන්නෙ නෑ අසූචි විතරයි පේන්නෙ. එහෙම බැලුවම 2015 යහපාලනේ ගේන්න කටයුතු කරපු අය. 2019 ගෝඨ ගේන්න කටයුතු කරපු අය හැමෝම එකම බෝට් එකේ ඉන්නෙ. සමහරවිට 2025 අනුර ගේන්න කටයුතු කරන අයත් ඒ බෝට් එකටම වැටෙයි. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය උඩ නිකං මිනිස්සු එක්ක පැටලෙන්නෙ නැතුව ඉමු.

    මටත් මේක දැනගන්න ආසයි
    ------ Post added on Jan 11, 2023 at 9:39 PM
    උඹල කරපු දෙයින් ගොන් ගෝටට චන්දෙ නොදුන්න එවුනුත් තාමත් වන්දි ගෙවනවා. මිනිස්සුන්ගේ ජිවිත අවුරුදු ගානකින් පස්සට තල්ලු කරා ගොන් ගෝට. උඹලා තමයි ඒ දේ කරවපු කාලකන්නි.
    ------ Post added on Jan 11, 2023 at 9:45 PM
     
    • Like
    Reactions: Xi Jinping

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    ගෝටට දෙන්න වෙන්නේ නෑ. RMV එක හදන්න බැරි වුනානෙ :-D

    උඹල කරපු දෙයින් ගොන් ගෝටට චන්දෙ නොදුන්න එවුනුත් තාමත් වන්දි ගෙවනවා. මිනිස්සුන්ගේ ජිවිත අවුරුදු ගානකින් පස්සට තල්ලු කරා ගොන් ගෝට. උඹලා තමයි ඒ දේ කරවපු කාලකන්නි.
    ------ Post added on Jan 11, 2023 at 9:45 PM
    නෑ මම නම් දකින්නෙ මේ ඉන්න තත්වෙට රට කරපු හැමෝම වගකියන්න ඕන. රාජ්‍ය සේවකයො ඇතුලු කම්මැලි මිනිස්සු(කාලකණ්නි) හැමෝම
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පට්ටයි මචං, මම දීපු ඡන්දෙ ගැන මම ආඩම්බර වෙනව:love::love::love:
    කෝ මේ මාතර හිගන බැල්ලිගෙ පුතා?
    අකවුන්ට් එකේ ෆොටෝ එකත් මකාගෙන අකුලාගෙන ගිහිල්ල වගේ 🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අන්න ඒකයි:yes: ත්‍රී පසන්ට් උදවියට මේව කියල වැඩක් නෑ මචං. ලපය වගේ හැමදේකම Negative පැත්ත තමයි හොයන්නෙ.

    පොසිටිව් පැත්ත දැකපු ඔයාල ගෙනාපු වෙනස කොහොමද :-)

    Qrm3DrF.jpg

    cpqx7Y0.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    වීඩියෝ එක බලලා, එතනින් එහාට මොකුත් කරන්නේ නහැ කියල හිතන් ඉන්න තවත් "ත්‍රී පසන්ට්" ඩයල් එකක් ඩිටෙක්ටඩ්....

    මචන් උබ අපි මේ දකින දෙය නෙවෙයි,, මෙතන ඇවිලා මේ කරන්නෙ අපිට තියෙන ප්‍රශ්න අදුර ගැනීමක් විතරයි... ඔතන උන්ට සිස්ටම් වෙනස් කරන්න කියලා මූ නිකන් ඉන්නේ නැහැ.. අවශ්‍යය අයව යොදවනවා ඒවාට... පොඩ්ඩක් ඉවසලා ඉදපන් කලබල නොවී,, යහපාලන දින 100 ආතල් නෙවෙයි..

    දැන් සිස්ටම් චේන්ජ් වෙනස සැපද බැල්ලිගෙ පුතෝ?
    උබේ අම්මා තාම මැදමුලනට පුක දෙන්න ගාටනවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,150
    9,024
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    skeleton-meme.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.
    anthimata ජාමේ බේරගන්න, ratenuth penala giya neda
     
    • Haha
    Reactions: kasun_kbp