Excel genuine අවුලක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ප්‍රොඩක්ට් එක active. ඒත් මේ genuine නැති සීන් එකක් වැටෙන්නෙ ඇයි?

    Screenshot (37).png

    Screenshot (36).png
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    කොහෙන් හරි උස්සලා විකුණපු ලයිසන් එකක් වෙන්න ඇති.
    ගත්ත එකක් නෙවෙයි බන්. කිරියෙන් ක්‍රැක් කරපු එකක්.

    @Rahula Kasun අඩෝ උබ තමා මේ වැඩේට අදාල පුද්ගලයා.
    ------ Post added on Jan 12, 2023 at 11:33 AM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    Solution:

    Step 1: Open CMD as Admin

    Step 2: Write the following commands and hit enter
    A: cd "\Program Files\Common Files\microsoft shared\ClickToRun"
    B: OfficeC2rclient.exe /update user updatetoversion=16.0.13801.20266

    Step 3: Disable office update open word or excel or ppt - Goto Files - Account - Update Options - Disable Updates
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Solution:

    Step 1: Open CMD as Admin

    Step 2: Write the following commands and hit enter
    A: cd "\Program Files\Common Files\microsoft shared\ClickToRun"
    B: OfficeC2rclient.exe /update user updatetoversion=16.0.13801.20266

    Step 3: Disable office update open word or excel or ppt - Goto Files - Account - Update Options - Disable Updates
    වැඩේ හරි දෙයියෝ...
    Thank you උම්මා...
     
    • Love
    Reactions: JohnSnow

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ගත්ත එකක් නෙවෙයි බන්. කිරියෙන් ක්‍රැක් කරපු එකක්.

    @Rahula Kasun අඩෝ උබ තමා මේ වැඩේට අදාල පුද්ගලයා.
    ------ Post added on Jan 12, 2023 at 11:33 AM
    :( උබ මේ ත්‍රෙඩ් එකේ දාපු ව්දියටද කරේ?

    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද?

    ත්‍රෙඩ් එක 2018 දාපු එකක් බන්, දැන් වැඩ කරන්නෙ නැතුව ඇති ඔය service එක ඉතින්.. not sure machn

    :rofl: උබත් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ වැඩේ ගොඩ දාගත්ත කියල
    https://elakiri.com/threads/ms-office-2019-activate-

    ඔය ඕන තරම් office retail keys තියෙනව FB එකේ pages වල එහෙම. එහෙම එකක් දාගෙන වැඩේ ගොඩ දාගන්න මචෝ :)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    :( උබ මේ ත්‍රෙඩ් එකේ දාපු ව්දියටද කරේ?

    Ms Office 2019 Activate වෙන්නේ නැත්ද?

    ත්‍රෙඩ් එක 2018 දාපු එකක් බන්, දැන් වැඩ කරන්නෙ නැතුව ඇති ඔය service එක ඉතින්.. not sure machn

    :rofl: උබත් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ වැඩේ ගොඩ දාගත්ත කියල
    https://elakiri.com/threads/ms-office-2019-activate-

    ඔය ඕන තරම් office retail keys තියෙනව FB එකේ pages වල එහෙම. එහෙම එකක් දාගෙන වැඩේ ගොඩ දාගන්න මචෝ :)
    ඔව් ඔව් මං උබට මැසේජ් කරත් එක්ක වැඩේ ගොඩ කියල.
    ලගදි ඉදන් මෙහෙම සීන් එකක් ආවෙ.
    අලුත් ක්‍රැක් එක නැද්ද? 2022/2023?