yasmin

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕකද, මිතුරි ද වඩා හොඳ?
    මිතුරි වල තියෙන්නෙ Ethinyl Estradiol + Levonorgestrel combination එක. Levonorgestrel කියන්නෙ 2nd generation progestogen එකක්.

    යැස්මින් වල තියෙන්නෙ Ethinyl Estradiol + Drospirenone combination එක. Drospirenone කියන්නේ 4th generation progestogen එකක්.

    2nd Gen වල රැවුල එන, කුරුලෑ එන, කොණ්ඩෙ යන වගේ අතුරු ආබාධ වැඩී, නමුත් 4th Gen එකේ ඒ ආබාධ නැහැ. නමුත් 2nd Gen වලට වඩා ලේ කැටි ගැසීමෙ අවදානම ටිකක් වැඩියි. මෙහෙමයි ඉතින් ඇවිදලා කරලා ඉන්න හෝ ලේ කැටි ගැසීමේ අවදානම් වැඩි Protein C , Protein S , AT III , PG mutation, APLS වගේ congratulations problems නැත්නම් ලෙ කැටි ගැසීම් වෙන්නෙ නැහැ. ඒ නිසා යැස්මින් මිතුරි වලට වඩා way better.

    Yasmin වල තියෙන drug combination එකමයි Delsia වලත් තියෙන්නෙ. Delsia. Delsia වල ගණන් අඩුයි Yasmin වල ගාන දැන් 4000 ක් වගේ Delsia wala 3050.

    ප.ලි. මේකේ එවුන් COCP ගැන දන්නවා වගේ එක එක තැන් වලින් අහුල ගත්ත පත කෙබර ත්‍රෙඩ් වල අත අරිනවා මම සෑහෙන්න දැකලා තියනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    මිතුරි වල තියෙන්නෙ Ethinyl Estradiol + Levonorgestrel combination එක. Levonorgestrel කියන්නෙ 2nd generation progestogen එකක්.

    යැස්මින් වල තියෙන්නෙ Ethinyl Estradiol + Drospirenone combination එක. Drospirenone කියන්නේ 4th generation progestogen එකක්.

    2nd Gen වල රැවුල එන, කුරුලෑ එන, කොණ්ඩෙ යන වගේ අතුරු ආබාධ වැඩී, නමුත් 4th Gen එකේ ඒ ආබාධ නැහැ. නමුත් 2nd Gen වලට වඩා ලේ කැටි ගැසීමෙ අවදානම ටිකක් වැඩියි. මෙහෙමයි ඉතින් ඇවිදලා කරලා ඉන්න හෝ ලේ කැටි ගැසීමේ අවදානම් වැඩි Protein C , Protein S , AT III , PG mutation, APLS වගේ congratulations problems නැත්නම් ලෙ කැටි ගැසීම් වෙන්නෙ නැහැ. ඒ නිසා යැස්මින් මිතුරි වලට වඩා way better.

    Yasmin වල තියෙන drug combination එකමයි Delsia වලත් තියෙන්නෙ. Delsia. Delsia වල ගණන් අඩුයි Yasmin වල ගාන දැන් 4000 ක් වගේ Delsia wala 3050.
    7 days inna one ai ban.date first day biwath 7 days inna oneda
     
    • Like
    Reactions: scorpion MW

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Ai bn slip eke liyala tiyenne athule
    මෙන්සස් එක්කම පළවෙනි දවසෙ හෝ දෙවනි දවසේ ඉඳන් ගත්‍තොත් කිසිම අවුලක් නෑ. Extra protection ඕනේ පිල්ස් දෙකක් එක ලඟ මිස් උනොත් විතරයි. ඒකත් පළවෙනි සතියේ.

    බොරු නෙමෙයි බන් ඕක මුලින්ම ගන්න කියල දෙන දවසේ ඩොක්ටර් ම ඒක කටින් කියනවා
    මෙන්සස් එක්ක ගත්තොත් පළවෙනි දවස් දෙක ඇතුලේ barrier methodස් ඕනේ නෑ. තුන්වෙනි දවසෙ ඉඳන් පටන් ගත්තොත් විතරයි ඕක අදාල වෙන්නෙ. නැත්නම් පළවෙනි සතියේ එක ලඟ pills දෙකක් මිස් උනොත්.
    ------ Post added on Jan 12, 2023 at 1:53 PM

    7 days inna one ai ban.date first day biwath 7 days inna oneda
    👆👆
    ------ Post added on Jan 12, 2023 at 1:53 PM
     
    • Like
    Reactions: EnIgma001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    ඔනම බර්ත් කන්ට්‍රොල් එකක් ස්ටාර් කරාම පලවෙනි දවස් 2-3 රෙකමන්ඩ් කරන්නේ කොන්ඩම් යුස් කරන්න කියලා . මොකද දවස් කීපයක් යනවා ප්‍රජස්ටරොන් නිපදවෙලා වැඩ පටන් ගන්න
     
    • Like
    Reactions: Emios

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    ai sinhalu yasmin start karama first 7 days condom netuwa sex karanna epa kiyanne?mokadda reason eka
    It's a Monophasic Combined pill which has to be started on Day 1 of your menstrual cycle. You can also start Yasmin on days 2–5 of your period. However, an additional barrier form of contraception (eg. condom, diaphragm) is recommended until seven active tablets have been taken in a row simply because there's no guarantee that you are protected.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    It's a Monophasic Combined pill which has to be started on Day 1 of your menstrual cycle. You can also start Yasmin on days 2–5 of your period. However, an additional barrier form of contraception (eg. condom, diaphragm) is recommended until seven active tablets have been taken in a row simply because there's no guarantee that you are protected.
    How about second month?wait 7 days again?