මිතුරි වල තියෙන්නෙ Ethinyl Estradiol + Levonorgestrel combination එක. Levonorgestrel කියන්නෙ 2nd generation progestogen එකක්.ඕකද, මිතුරි ද වඩා හොඳ?
7 days inna one ai ban.date first day biwath 7 days inna onedaමිතුරි වල තියෙන්නෙ Ethinyl Estradiol + Levonorgestrel combination එක. Levonorgestrel කියන්නෙ 2nd generation progestogen එකක්.
යැස්මින් වල තියෙන්නෙ Ethinyl Estradiol + Drospirenone combination එක. Drospirenone කියන්නේ 4th generation progestogen එකක්.
2nd Gen වල රැවුල එන, කුරුලෑ එන, කොණ්ඩෙ යන වගේ අතුරු ආබාධ වැඩී, නමුත් 4th Gen එකේ ඒ ආබාධ නැහැ. නමුත් 2nd Gen වලට වඩා ලේ කැටි ගැසීමෙ අවදානම ටිකක් වැඩියි. මෙහෙමයි ඉතින් ඇවිදලා කරලා ඉන්න හෝ ලේ කැටි ගැසීමේ අවදානම් වැඩි Protein C , Protein S , AT III , PG mutation, APLS වගේ congratulations problems නැත්නම් ලෙ කැටි ගැසීම් වෙන්නෙ නැහැ. ඒ නිසා යැස්මින් මිතුරි වලට වඩා way better.
Yasmin වල තියෙන drug combination එකමයි Delsia වලත් තියෙන්නෙ. Delsia. Delsia වල ගණන් අඩුයි Yasmin වල ගාන දැන් 4000 ක් වගේ Delsia wala 3050.
මෙන්සස් එක්කම පළවෙනි දවසෙ හෝ දෙවනි දවසේ ඉඳන් ගත්තොත් කිසිම අවුලක් නෑ. Extra protection ඕනේ පිල්ස් දෙකක් එක ලඟ මිස් උනොත් විතරයි. ඒකත් පළවෙනි සතියේ.Ai bn slip eke liyala tiyenne athule
මෙන්සස් එක්ක ගත්තොත් පළවෙනි දවස් දෙක ඇතුලේ barrier methodස් ඕනේ නෑ. තුන්වෙනි දවසෙ ඉඳන් පටන් ගත්තොත් විතරයි ඕක අදාල වෙන්නෙ. නැත්නම් පළවෙනි සතියේ එක ලඟ pills දෙකක් මිස් උනොත්.බොරු නෙමෙයි බන් ඕක මුලින්ම ගන්න කියල දෙන දවසේ ඩොක්ටර් ම ඒක කටින් කියනවා
7 days inna one ai ban.date first day biwath 7 days inna oneda
It's a Monophasic Combined pill which has to be started on Day 1 of your menstrual cycle. You can also start Yasmin on days 2–5 of your period. However, an additional barrier form of contraception (eg. condom, diaphragm) is recommended until seven active tablets have been taken in a row simply because there's no guarantee that you are protected.ai sinhalu yasmin start karama first 7 days condom netuwa sex karanna epa kiyanne?mokadda reason eka
How about second month?wait 7 days again?It's a Monophasic Combined pill which has to be started on Day 1 of your menstrual cycle. You can also start Yasmin on days 2–5 of your period. However, an additional barrier form of contraception (eg. condom, diaphragm) is recommended until seven active tablets have been taken in a row simply because there's no guarantee that you are protected.
Mithuri kivvama ahala athi neh. E wage ekakඅදමයී ඇහැව්වෙ![]()