Mind relaxing background music

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Hindi Set ekak. ;-)

    තැන්ක්ස් මචන්:love:

    Mona wage wedakata da kiwwoth thawa help 1 denna puluwan wei.

    Eg kohe hari play karannada? Natnm stress welawata ahannada? Study karana welawata headset 1 dagena ahannada wage.
    Stress එකටයි study කරන වෙලාවටයි මචන්
    ------ Post added on Jan 12, 2023 at 8:11 PM
     
    • Love
    Reactions: Absolute Zero

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මියුසික් විතරක් අහන්නෙ නෑ බන්. මම වැඩ කරද්දි සින්දුව අහගෙන වැඩ කරන්න ඕන. උයද්දිත් එහෙමයි, කරන්ට් ගියාමත් එහෙමයි, ගේ, මිදුල අතුගාද්දිත් එහෙමයි.

    අර ලෝෆි කියල චැනල් තියේ නේද මියුසික් විතරක් තියෙන. ලොෆි මියුසික් කියල කියන්නෙ.
    ube spotify playlist dapamco
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මියුසික් විතරක් අහන්නෙ නෑ බන්. මම වැඩ කරද්දි සින්දුව අහගෙන වැඩ කරන්න ඕන. උයද්දිත් එහෙමයි, කරන්ට් ගියාමත් එහෙමයි, ගේ, මිදුල අතුගාද්දිත් එහෙමයි.

    අර ලෝෆි කියල චැනල් තියේ නේද මියුසික් විතරක් තියෙන. ලොෆි මියුසික් කියල කියන්නෙ.
    https://soundraw.io load wena track download wenawa IDM eken pay karanne nethuwa, hadaganna balanna oni widiyata
    තැන්ක්ස් මචන්
     
    • Love
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Me album eke vocals thiyanwa ewunata patta feeling ekak enwa mata nan. Puluwan nan honda headphone ekakin flac eka ahanna.

    සුපිරි මචන් :love:

    Kenny g ge innstrumental eva ahapan.. youtube athi. Popular songs vala covers ehemath thiyenava
    තැන්ක්ස් :love:
    ------ Post added on Jan 12, 2023 at 8:16 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මියුසික් විතරක් අහන්නෙ නෑ බන්. මම වැඩ කරද්දි සින්දුව අහගෙන වැඩ කරන්න ඕන. උයද්දිත් එහෙමයි, කරන්ට් ගියාමත් එහෙමයි, ගේ, මිදුල අතුගාද්දිත් එහෙමයි.

    මමත් දන්න සමහරු ඉන්නවා සින්දුවක් අහන ගමන් හොඳට වැඩ කරන්න පුලුවන් අය. මම ඒකේ අනිත් පැත්ත. මට හොඳට වැඩ කරන්න පුලුවන් නිශ්ශබ්ද පරිසරයක විතරයි. සද්ද ඇහෙනකොට අවධානය බිඳෙනවා.