ඊයෙ රෑ යාලුවො එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගැහුව. බියර් විතරයි.
ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි.
උබලටත් එහෙම වෙලා තියෙද?
ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි.
උබලටත් එහෙම වෙලා තියෙද?
beer walata aga welenwa bn, thembili gediyak bila hodata napan ethakota hariඊයෙ රෑ යාලුවො එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගැහුව. බියර් විතරයි.
ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි.
උබලටත් එහෙම වෙලා තියෙද?
ඔව් පට්ට තිබහකුත් තියෙනව.beer walata aga welenwa bn, thembili gediyak bila hodata napan ethakota hari
එහෙම රස්නෙ සීන් එක උබටත් සෙට් වෙලා තියෙද?බියර් කියන්නෙ undistilled බඩු. මෙතනෝල් සාමාන්යෙන් වැඩි ප්රතිශතයක් අඩංගුයි. ඒක නිසා තමා ඕක වෙන්නෙ. හොඳට වෙරි වෙන්න බොනවනම් දුඹුරු අරක්කු ජාතියක් බොන්න කියල තමා කියන්න තියෙන්නෙ.
Dehydrate වෙද්දි ඇගත් රස්නෙ වෙනවදAlcohol oona ekakin dehydrate wenawa kohmat.
rasne kiyanee aga welila hinda, kiyapu de karala blpnko hariyaiඔව් පට්ට තිබහකුත් තියෙනව.
එහෙම රස්නෙ සීන් එක උබටත් සෙට් වෙලා තියෙද? මට මේ උනාමයි
Thanks machanrasne kiyanee aga welila hinda, kiyapu de karala blpnko hariyai
As rathu wenawa as dawillai waget wenwd kohed? thabili gediyak dekak beela blpn.Dehydrate වෙද්දි ඇගත් රස්නෙ වෙනවද