බියර්

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    ඊයෙ රෑ යාලුවො එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගැහුව. බියර් විතරයි.
    ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි.
    උබලටත් එහෙම වෙලා තියෙද?
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඊයෙ රෑ යාලුවො එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගැහුව. බියර් විතරයි.
    ගෙදර ආව වෙලාවෙ ඉදන් ඇග පට්ට රස්නෙයි.
    උබලටත් එහෙම වෙලා තියෙද?
    beer walata aga welenwa bn, thembili gediyak bila hodata napan ethakota hari
     
    • Like
    Reactions: sahansira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    බියර් කියන්නෙ undistilled බඩු. මෙතනෝල් සාමාන්‍යෙන් වැඩි ප්‍රතිශතයක් අඩංගුයි. ඒක නිසා තමා ඕක වෙන්නෙ. හොඳට වෙරි වෙන්න බොනවනම් දුඹුරු අරක්කු ජාතියක් බොන්න කියල තමා කියන්න තියෙන්නෙ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    බියර් කියන්නෙ undistilled බඩු. මෙතනෝල් සාමාන්‍යෙන් වැඩි ප්‍රතිශතයක් අඩංගුයි. ඒක නිසා තමා ඕක වෙන්නෙ. හොඳට වෙරි වෙන්න බොනවනම් දුඹුරු අරක්කු ජාතියක් බොන්න කියල තමා කියන්න තියෙන්නෙ.
    එහෙම රස්නෙ සීන් එක උබටත් සෙට් වෙලා තියෙද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    සෙම හෙම්බිරිස්සාව තියේ නම් cool කරපු බියර් ගහනව කියන්නෙ සෙම ඩබල් වෙනව.

    කොහොමත් බියර් වලට සහ ජින් වලට ඇග වේලනව වැඩියි අනිත්වට සාපේක්ෂව .හොදට වතුර ටිකක් බීපන්.
     
    • Like
    Reactions: Solo Rider