බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?
අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?

කෝ මට දෙනව කියපු බඩුshakthiya atulata gihin wasthuwa bada wenawa

tikak wikunnaකෝ මට දෙනව කියපු බඩු![]()

එහෙම තියෙනව මල්ලිවස්තුව කොහොමද කාර්යක් කරන්නේ??
නිවුටන්gay 1 නියමෙට අනුව (බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිසල තවයේමද චලනය වන වස්තූන් එකාකාරවද චලනය වෙනම් )
බලයක් ලැබුණු නිසානේ වස්තුවේ කාර්ය වෙනස් උනේ. බලය ලැබුණේ නැත්තම් වස්තුවට කාර්යක් නෑනේ ( මට හිතුන විදිහට)
මොනවා උනත් යම් කාර්යයකට සමාන උත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඌත් ප්‍රතික්‍රියාවක් ඇත. තාම මන් ක්‍රශ් එකට ආදරෙයි (*_*)

එහෙම කියලා දුන්නේ නෑනේ.බලයට විරුද්ධව වස්තුව විසින් කාර්යයක් කරනව කියල. ඔයාලගෙ විෂයන් වලදි ඒක කියල දෙන්නෙ නැද්ද මංද..
ඔව් ඔව් මට එකිව එපා. ඒත් මං එකිට ආදරෙයිලව් සීන් එක නේද![]()
ඔයාලට නැතුව ඇතිඑහෙම කියලා දුන්නේ නෑනේ.
එළ එළඔව් ඔව් මට එකිව එපා. ඒත් මං එකිට ආදරෙයි
හැමතිස්සෙම එහෙම වෙන්නේ නෑ දැන් රළු පෘෂ්ඨයක් දිගේ වස්තුවක් තල්ලු කළා නම් පැයි දාන ශක්තිය වය වෙන්නේ ගාගර්ශනයට විරුද්ධව කාර්ය කරන්න. අපි කරපු දේට වෙච්ච දෙයක් හොයාගන්න බැරි නම් ඒක අභ්‍යන්තර ශක්තිය විදියට ගබඩා වෙනවා.බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?
අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?
ඔව්බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?
ඔව්අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?
Mage uttare waradi wage @AnuradhaRa @dilann ge eka thama hariහැමතිස්සෙම එහෙම වෙන්නේ නෑ දැන් රළු පෘෂ්ඨයක් දිගේ වස්තුවක් තල්ලු කළා නම් පැයි දාන ශක්තිය වය වෙන්නේ ගාගර්ශනයට විරුද්ධව කාර්ය කරන්න. අපි කරපු දේට වෙච්ච දෙයක් හොයාගන්න බැරි නම් ඒක අභ්‍යන්තර ශක්තිය විදියට ගබඩා වෙනවා.
වායුවක් මත කාර්ය කොරොත් එහෙම ඒ කාර්ය ඉකමනට කළොත් අභ්‍යන්තර ශක්තිය වැඩිවෙනවා හෙමීට කළොත් තාප ශක්තිය විදියට එළියට යනවා. හැමතිස්සෙම අභන්තරශක්තිය වැඩි වෙන්නේ නෑ.
දෙකටම උත්තරේ ඔව්බලයක් විසින් යම් වස්තුවක් මත කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය වැඩි වෙනවද?
අනිත් අතට බලයකට විරුද්ධව වස්තුව විසින් යම් කාර්යයක් කලාම වස්තුවෙ ශක්තිය අඩු වෙනවද?