මෝඩ මිනිස්සු 😂😂

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn :yes:

    unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..

    attha nattha danne naa ithin mama england idala na :no:
    UK වලට වඩා ජපානෙ තමා ඒකට උඩින්ම ඉන්නෙ.

    Traffic rules පිලිපදින එක නම් පට්ට decent UK වල.
    ලංකාවෙත් හැමතැනම Camera හයි කරල, Point system එකක ගෙනල්ල ගෙදරට දඩේ එවල පොයින්ට් කැපුවනම් ගානට Control වෙනව.
    ලංකාවෙ ඔය project එක කරන්න අපි සෑහෙන කට්ටක් කෑවා. අන්තිමට වෙච්ච දේ එක thread එකක කීවා. වැඩක් නෑ. ලංකාවෙ ඕවා කරන්න බෑ තව අවුරුදු සීයකට වත්.

    Not relevant anymore.
    ------ Post added on Jan 14, 2023 at 4:49 AM
     
    • Like
    Reactions: RealityOfX

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn :yes:

    unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..

    attha nattha danne naa ithin mama england idala na :no:

    ඇයි බන් England විතරක්? අනිත් දියුණු රටවල් වලත් ඔහොම තමයි.
     
    • Like
    Reactions: kolavari

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    UK වලට වඩා ජපානෙ තමා ඒකට උඩින්ම ඉන්නෙ.

    Traffic rules පිලිපදින එක නම් පට්ට decent UK වල.

    ලංකාවෙ ඔය project එක කරන්න අපි සෑහෙන කට්ටක් කෑවා. අන්තිමට වෙච්ච දේ එක thread එකක කීවා. වැඩක් නෑ. ලංකාවෙ ඕවා කරන්න බෑ තව අවුරුදු සීයකට වත්.

    Not relevant anymore.
    ------ Post added on Jan 14, 2023 at 4:49 AM
    bus priority lane? :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් England විතරක්? අනිත් දියුණු රටවල් වලත් ඔහොම තමයි.

    Wenna athi bn mama ahala thiyena deyak kiwwe...

    Godak ratawal ehema athi

    තෙරෙන්නේ නෑ කිව්ව එක

    Mokakda therune nathi de ?
    ------ Post added on Jan 14, 2023 at 10:16 AM
     
    • Like
    Reactions: shenat

    AnuradhaRa

    Well-known member
  • උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා.

    උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ.

    දැං මොකක්ද ඔයා කරන්න කියන්නෙ :baffled: වැදගෙන ඉන්නද? පැනල දුවන්නද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    මෝඩ මිනිස්සු අප්පා මෙච්චර පාරේ ඉඩ තියන් ටැෆික් එකේ යනවා... සුද්දෝ කියන්නේ හරක් 😂😂 මැටි මෝල්ලූ....

    View attachment 194498
    නූගත් අඩුකුලේ ලංකාවේ ත්‍රීවීල් බස් මානසිකත්වයෙන් දියුණු රටවල් ගැන හිතන්න එපා ගෝතයෝ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    ඔහේ ත්‍රිවිල් නැද්ද? අපෝ මෙලෝ රහක් නැතුව ඇති. යකෝ අර අච්චර ඉඩ තියෙද්දිත් ඇයි බන් වමට දාල overtake කරන්නෙ නැත්තේ 🧐
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    mokak? ehema miiyo vage inna kamathida ?
    විනයක් නීතියක් තියෙන්නේ ඕනි අඩුම තරමෙ පොදු ස්ථාන වලදි නැත්නම් ඒකෙන් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට පවා කරදරයක්. ලංකාවට වෙලා තියෙන්නේ ඒක