UK වලට වඩා ජපානෙ තමා ඒකට උඩින්ම ඉන්නෙ.suddo (UK) un nam kohomath unge oya queue scene walata hena famous bn
unta ekata amuthu discipline ekak thiynawa kiyala podi mathayak thiynawa..
attha nattha danne naa ithin mama england idala na![]()
Traffic rules පිලිපදින එක නම් පට්ට decent UK වල.
ලංකාවෙ ඔය project එක කරන්න අපි සෑහෙන කට්ටක් කෑවා. අන්තිමට වෙච්ච දේ එක thread එකක කීවා. වැඩක් නෑ. ලංකාවෙ ඕවා කරන්න බෑ තව අවුරුදු සීයකට වත්.ලංකාවෙත් හැමතැනම Camera හයි කරල, Point system එකක ගෙනල්ල ගෙදරට දඩේ එවල පොයින්ට් කැපුවනම් ගානට Control වෙනව.
Not relevant anymore.
------ Post added on Jan 14, 2023 at 4:49 AM


