Forex Trading $15800 ඉවරයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මන් trading expert කෙනෙක් නම් නෙවෙයි bt trading වල මූලික ම දෙයක් තමයි don't panic.. මූ මූලික rules කඩලා තමයි game එක play කරලා තියෙන්නෙ :( :(

    thats forex 101
    ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ.
    lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
    දැන් ගිය දේ ගැන හිතන්න එපා බන් තේරුමක් නෑ නේ.. ටික දවසකට trading නවත්තාපන්.. වෙන වැඩකට focus කරන්න බලපං.. ඔය සල්ලි උබේ මොකුත් හදිස්සි වැඩකට තිබ්බ සල්ලි නෙවෙයි නේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    don't get disappointed. if you play wise, eventually you will be able to cover your losses. is that all 15000$ are deposited money or earned money from forex ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    තන්හාය ජායතී ශෝකෝ
    සූදුවක් හදලා තියෙන්නේ එය පවත්වාගෙන යන උන්ට හම්බකරගන්න
    සූදුව විවිද මුහුනුවරින් එන්න පුලුවන් ඒක තේරුම් ගන්නත් ශක්තියක් තියෙන්න ඕනා
    හරිම සරලයි තේරුම් ගන්න

    addiction යන වචනේ අර්තය තේරුම ගන්න උත්සාහ කරන්න
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    සරල පියවර දෙකයි.
    1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්.

    2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්‍රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා බලන්න එපා.

    ඔච්චර තමයි තියෙන්නේ.
    Confuse una bunga :confused2:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් මට උඹව මතකයි ඉස්සර forex threads වල. මම ඔය ෆීලින්ග් එක හොඳටම දන්නව.
    අපහු loss උන ඒවා trade කරලා recover කරන්න යන්න එපා.

    මගේ අදහස, වෙන දෙයක් කරන්න. ඉතුරු සල්ලි withdraw කරන්න.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    15000 kohomada eka partama loss wenne.. tikak hari tiyenne one ne.. ituru wela.. meka nikan demo account ekak neda apita penanne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.

    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,316
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ බන් සේරම සල්ලි ටික ඉවරයි.

    එකපාර $15000 ක් රිස්ක් කරල ඒක නැති උනාම අඬනව කියන්නෙ උබට රිස්ක් කරන්න පුලුවන් ප්‍රමාණයක් නෙවෙයි ඒ. Money manage ගැන පොඩ්ඩක් වත් නොහිත gambling කරලා උබ වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

    උබේ ට්‍රේඩිං එක්ස්පීරියන්ස් කොහොමද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මුලින්ම මේක ඔලුවේ තියාගන්න Trading සුදුවක් නෙමෙයි,එහෙම එකට අර් ථකනය දෙන එක වැරදියි..

    Trading වලින් ගොඩ එන්න නම් trading psychology ගැන හොඳ අවබෝධයක් වගේම money management ගැන දැනගන්න ඔනේ...තියන මුදල ඔක්කොම දාල අකවුන්ට් එක ලොස් කරගන්නවා කියන්නෙ තවත් කෙනෙක් ගෙන් අයන්නෙ ඉඳන් ට්‍රෙඩ් කරන්නෙ කොහොමද කියලා සල්ලි වලින් ට්‍රෙඩ් කරන කාලෙත් අහනවා කියන්නෙ එ මනුස්සයා ට්‍රෙඩින් වලට සුදුසු කෙනෙක් නෙමෙයි....එක එක මිනිස්සුන්ගෙන් අහ අහ ඔක කරන්න යන්නත් හොඳ නැ...

    තමුන්ම system එකක් හදාගන,තමුන්ම trade කරලා,ඉතාමත් හොඳ trading psychology එකක් හැදුන දවසක...money management ඇතුව ඔක කලොත් ගොඩ එන්න පුලුවන්....ඔකට ලොකු කැපකිරිමක් තියෙන්න ඔනේ....කැපකිරිම් කරලා ඔකෙන් ගොඩ ගිය මිනිස්සු මම දන්නවා...

    පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව...ඔය වගේ ලෙඩ එක්ක ඔක කරන්න බැ....බොහොම පරිස්සමට කරන්න ඔනේ වැඩක් ඔක...
    Demo එකේ කරනකොට psychology එක වෙනස් Real කරනකොට psychology එක වෙනස්...Demo එකේ හරි ගිය පලියටම Real හරියන්නේ නැතෙත් එකයි....technical analysis, trading psychology,money management හොඳට ආයෙත් ඉගෙන ගන cycle of doom එකට අහු වෙන්නෙ නැතුව වැඩේ කරන්න...කලබල වෙන්න එපා...කැපකිරිම් කරන්න බැරි නම් වැඩේ අතාරින්න...