Delivery crew එකක් නෑනෙ නිකං ලෝකල් couriers ල ඔය එන්නෙ (Prompt Xpress, FarDarDom etc)උන්ගේ හබැයි ලොකුවට තම කෲ එක නෑ මම හිතන්නේ.
එකම කොල්ලා හැමදාම බඩු ඩිලිවර් කරන්න එන්නේ
Delivery crew එකක් නෑනෙ නිකං ලෝකල් couriers ල ඔය එන්නෙ (Prompt Xpress, FarDarDom etc)උන්ගේ හබැයි ලොකුවට තම කෲ එක නෑ මම හිතන්නේ.
එකම කොල්ලා හැමදාම බඩු ඩිලිවර් කරන්න එන්නේ
ඔව් බන් මම මැරෙන්න ඕකෙන් තමයි.උබ සීනි ජාති කනවා වැඩි බන් චොකලට් එහෙමත් කනවා නේද ඩේලි සීනි එයි බලාන කොල්ලෝ
බර එහෙම කොහොමද බොසා .එක්සසයිස් එහෙම කරනවදඔව් බන් මම මැරෙන්න ඕකෙන් තමයි.
ලින්ඩෝර්, raffaello, kitkat වගේ ඒවා හරියට කැවෙනවා.
අඩු කරගන්න සෑහෙන ට්රයි එකක් දෙනවා
මෙරූන් පාට ශර්ට් එකක් ඇදගෙන හැමදාම එකම කොල්ල මයි එන්නේ.Delivery crew එකක් නෑනෙ නිකං ලෝකල් couriers ල ඔය එන්නෙ (Prompt Xpress, FarDarDom etc)
මෙකේ උබ ගෙනල්ලා බොක්ස් එක ඇරපු ෆොටො එකක් නැද්ද?
ඇතුලේ තියෙන බිස්කට් මොන වගේද බලන්න
ලොක්කා මොකෝ කලේ අද නිවාඩු නේඔය කුවේට් එකේ බඩු තමයි ඉතින්.
අපිටත් දීපම් අද බර්ත්ඩේ නේද
අද මෙහෙ සතියේ මුල් දවස. අද වැඩ.ලොක්කා මොකෝ කලේ අද නිවාඩු නේ
නෑ නෑ මගේ බඩ එහෙම පොඩ්ඩක් වත් නෑ.බර එහෙම කොහොමද බොසා .එක්සසයිස් එහෙම කරනවද
ඔව් මන් හිතන්නේ මේ සයිට් එකේ උන් එවන්නේ ඔය සයිඩ් වල බඩු තමයිඔය කුවේට් එකේ බඩු තමයි ඉතින්.
Owa nan raha na bn. mewa nan oya uda eka wagema thama..ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
උන්
![]()
ඔය කොම්පැනිය කුවේට් එකේ ලොකු කම්පනියක්, මුන් තමයි KFC, Pizza Hut වගේ ලොකු chain franchise කරන්නේ. . ඔය ටින් එකක් මෙහෙ රුපියල් 1000 වගේ කිට්ටු ගානක් වෙන්නේ.ඔව් මන් හිතන්නේ මේ සයිට් එකේ උන් එවන්නේ ඔය සයිඩ් වල බඩු තමයි
අනෙ මන්දා බන් මේ වගේ බඩු වෙන ගන්න සයිට් එකක් නෑනේ ඉතින්ganan nadda?
අඩෝ එච්චර ලාබද බන්.ඔය කොම්පැනිය කුවේට් එකේ ලොකු කම්පනියක්, මුන් තමයි KFC, Pizza Hut වගේ ලොකු chain franchise කරන්නේ. . ඔය ටින් එකක් මෙහෙ රුපියල් 1000 වගේ කිට්ටු ගානක් වෙන්නේ.
ලොකු කොලිටියක් නැති උනාට shape මචං මෙහෙ තියෙන අනිත්වා එකක් බලද්දි
Shape මචං. ලොකු එකක් නෑ. Shapeආ එකත් අවුලක් නෑ වගේ
ඒවත් කරනව බන් මම ඉතින්.8000 k dila cookies kanawata wada 100 gunayak aatal large pizza 3k witara kapan dawas dekak...beer cans 4 vitara aragena...![]()
ඕක කීයද?ලොකු කොලිටියක් නැති උනාට shape මචං මෙහෙ තියෙන අනිත්වා එකක් බලද්දි
Shape මචං. ලොකු එකක් නෑ. Shape
උන්ගේ හැම එකම වගේ රහයි බන්...ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
උන්
![]()
ගෙන්න ඕනේ බලන්න එහෙනන් උබල ඔච්චර කියන එකේ ඒකත්උන්ගේ හැම එකම වගේ රහයි බන්...