ස්මූත් බඩුව ආයේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    උන්ගේ හබැයි ලොකුවට තම කෲ එක නෑ මම හිතන්නේ.
    එකම කොල්ලා හැමදාම බඩු ඩිලිවර් කරන්න එන්නේ
    Delivery crew එකක් නෑනෙ නිකං ලෝකල් couriers ල ඔය එන්නෙ (Prompt Xpress, FarDarDom etc)
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ සීනි ජාති කනවා වැඩි බන් චොකලට් එහෙමත් කනවා නේද ඩේලි සීනි එයි බලාන කොල්ලෝ
    ඔව් බන් මම මැරෙන්න ඕකෙන් තමයි.
    ලින්ඩෝර්, raffaello, kitkat වගේ ඒවා හරියට කැවෙනවා.
    අඩු කරගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    ඔව් බන් මම මැරෙන්න ඕකෙන් තමයි.
    ලින්ඩෝර්, raffaello, kitkat වගේ ඒවා හරියට කැවෙනවා.
    අඩු කරගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා
    බර එහෙම කොහොමද බොසා .එක්සසයිස් එහෙම කරනවද
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Delivery crew එකක් නෑනෙ නිකං ලෝකල් couriers ල ඔය එන්නෙ (Prompt Xpress, FarDarDom etc)
    මෙරූන් පාට ශර්ට් එකක් ඇදගෙන හැමදාම එකම කොල්ල මයි එන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මෙකේ උබ ගෙනල්ලා බොක්ස් එක ඇරපු ෆොටො එකක් නැද්ද?
    ඇතුලේ තියෙන බිස්කට් මොන වගේද බලන්න
    20230115-233239.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බර එහෙම කොහොමද බොසා .එක්සසයිස් එහෙම කරනවද
    නෑ නෑ මගේ බඩ එහෙම පොඩ්ඩක් වත් නෑ.
    දවසට පැයක් කොහොමත් එක්සර්සයිස් කරනවා.
    ඇග රකිනවා මල වගේ.
    පහුගිය දවස් වල නකල්ස් පොඩ්ඩක් කලු වෙලා තිබිලා ඒකටත් ඔයිල් එකක් ගාල අඩු කරගත්තා

    ඔය කුවේට් එකේ බඩු තමයි ඉතින්.
    ඔව් මන් හිතන්නේ මේ සයිට් එකේ උන් එවන්නේ ඔය සයිඩ් වල බඩු තමයි
    ------ Post added on Jan 15, 2023 at 11:39 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් මන් හිතන්නේ මේ සයිට් එකේ උන් එවන්නේ ඔය සයිඩ් වල බඩු තමයි
    ඔය කොම්පැනිය කුවේට් එකේ ලොකු කම්පනියක්, මුන් තමයි KFC, Pizza Hut වගේ ලොකු chain franchise කරන්නේ. . ඔය ටින් එකක් මෙහෙ රුපියල් 1000 වගේ කිට්ටු ගානක් වෙන්නේ.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය කොම්පැනිය කුවේට් එකේ ලොකු කම්පනියක්, මුන් තමයි KFC, Pizza Hut වගේ ලොකු chain franchise කරන්නේ. . ඔය ටින් එකක් මෙහෙ රුපියල් 1000 වගේ කිට්ටු ගානක් වෙන්නේ.
    අඩෝ එච්චර ලාබද බන්.
    එහෙනම් තව ටික කාලකින් ඇවිල්ලා ඔහේ පදිංචි උනානම් හරි.
    මෙහේ නම් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ බන්.
    අපිට හරියට කෑමක් වත් නෑ දැන්.
    යන්තන් කාල මිනිස්සු ජීවත් වෙන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    8000 k dila cookies kanawata wada 100 gunayak aatal large pizza 3k witara kapan dawas dekak...beer cans 4 vitara aragena...🤣
    ඒවත් කරනව බන් මම ඉතින්.
    පීස නන් මට වැඩිය සෙට් වෙන්නේ නෑ හැබැයි.

    ලොකු කොලිටියක් නැති උනාට shape මචං මෙහෙ තියෙන අනිත්වා එකක් බලද්දි

    Shape මචං. ලොකු එකක් නෑ. Shape
    ඕක කීයද?
    ------ Post added on Jan 15, 2023 at 11:50 PM
     
    • Like
    Reactions: Jasonbrody

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    ලිටල් ලයන් එකේ බිස්කට් රහයි, මේ ටයිප් රහ එකක් තියෙ, ට්‍රයි කරලා බලපන් මෙච්චර දෙන්න අමාරු
    උන්

    115476--01--1555691164.jpeg
    උන්ගේ හැම එකම වගේ රහයි බන්...