උදේට කනවා...

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    තලපත් මාළු කෑල්ලක් දැකපු කාලයක් මතක නෑ...
    ඒ මොකද බන් ඒ?
    උබ ඉන්නේ මාතලේ නුවරඑළියේ වගේ පැත්තකද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    නෑ බන් පානදුරේ ඉන්නෙ...
    ආ ගණන් නිසාද ඔව් බන් දැන් තලපත් ගිනි ගණන්.

    kawuda uyanne?
    වැඩට ඉන්න නැන්දා
    ------ Post added on Jan 17, 2023 at 12:45 AM

    Iya godey
    මේවා තමයි දැන් පොශ් ෆූඩ්
    ------ Post added on Jan 17, 2023 at 12:46 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,097
    1
    100,778
    113
    34
    Kalutara
    ආ ගණන් නිසාද ඔව් බන් දැන් තලපත් ගිනි ගණන්.

    වැඩට ඉන්න නැන්දා
    ------ Post added on Jan 17, 2023 at 12:45 AM

    මේවා තමයි දැන් පොශ් ෆූඩ්
    ------ Post added on Jan 17, 2023 at 12:46 AM
    ඒක මිසක්. නැත්තන් ඔහොම උයයි තෝ..

    තලපත් තියෙන්න එපැයි ලෑල්ලේ. හැමදාම කපන මාළු මොනවද ඇහුවම තියෙන්නේ බලයෝ විතරයි. බලයෝ කාලම එපා වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: HKavinda

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    ඒක මිසක්. නැත්තන් ඔහොම උයයි තෝ..

    තලපත් තියෙන්න එපැයි ලෑල්ලේ. හැමදාම කපන මාළු මොනවද ඇහුවම තියෙන්නේ බලයෝ විතරයි. බලයෝ කාලම එපා වෙලා තියෙන්නේ.
    බෑ යකෝ ඉන්දරේගේ පරිප්පුවට බැන්නට මම පරිප්පුවක් වත් උයන්න දන්නේ නෑ.
    ගණන් දරන්න බෑනේ බන් මිනිස්සුන්ට ඕවල ඒකනේ වැඩේ.
    මාලු කාරයෝ ගේන්නේ නෑ විකුණගන්න බැරි නිසා.