අඩේ අපේ පූසි ඊයෙ හවස ඉදන් තාම ගෙදර ආවෙ නෑ බං

AnuradhaRa

Well-known member
  • පට්ට දුකයි 😭

    මෙච්චර වෙලා නෑවිත් ඉදල නෑ

    උදේට මාලු කන්න ආවෙත් නෑ
    රෑ ආවෙත් නෑ

    මොනාහරි කරදරයක් වෙලාද දන්නෙ නෑ

    ඉස්සරහ ගෙවල් වලිනුත් ඇහුව
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    පට්ට දුකයි 😭

    මෙච්චර වෙලා නෑවිත් ඉදල නෑ

    උදේට මාලු කන්න ආවෙත් නෑ
    රෑ ආවෙත් නෑ

    මොනාහරි කරදරයක් වෙලාද දන්නෙ නෑ

    ඉස්සරහ ගෙවල් වලිනුත් ඇහුව
    Katunaya AIR PORT eken BOMBAY yana flight ekakata dan goda una kiyala message ekak awa. poddak hoyala balapan. ubawa epama unada danne na:yes:
     
    • Sad
    Reactions: AnuradhaRa

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    catty.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    වල් ගඩ්ඩෙක් අරිනවා ඇති තියාගෙන පුසිට. බෝර් කරලා එවයි ගෙදෙට්ට බය වෙන්න එපා. බඩ වෙලා පැටව් ගහයි දැන්. උඹ ගර්භාෂය අරන් දාලනම තියෙන්නේ බය වෙන්න එපා. උඹටත් අරින්න පුළුවන්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔපරේෂන් (neuter) කරල නැත්නම් ඌ පුසෙක් එක්ක ගිහින් ඇති, රැට පොරකනව සද්දෙ එයි. හොයල බලන්න ,
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔපරේෂන් (neuter) කරල නැත්නම් ඌ පුසෙක් එක්ක ගිහින් ඇති, රැට පොරකනව සද්දෙ එයි. හොයල බලන්න ,
    ඔපරේෂන් කරපු එකෙක්
    පොඩි කාලෙම ඔපරේෂන් කෙරුව
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    ඔපරේෂන් කරපු එකෙක්
    පොඩි කාලෙම ඔපරේෂන් කෙරුව
    මැරෙන්න ලන් උනාමත් උන් ගෙදරින් යනව. අපෙත් වයසට ගිය ඔක්කොම පූසො ගෙදරින් ගියා ආයෙ ආවෙ නෑ. එක පූසියෙක් ඉන්නව දැ අවුරුදු 14 වයස.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න ලන් උනාමත් උන් ගෙදරින් යනව. අපෙත් වයසට ගිය ඔක්කොම පූසො ගෙදරින් ගියා ආයෙ ආවෙ නෑ. එක පූසියෙක් ඉන්නව දැ අවුරුදු 14 වයස.
    අඩේ අපේ ගෙදර එක පූසෙක්වත් අවුරුදු 6 පහු කරල ඉන්න නැතුව ඇති. මොකක් හරි වෙලා මැරෙනව
    ඒ අතින් උඹලගෙ ගෙවල් හොදයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    මැරෙන්න ලන් උනාමත් උන් ගෙදරින් යනව. අපෙත් වයසට ගිය ඔක්කොම පූසො ගෙදරින් ගියා ආයෙ ආවෙ නෑ. එක පූසියෙක් ඉන්නව දැ අවුරුදු 14 වයස.
    එහෙම රෙද්දක් නැහැ බන්
    පූසා ගෙදරින් කොහෙට හරි ගියාම ඌට මොනවා හරි වෙලා මැරෙනවා. එක්කො අනතුරක් වෙනවා, වෙන සතෙක් අල්ලගෙන කනවා වගේ දෙයක්. පූසා වයස නං ඔහොම දෙයක් වෙන්න චාන්ස් එකත් වැඩියිනේ
    සිංහලු හිතනවා පූසා මැරෙන්න කිට්ටු උනාම ගෙදරින් යනවා කියලා, සිංහලුන්ට පූසට හරි කමක් නැහැ superstitious දෙයක් අලවන්න පුලුවන් නං ඊට වඩා දෙයක් නැහැ
     
    • Sad
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔපරේෂන් කරපු එකෙක්
    පොඩි කාලෙම ඔපරේෂන් කෙරුව
    operation කරපු එකෙක් නන් ටිකක් හොයල බලන්න,

    උන් ඇවිදින්න යන්නෙ නැ ගොඩක් දුර. තුවාලවෙලා, සතෙක් අල්ලල ද දන්නෙ නැ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    අඩේ අපේ ගෙදර එක පූසෙක්වත් අවුරුදු 6 පහු කරල ඉන්න නැතුව ඇති. මොකක් හරි වෙලා මැරෙනව
    ඒ අතින් උඹලගෙ ගෙවල් හොදයි
    ඌ ගෙදරින් එලියට අඩියක් තියන්නෙ නෑ ගෙදරම තමා ඉන්නෙ.
    එහෙම රෙද්දක් නැහැ බන්
    පූසා ගෙදරින් කොහෙට හරි ගියාම ඌට මොනවා හරි වෙලා මැරෙනවා. එක්කො අනතුරක් වෙනවා, වෙන සතෙක් අල්ලගෙන කනවා වගේ දෙයක්. පූසා වයස නං ඔහොම දෙයක් වෙන්න චාන්ස් එකත් වැඩියිනේ
    සිංහලු හිතනවා පූසා මැරෙන්න කිට්ටු උනාම ගෙදරින් යනවා කියලා, සිංහලුන්ට පූසට හරි කමක් නැහැ superstitious දෙයක් අලවන්න පුලුවන් නං ඊට වඩා දෙයක් නැහැ
    ඒක මම දන්නෙ නෑ බන් උබ කියන එක හරි වෙන්න පුලුවන්. ඒත් හිටපු සත්තු 3, 4 දෙනෙක්ම අසනීප වෙලා බෙහෙතුත් ගෙනත් ඒත් උන් යන්න ගියා, එකෙක්නම් අල්ලපු වත්තෙ මැරිල ඉදල හම්බ උනා.
     
    AnuradhaRa

    Well-known member
  • ඌ ගෙදරින් එලියට අඩියක් තියන්නෙ නෑ ගෙදරම තමා ඉන්නෙ.

    ඒක මම දන්නෙ නෑ බන් උබ කියන එක හරි වෙන්න පුලුවන්. ඒත් හිටපු සත්තු 3, 4 දෙනෙක්ම අසනීප වෙලා බෙහෙතුත් ගෙනත් ඒත් උන් යන්න ගියා, එකෙක්නම් අල්ලපු වත්තෙ මැරිල ඉදල හම්බ උනා.
    මම වීඩියෝ එකක දැක්ක සත්තු එහෙම යන්නෙ
    මැරෙනකොට හිත නිදහසේ තියාගන්නලු
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    ඉතින් කතා කරපංකෝ බළල් තුමී, බළල් තුමී සේ සේ සේ.. කියලා. 🤷🏻‍♂️
    අපේ ගෙදර එකෙක් හිටිය උගෙ නම කිටී හැබැයි කැරියට හිතෙන්න ඕනෙ නැත්තම් මැරෙන්න කෑගැහුවත් ඌ නෙමේ හැරිලවත් බලන්නෙ.