welapu del sambolayak ekka karawala sarata thel dala thami matanam asaඒ මොකද බන් ඒ?තලපත් මාළු කෑල්ලක් දැකපු කාලයක් මතක නෑ...
නෑ බන් පානදුරේ ඉන්නෙ...ඒ මොකද බන් ඒ?
උබ ඉන්නේ මාතලේ නුවරඑළියේ වගේ පැත්තකද?
ආ ගණන් නිසාද ඔව් බන් දැන් තලපත් ගිනි ගණන්.නෑ බන් පානදුරේ ඉන්නෙ...
වැඩට ඉන්න නැන්දාkawuda uyanne?
මේවා තමයි දැන් පොශ් ෆූඩ්Iya godey
ඒක මිසක්. නැත්තන් ඔහොම උයයි තෝ..ආ ගණන් නිසාද ඔව් බන් දැන් තලපත් ගිනි ගණන්.
වැඩට ඉන්න නැන්දා
------ Post added on Jan 17, 2023 at 12:45 AM
මේවා තමයි දැන් පොශ් ෆූඩ්
------ Post added on Jan 17, 2023 at 12:46 AM
බෑ යකෝ ඉන්දරේගේ පරිප්පුවට බැන්නට මම පරිප්පුවක් වත් උයන්න දන්නේ නෑ.ඒක මිසක්. නැත්තන් ඔහොම උයයි තෝ..
තලපත් තියෙන්න එපැයි ලෑල්ලේ. හැමදාම කපන මාළු මොනවද ඇහුවම තියෙන්නේ බලයෝ විතරයි. බලයෝ කාලම එපා වෙලා තියෙන්නේ.