ඔබට යමක් අවශ්‍ය නම් එය දන් දෙන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කව්ද යකෝ ඔය රිවෝඩ් සිස්ටම් එක හදල තියෙන්නෙ. පොහොට්ටුවේ එකෙක්ද?. ෂුවර් එකට බැසිල් වෙන්න ඇති 😂
    මෙක ධර්මතාවයක්, කවුරුවත් හදපු දෙයක් නෙමේ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    තියෙනකන් හැමෝටම වගෙ දුන්න. දැන් නැති කාලෙ ඉල්ලගන්න කවුරුත් නෑ. මේ වෙලාවෙ දුන්නු එක ගැන සතුටක් එන්නෙ නෑ. තරහවක්, කළකිරීමක්, අප්‍රසන්න හැඟීමක් තමා එන්නෙ. 😑
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තියෙනකන් හැමෝටම වගෙ දුන්න. දැන් නැති කාලෙ ඉල්ලගන්න කවුරුත් නෑ. මේ වෙලාවෙ දුන්නු එක ගැන සතුටක් එන්නෙ නෑ. තරහවක්, කළකිරීමක්, අප්‍රසන්න හැඟීමක් තමා එන්නෙ. 😑
    දුන්න දෙවල් ගෑන තරහ ගන්න එපා. දුන්න දෙවල් වලට හරි යන්න පොලියත් එක්ක සන්සරෙදි ලෑබෙවි. ලබෙන දවස ඉතින් කර්මය තමයි තීරනය කරන්නේ

    • Sad
    Reactions: Reincarnator

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    කවුද ඕක මොනිටර් කරන්නෙ. ආ මෙයා අද දුන්න. මෙයා නෑ කියල
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුරුත් ඕක මොනිටර්ක කරන්නෙ නෑහ, එක වෙන්නේ කර්මයට අනුව
    කවුද ඕක මොනිටර් කරන්නෙ. ආ මෙයා අද දුන්න. මෙයා නෑ කියල

    ------ Post added on Jan 17, 2023 at 6:44 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    කවුරුත් ඕක මොනිටර්ක කරන්නෙ නෑහ, එක වෙන්නේ කර්මයට අනුව

    ------ Post added on Jan 17, 2023 at 6:44 AM

    කොහේ හරි රෙකෝඩ් වෙන්න එපැයි. නැත්නම් කොහොමද ලබන ආත්මෙ රිටන් එනකොට ප්‍රමාණය තීරණය කරන්නෙ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක කිව්වට ඔයට තෙරෙන්නේ නෑහ, ඔය බුදු දහමේ එන කර්මය ගෑන ටිකක් ඉගෙන ගන්න
    කොහේ හරි රෙකෝඩ් වෙන්න එපැයි. නැත්නම් කොහොමද ලබන ආත්මෙ රිටන් එනකොට ප්‍රමාණය තීරණය කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    loan ekak dala deepang.. eetapasse settle karanna puluwan..
    ඒ කියන්නේ මට computer එකක් අවශ්‍ය නම් loan එකක් දාල computer එකක් අරන් ඒක දන් දීල, loan එක ගෙව ගෙව බලන් ඉන්නව ඒ පින් මහිමෙන් මට computer එකක් ලැබෙනකන් කවදාහරි සංසාරේ ? :baffled: