thiyena epai denna
කෙල්ලෙක් ඕන නම් මොනවද දෙන්න ඕනේ ?තියෙන විදිහට දෙන්න, එතකොට සංසාරේ නිවන් දකින තුරු ලෑබෙවි
we have something in commonකෙල්ලෙක් ඕන නම් මොනවද දෙන්න ඕනේ ?
මෙක ධර්මතාවයක්, කවුරුවත් හදපු දෙයක් නෙමේ.කව්ද යකෝ ඔය රිවෝඩ් සිස්ටම් එක හදල තියෙන්නෙ. පොහොට්ටුවේ එකෙක්ද?. ෂුවර් එකට බැසිල් වෙන්න ඇති![]()
දුන්න දෙවල් ගෑන තරහ ගන්න එපා. දුන්න දෙවල් වලට හරි යන්න පොලියත් එක්ක සන්සරෙදි ලෑබෙවි. ලබෙන දවස ඉතින් කර්මය තමයි තීරනය කරන්නේතියෙනකන් හැමෝටම වගෙ දුන්න. දැන් නැති කාලෙ ඉල්ලගන්න කවුරුත් නෑ. මේ වෙලාවෙ දුන්නු එක ගැන සතුටක් එන්නෙ නෑ. තරහවක්, කළකිරීමක්, අප්‍රසන්න හැඟීමක් තමා එන්නෙ.![]()
කවුද ඕක මොනිටර් කරන්නෙ. ආ මෙයා අද දුන්න. මෙයා නෑ කියල
කවුරුත් ඕක මොනිටර්ක කරන්නෙ නෑහ, එක වෙන්නේ කර්මයට අනුව
------ Post added on Jan 17, 2023 at 6:44 AM
කොහේ හරි රෙකෝඩ් වෙන්න එපැයි. නැත්නම් කොහොමද ලබන ආත්මෙ රිටන් එනකොට ප්‍රමාණය තීරණය කරන්නෙ
loan ekak dala deepang.. eetapasse settle karanna puluwan..thiyena epai denna
ඒ කියන්නේ මට computer එකක් අවශ්‍ය නම් loan එකක් දාල computer එකක් අරන් ඒක දන් දීල, loan එක ගෙව ගෙව බලන් ඉන්නව ඒ පින් මහිමෙන් මට computer එකක් ලැබෙනකන් කවදාහරි සංසාරේ ?loan ekak dala deepang.. eetapasse settle karanna puluwan..
