ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    45
    දැන් නම් අනේ මංද&#3535
    මේන්න මේ ත්‍රෙඩ් එක නිසා සැඟවිලා තිබුණු ආසාවක් නැවත මතුවෙලා ආවා.. ඒ තමයි ජ්‍යෝතිෂය ඉගෙන ගන්න.. මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවට හම්බඋණු learning materials වලින් මට හරි අහදසක් ගන්න බැරි උනා.. ඒක නිසා කිරියෙ සාමාජිකයෙකු ගෙන් මම උදවු ඉල්ලුවා.. එයා තමයි @Lovtus සහෝදරයා 🙏.. කියන්න සතුටුයි එයා එක පයින් එකඟ උනා ජ්‍යෝතිෂය උගන්නන්න.. Zoom වලින් කියල දෙන්න තමයි දැනට කතා උනේ.. අනේ පින් සිද්ධ වෙයි ජ්‍යෝතිෂය මිත්‍යාවක් විදියට හිතන, පිළිනොගන්න කස්ටිය මේ ත්‍රෙඩ් එක චොර කරන්න එපා..

    ඉතිං මේ විවෘත ආරාධනාව ජ්‍යෝතිෂය ඉගෙන ගන්න කැමති අයටයි..
    කැමති අය මෙතන රිප්ලයි එකක් දාමුත....
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    පෞද්ගලිකව කිසිම විදිහකින් පිලිගන්නේ නැති උනත් , හරිම කැමතී ඕක වැඩ කරන විදිහ ඉගන ගන්න

    පුලුවන් නම් දාන්න හොද වැඩක්
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    45
    දැන් නම් අනේ මංද&#3535
    class fees kiyada?

    math kamathiyi ! habayi introduvtion tika free krnvnm hndayi
    Class fees ගැන නම් කතා කරේ නෑ.. ඒක @Lovtus තමයි තීරණය කරන්න ඕනි.. පිං අතේ වැඩක් කරන්න හිතෙයි ද දන්නෙත් නෑ නෙ 🙃
    Udemy කෝස් ඇති බලහන් :3
    බැලුව බං එකක්.. Vedic Astrology Basic Course 2022.. සෙට් උනේ නෑ.. :confused2:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,742
    169,181
    113
    එකමත් එක රටක
    අපරාදේ කාලය.
    අනිත් එක ඉස්සරහට ඔළුවට දාගන්න යන අහක යන ප්‍රශ්න.
    ඒ මදිවට අනිත් උන්ගේ ඔළුවට දාන ප්‍රශ්න.
    ඒ බැලුවත් නැති වෙන්නේ මිනිස්සුන්ගේ කාලය කුණු ඔලුවට දාගෙන.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    මිත්‍යාවට ඇයි මිනිස්සු මෙච්චර කැමති තමන්ට පලකුත් නෑ අනුන්ට පලකුත් නෑ
     
    • Like
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,883
    113
    මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.

    530.jpg
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,864
    1,549
    113
    මමත් ඉගෙන ගන්න කැමතියි.
    ගාස්තු කොහොමද ?
    (මේ දවස්වල වියදම වැඩි නිසාම දෙපාරක් හිතන්න වෙනව... ඒකයි)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,503
    113
    Colombo, Sri Lanka
    විවේචනය කරන්න කලින් එක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ නිසා මම නම් කැමති ඕක ගැන ඉගෙනගන්න. පස්සේ පුළුවන් අඩු පාඩු පෙන්නන්න