ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    විවේචනය කරන්න කලින් එක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ නිසා මම නම් කැමති ඕක ගැන ඉගෙනගන්න. පස්සේ පුළුවන් අඩු පාඩු පෙන්නන්න
    මමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    විවේචනය කරන්නම ඉගෙන ගන්න ඕනෙ මට

    මමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.
    ප්‍රතිඵල reliable නැත්තන් කොච්චර සංකීර්ණ මොඩල් එකක් උනත් වැඩක් නෑ. ඕන කෙනෙක්ට සංකීර්ණ මොඩල් හදන්න පුලුවන් හිතේ හැටියට.
    ------ Post added on Jan 17, 2023 at 11:02 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.
    ඒකත් නරකම නෑ. විවේචනය කර කර ඉන්න එකත් පට්ට ලොජිකල් වැඩක්නේ බලාගෙන යද්දී
     
    • Like
    Reactions: Stimulus mind

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    @Lovtus පාරම්පරික ජෝතිශයෙක්ද? අහල තියෙන විදියට හරියටම හදහන් බලන කෙනෙක්ට උපන් වෙලාවෙන් කියන්න පුලුවන් මේ මනුස්සයෙක් උපන් වෙලාවක්ද? / නැත්ද? ගෑනු ළමයෙක්ද / පිරිමි ළමයෙක්ද ඔය වගේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus පාරම්පරික ජෝතිශයෙක්ද? අහල තියෙන විදියට හරියටම හදහන් බලන කෙනෙක්ට උපන් වෙලාවෙන් කියන්න පුලුවන් මේ මනුස්සයෙක් උපන් වෙලාවක්ද? / නැත්ද? ගෑනු ළමයෙක්ද / පිරිමි ළමයෙක්ද ඔය වගේ.
    මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?
     
    එහෙනම් ජෝතීර්වීදීන් කයිය ගහන්නේ ඇයි මට උපන් වේලාව දුන්නම් කියන්න පුළුවන් මිනිසෙක්ද සතෙක්ද ඉපදුනේ සහ ගැහැණු පිරිමි බව කියන්නත් පුළුවන් කියලා. ඔවුන එහෙම කියන නිසා තමයි මිනිසුන් තුළ එහෙම දේ කරන්න පුළුවන් කියලා හිතන්නේ.

    ඔබට ඒ ගැන කියන්න බැරි නිසා මග අරින්න ලස්සන කතාවක් කියනවා. මේවා තමා බංකොලොත් තර්ක
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Video record කරලා මේකේ දාපන් මචන්. මේ පොතේ තියෙන ඒවා තේරුම් ගන්නත් පොඩි මුලික දැනීමක් ඕන. පිටු 10ක් විතර සරලව ගිහින් පිස්සු හැදෙන කොටස් ටිකක් තියෙනවා.

    මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.

    530.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    meka ape gadara tiye , amma gawa , mata nam poth kiywanna time na

    online class nam ennam , price ahapan
    මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.

    530.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?
    Mcn පුළුවන් nm zoom class ekak karanna , enna bari ayta telegram group ekak hadala recording danna loku pinak free karanawa nm
     
    • Like
    Reactions: thulithasajeewa

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.

    530.jpg
    නාසා එකේ උන් පාවිච්චි කරන පොතක් ඔය.....
    ඕක කියවලා තාම එලොන් මාස්ක්, උගේ සබ්බ සෙතම වියදම් කර ගෙන අඟහරු ට යන්න plan කරන්නේ...