ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    විවේචනය කරන්න කලින් එක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ නිසා මම නම් කැමති ඕක ගැන ඉගෙනගන්න. පස්සේ පුළුවන් අඩු පාඩු පෙන්නන්න
    ඉස්ලාම් ආගමේ විදියට දෙයියෝ ලගට යන්න ඉගෙන ගන්න කැමති නැද්ද ? ඇත්තද දන්නේ නෑ නේ සීන් එක. ;)
     
    • Haha
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072

    මෙතන විශ්වාස නෑනෙ ලොජික්නෙ තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මෙතන විශ්වාස නෑනෙ ලොජික්නෙ තියෙන්නෙ.
    ජෝතිෂ්‍යයේ ලොජික් එකකට ද අනාවැකි කියන්නේ කට්ටිය ??
    ඔය විශ්වාස් කරන් ඉන්න දෙයක් නේ බන් කියවන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ජෝතිෂ්‍යයේ ලොජික් එකකට ද අනාවැකි කියන්නේ කට්ටිය ??
    ඔය විශ්වාස් කරන් ඉන්න දෙයක් නේ බන් කියවන්නේ.
    නෑනෙ ග්‍රහ පිහිටීමට අනුවනෙ මෙහෙම වෙනව කියන්නෙ. විශ්වාස කියන්නෙ ඔතන තියෙන්නෙ කලින් එහෙම පිහිටීම්වලට හරි ගියපු known facts නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    නෑනෙ ග්‍රහ පිහිටීමට අනුවනෙ මෙහෙම වෙනව කියන්නෙ. විශ්වාස කියන්නෙ ඔතන තියෙන්නෙ කලින් එහෙම පිහිටීම්වලට හරි ගියපු known facts නෙ
    දැන් හරියන්නේ නැද්ද ?
    කලින් හරිගියා ඒවා වැඩක් නැ බන්.. දැන් හරියන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    දැන් හරියන්නේ නැද්ද ?
    කලින් හරිගියා ඒවා වැඩක් නැ බන්.. දැන් හරියන්න ඕනේ.
    දැන් හරියනවද නැද්ද කියන්න බෑනෙ අනාවැකිවල 100%. ඒක කොහොම කරත් 100%ට අඩු සම්භාවිතාවක්නෙ තියෙන්නෙ.
    එහෙම සම්භාවිතාවක් එකක් Machine learning වලින් එන results වලත් තියෙනව ඒත් යූස් කරනවනෙ අපි
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    දැන් හරියනවද නැද්ද කියන්න බෑනෙ අනාවැකිවල 100%. ඒක කොහොම කරත් 100%ට අඩු සම්භාවිතාවක්නෙ තියෙන්නෙ.
    එහෙම සම්භාවිතාවක් එකක් Machine learning වලින් එන results වලත් තියෙනව ඒත් යූස් කරනවනෙ අපි
    එක තමයි විශ්වාස කියන්නේ බන් . ඕවල මොන ලොජික් ද

    ග්‍රහ පිහිටීම වෙන්නේ අහසේ . මිනිස්සුන්ට කරදර වෙන්නේ මෙහෙ.
    කොහොමද ඔය දෙක link උනේ ?? ලින්ක් උනේ විශ්වාසයෙන්.
    එකකට එකක් සම්බන්ද නැති සිද්දි දෙකක් හේතුව පලය විදියට ගත්ත ලොජික් එක කියපන් කෝ බලන්න.

    මෙතනට දැන් චන්ද්‍රිකාවක් , උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්නත් සම්භාවිතාවක් තියනව නේ බන් .
    එහෙම උනා කියලා අපි උඩ බලාගෙන බය වෙලා ඉන්න ඕනද ?

    දෙයක් සිදුවෙන මොකක් හරි සම්භාවිතාවක් තියනව කියන එක හැමදේටම ගන්න පුලුවන්.
    ඒවා නැවත නැවත ප්‍රතිපල දෙන්නේ නැත්නම් වැඩි සම්භාවිතාවකින් , මොකද්ද ඇති වැඩේ ?
    ------ Post added on Jan 18, 2023 at 7:14 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්ලාම් ආගමේ විදියට දෙයියෝ ලගට යන්න ඉගෙන ගන්න කැමති නැද්ද ? ඇත්තද දන්නේ නෑ නේ සීන් එක. ;)
    මම ඔකේ සිංහල අනුවාදයක් කියවල තියනවා. මගේම බෙල්ල කපාගන්න හිතුනා 😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එක තමයි විශ්වාස කියන්නේ බන් . ඕවල මොන ලොජික් ද

    ග්‍රහ පිහිටීම වෙන්නේ අහසේ . මිනිස්සුන්ට කරදර වෙන්නේ මෙහෙ.
    කොහොමද ඔය දෙක link උනේ ?? ලින්ක් උනේ විශ්වාසයෙන්.
    එකකට එකක් සම්බන්ද නැති සිද්දි දෙකක් හේතුව පලය විදියට ගත්ත ලොජික් එක කියපන් කෝ බලන්න.

    මෙතනට දැන් චන්ද්‍රිකාවක් , උඩින් යන ප්ලේන් එකක් කඩන් වැටෙන්නත් සම්භාවිතාවක් තියනව නේ බන් .
    එහෙම උනා කියලා අපි උඩ බලාගෙන බය වෙලා ඉන්න ඕනද ?

    දෙයක් සිදුවෙන මොකක් හරි සම්භාවිතාවක් තියනව කියන එක හැමදේටම ගන්න පුලුවන්.
    ඒවා නැවත නැවත ප්‍රතිපල දෙන්නේ නැත්නම් වැඩි සම්භාවිතාවකින් මොකද්ද ඇති වැඩේ ?
    ------ Post added on Jan 18, 2023 at 7:14 AM
    ලින්ක් උනේ විශ්වාසෙන් කියන්නෙ විශය දන්නෙ නැති නිසා.
    වැඩි සම්භාවිතාවක් තියෙනවද නැද්ද කියන එක උබ බැලුවෙ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ලින්ක් උනේ විශ්වාසෙන් කියන්නෙ විශය දන්නෙ නැති නිසා.
    වැඩි සම්භාවිතාවක් තියෙනවද නැද්ද කියන එක උබ බැලුවෙ කොහොමද?
    දැන් උබ නේ කිව්වේ සම්භාවිතාවක් තියනව කියල .
    මම කියන්නේ ඔය වගේ ඕන දෙයක් වෙන්න සම්භාවිතාවක් තියනව.
    ඒත් අපි ගන්න ගන්නේ වැඩි සම්භාවිතාවක් තියන දේවල් විතරයි.
    මුළු සිද්දි ගානට අදාළ සිද්දිය කොච්චර rate එකකින් වෙන්වද කියන එක. ඕක අපිට නොගනිය හැකි දෙයක් නම් ඇති වැඩේ මොකද්ද ?

    දැන් උබ නේ කිව්වේ ලොජික් එකක් කියලා අනාවැකි කියාන එක ග්‍රහලෝක දිහා බලලා.
    මොකද්ද ඒ ලොජික් එක ග්‍රහ බලපෑම පොලවේ ඉන්න උන්ට සම්බන්ද වෙන . දන්නේ නෑ කියන්න එපා.
    දන්නේ නැතුව කරගෙන යනවා නම් විශ්වාසය කියන්නේ එකට තමයි බන් .

    ලින්ක් උනේ විශ්වාසෙන් කියන්නෙ විශය දන්නෙ නැති නිසා.
    ඒක තමයි බන් ජෝතිෂ්‍ය ලොජික් එකක් කිව්වා උබෙන් ඇහුවේ මොකද්ද ඒ ලින්ක් එක කියලා . :rolleyes:
    ------ Post added on Jan 18, 2023 at 7:22 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනම් ජෝතීර්වීදීන් කයිය ගහන්නේ ඇයි මට උපන් වේලාව දුන්නම් කියන්න පුළුවන් මිනිසෙක්ද සතෙක්ද ඉපදුනේ සහ ගැහැණු පිරිමි බව කියන්නත් පුළුවන් කියලා. ඔවුන එහෙම කියන නිසා තමයි මිනිසුන් තුළ එහෙම දේ කරන්න පුළුවන් කියලා හිතන්නේ.

    ඔබට ඒ ගැන කියන්න බැරි නිසා මග අරින්න ලස්සන කතාවක් කියනවා. මේවා තමා බංකොලොත් තර්ක
    ඔයා ඔටුවෙක්ද? එහෙම කියන්න බෑ කියලා මම කොහේ හරි සඳහනක් කරලා තියෙනවා දැක්කද? දැක්කා නම් quote කරලා පෙන්නන්න. මම අකුලගෙන යනවා පෙන්නුවොත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    දැන් උබ නේ කිව්වේ සම්භාවිතාවක් තියනව කියල .
    මම කියන්නේ ඔය වගේ ඕන දෙයක් වෙන්න සම්භාවිතාවක් තියනව.
    ඒත් අපි ගන්න ගන්නේ වැඩි සම්භාවිතාවක් තියන දේවල් විතරයි.
    මුළු සිද්දි ගානට අදාළ සිද්දිය කොච්චර rate එකකින් වෙන්වද කියන එක. ඕක අපිට නොගනිය හැකි දෙයක් නම් ඇති වැඩේ මොකද්ද ?
    මම කිව්වෙ සම්භාවිතාවක් තියෙනව කියල විතරනෙ.ඒක වැඩිද අඩුද කිව්වෙ නෑනෙ.

    දැන් උබ නේ කිව්වේ ලොජික් එකක් කියලා අනාවැකි කියාන එක ග්‍රහලෝක දිහා බලලා.
    මොකද්ද ඒ ලොජික් එක ග්‍රහ බලපෑම පොලවේ ඉන්න උන්ට සම්බන්ද වෙන . දන්නේ නෑ කියන්න එපා.
    දන්නේ නැතුව කරගෙන යනවා නම් විශ්වාසය කියන්නේ එකට තමයි බන් .
    ඔන්න දැනට විද්‍යාවෙන් හොයාන තියෙන එක ග්‍රහ වස්තුවක බලපෑම.
    https://pubmed.ncbi.nlm.nih.gov/28841578/
    https://www.healthline.com/health/full-moon-effects#about

    තව අපි ලගම තියෙන ඉරත් අපිට බලපානව සහ මේ දෙකේම බලපෑම වැඩි නිසා අපිට නෝට් කරගන්න පුලුවන්. එතකොට බැරි ඒව. ඒවගෙන් ඇත්තටම බලපෑමක් නැති වෙන්න පුලුවන්ද මේ දෙකකින් මෙහෙම බලපෑමක් වෙනකොට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මම කිව්වෙ සම්භාවිතාවක් තියෙනව කියල විතරනෙ.ඒක වැඩිද අඩුද කිව්වෙ නෑනෙ.
    ඉතින් ඒක තමයි මමත් කිව්වේ.
    මෙතනට අපේ ගෙට උඩින් යන plane එකක් කඩන් වැටෙන්නත් සම්බවිතාවක් තියනව. ඉතින් අපි ඒකට බය වෙලා ඉන්න ඕනද ?

    ඔය හොයාගෙන තියන ඒවා නෙවෙයි නේ බන්. ඔය හොයාගෙන නැති ඒවා.
    උන්ට වත් පැහැදිලි කරගන්න සිද්දි එකකට එකක් සම්බන්ද වෙන්නේ කොහොමද කියල කියන්න බැරුව නිකන් මේක උනාම මේක වෙන්ව කියන්නේ කොහොමද ?

    දේදුන්නක් පායන දවසට උබට හෙම්බිරිස්සාව හැදෙනවා කියලා හිතපන් . ඕක පිට පිට දවස් දෙක තුනක් උනාම උබට කියන්න පුලුවන් ද තර්කානුකුල ව දෙදුන්නයි හෙම්බිරිස්සවයි සම්බන්ද වෙන්නේ කොහොමද කියලා ?
    මම ඇහුවේ ලොජික් එක.

    අනිත් එක තාමයි බන් research papers කියන්නේ එච්චර ගනන් ගන්න දේවල් නෙවෙයි.
    මොනවහරි පරීක්ෂණයක් කරල ප්‍රතිපල ටිකක් අරගෙන ඒවා වල විස්තර research paper එකකට දැම්මට ඒවා තහවුරු උන කරුණු වෙන්නේ නෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම ඔකේ සිංහල අනුවාදයක් කියවල තියනවා. මගේම බෙල්ල කපාගන්න හිතුනා 😁

    දෙවියන් හා සමවෙන්න ප්‍රායෝගික ක්‍රමයන් පෙන්වනවා විවිධ හින්දු ආගම් වල. ආනාපානසති භාවනාව සමථ ධ්‍යාන ලෙස වැඩීමෙන් දේව (බ්‍රහ්ම) තත්වයට මේ ජීවිතයේදීම පත්වෙන්න පුළුවන් කියලා කියනව. ඒ අතින් වෛදික භාරතයේ සකස්වී වර්ධනය වුන දේව වාදී ආගම් බොහොම ඉස්සරහින් ඉන්නවා ඒබ්‍රහ්මික ආගම් වලට වඩා.
     
    • Love
    • Like
    Reactions: ChamodhK and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අනිත් එක තාමයි බන් research papers කියන්නේ එච්චර ගනන් ගන්න දේවල් නෙවෙයි.
    මොනවහරි පරීක්ෂණයක් කරල ප්‍රතිපල ටිකක් අරගෙන ඒවා වල විස්තර research paper එකකට දැම්මට ඒවා තහවුරු උන කරුණු වෙන්නේ නෑ .
    එහෙනන් මොන කරුණුද වෙන්නෙ.
    ඉතින් ඒක තමයි මමත් කිව්වේ.
    මෙතනට අපේ ගෙට උඩින් යන plane එකක් කඩන් වැටෙන්නත් සම්බවිතාවක් තියනව. ඉතින් අපි ඒකට බය වෙලා ඉන්න ඕනද ?
    මිනිස්සු අනාගතේ ගැන දැනගත්තම බය වෙනවද නැද්ද කියන එක අනාවැකි වලට අදාල කාරණාවක් නෙවෙයි.

    දැන් උබට කාලගුණ අනාවැකි වලින් හෙට වහියි කියල කිව්වම ගනන් ගන්නෙ නැතුව ඉන්නවද නිකන් ස්ලැබ් එක කොන්ක්‍රීට් කරන්න වගේ වැඩක් කරන්න හිතාන ඉන්නව නන් නැත්තන් උබ ඒකට බය වෙනවද? නැත්තන් ඒක පොඩ්ඩ දවසක් ඉස්සරහට දාගෙන වැඩේ හරියට කරගන්නවද?

    දේදුන්නක් පායන දවසට උබට හෙම්බිරිස්සාව හැදෙනවා කියලා හිතපන් . ඕක පිට පිට දවස් දෙක තුනක් උනාම උබට කියන්න පුලුවන් ද තර්කානුකුල ව දෙදුන්නයි හෙම්බිරිස්සවයි සම්බන්ද වෙන්නේ කොහොමද කියලා ?
    මම ඇහුවේ ලොජික් එක.

    ඔව්නෙ දේදුන්න පායන දවස් කියන්නෙ ගොඩක් වෙලාවට වහිනවනෙ ඉතින් දේදුන්න කියන එක විතරක් ඔබ්සව් කරල එහෙම සම්බන්ධයක් තියෙනව කියල සැක කරල මොකක් හරි ලොජික් එකක් හිතා ගත්තොත් වහිනව කියන එක නොදැන උනත් ඒ අතරෙ සැගවුනු සම්භන්ධයක් තියෙන්න පුලුවන් නෙ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඔයා ඔටුවෙක්ද? එහෙම කියන්න බෑ කියලා මම කොහේ හරි සඳහනක් කරලා තියෙනවා දැක්කද? දැක්කා නම් quote කරලා පෙන්නන්න. මම අකුලගෙන යනවා පෙන්නුවොත්.
    හරි එහෙනම් මම දෙන උපන් වෙලාවල් 10 ක ගැහැණු පිරිමි බව කියන්න 6 කට වඩා නිවැරදිව නැත්නම් අකුලාගෙන යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    එහෙනන් මොන කරුණුද වෙන්නෙ.
    ඒවා නිකන් ඒ කෙරුව කියන එකාට ලැබුණු ප්‍රතිපල ගැන ඉදිරිපත් කිරීමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. අපිත් ඔය වගේ පේපර් දාල තියනව හැබැයි ඒවා සිද්දාන්ත නෙවෙයි. අපිට ආපු පරික්ෂණාත්මක ප්‍රතිපල එලියට දාන එක..
    research එකක් කරාම ඒ හැමදේම අනිත් උන්ට පිළිගන්න බෑ නේ . කරන එක paper එකක් දානව. paper පික්කෝ ඉන්නව නේ.

    මිනිස්සු අනාගතේ ගැන දැනගත්තම බය වෙනවද නැද්ද කියන එක අනාවැකි වලට අදාල කාරණාවක් නෙවෙයි.

    දැන් උබට කාලගුණ අනාවැකි වලින් හෙට වහියි කියල කිව්වම ගනන් ගන්නෙ නැතුව ඉන්නවද නිකන් ස්ලැබ් එක කොන්ක්‍රීට් කරන්න වගේ වැඩක් කරන්න හිතාන ඉන්නව නන් නැත්තන් උබ ඒකට බය වෙනවද? නැත්තන් ඒක පොඩ්ඩ දවසක් ඉස්සරහට දාගෙන වැඩේ හරියට කරගන්නවද?
    කාලගුණ අනාවැකි හරියනවා නේ බන් .ඒවා කියන්නේ හේතු ඇතුව තර්කානු කුල විදියට.
    කාලගුණ අනාවැකි කියන්නේ අහස දිහා බලලා මිසක් ඒ ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු හැසිරෙන එක දිහා බලලා නෙවෙයි නේ .

    මෙතැන කරන්නේ අහස දිහා බලලා මිනිස්සුන්ට වෙන්න තියන දේ ගැන කියන එක නේ . :rofl:

    ඔන්න අහස ගැන අධ්‍යනය නොකර මිනිස්සු ඇවිදින විදිය දිහා බලලා හෙට ගිගුරුම් සහිත වැසි ලැබෙනවා වගේ කිව්වොත් ඔය දෙක සසදන්න පුලුවන්

    ඔව්නෙ දේදුන්න පායන දවස් කියන්නෙ ගොඩක් වෙලාවට වහිනවනෙ ඉතින් දේදුන්න කියන එක විතරක් ඔබ්සව් කරල එහෙම සම්බන්ධයක් තියෙනව කියල සැක කරල මොකක් හරි ලොජික් එකක් හිතා ගත්තොත් වහිනව කියන එක නොදැන උනත් ඒ අතරෙ සැගවුනු සම්භන්ධයක් තියෙන්න පුලුවන් නෙ.
    වැස්සක් ගැන කවුද කිව්වේ. මම කිව්වේ දේදුන්නක්.
    වැස්සක් වහිනවා , තෙමෙනවා , ලෙඩ හැදෙනවා කියන ඒවා තර්කානු කුල ඒවා. එහෙම නැතුව සම්බන්දයක් නැති කොහේ හරි තියන ග්‍රහ ලෝකයක් වෙනස් වෙනවා කියල හිතල මිනිස්සු ගැන කියන එක විශ්වාස.

    උබ තාම කිව්වේ නෑ නේ ග්‍රහ ලෝක දිහා බලලා මිනිස්සු ගැන කියන ලොජික් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    හරි එහෙනම් මම දෙන උපන් වෙලාවල් 10 ක ගැහැණු පිරිමි බව කියන්න 6 කට වඩා නිවැරදිව නැත්නම් අකුලාගෙන යන්න
    මේ වගේ රිසර්ච් එකක් ලාර්ජ් ස්කෙල් කරන්න පුලුවන් නන් මරු හැබයි. එතකොට රට වටේම ඉන්න අයට 10, 10 යවල 100000 ක් විතර ඩේට ගත්ත නන් අපිට හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි මේක ගැන.

    කාසියක සම්භාවිතාව 1/2 උනාට 10ක් උඩ දැම්මොත් 5ක් හරියට වැටෙන්නෙ නෑනෙ ඒ නිසා මට හිතෙනව මේ හයිපොතිසිස් එක චෙක් කරන්න 10ක් කේසස් මදි කියල
     
    • Like
    Reactions: ChamodhK