My Dialog App on Huawei Y7A

Allen M

Member
May 4, 2021
22
20
3
Good Morning,

Man gawa Huawei Y7A aluth phone ekak thiyenawa. Meke Google play store nehe. but man My dialog apk aka download karala install kara but, on karoth ewelema app eka off wenawa.

Huawei Y7A eke kawruth MYdialog use karanawada? podi advice ekak denna
 
rangasaman

Active member
  • Jul 6, 2008
    299
    127
    43
    හුවාවි ඇප් ගැලරි එකේ තියෙනවා ඒක හැබැයි ටිකක් පරන වර්ශන් එකක්. ඒක හුවාවි වලට වැඩ. Google Play store එකේ තියෙන වර්ශන් එකට Google play Service කියන බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප් එක ඕන. ඒ ඇප් එක හුවාවි අලුත් පෝන් වල නැති නිසා ඇප් එක ඕපන් කරපු ගමන් හිර වෙලා වගේ ක්ලොස් වෙනවා.
    තව ඔප්ශන් එකක් තියෙනවා Gspace ඇප් එක හුවාවි ඇප් ගැලරි වල තියෙනවා. මේක ඇඩ් වැටෙනවා හැබැයි. Google එකේ සර්ච් කරලා ඇඩ් නැති මොඩ් ඇප් එකක් හොයාගන්න පුලුවන්. මෙි ඇප් එක ඔපන් කලාම ඒකේ Google play store එක වර්චුවල් මැෂින් එකක් විදිහට රන් කරන්න පුලුවන්. මේ ඇප් එකට ගුගල් එකවුන්ට් එකක් ඇඩ් කරන්, ඒ ඇප් එකේ තියෙන Google play store එකෙන් My dialog ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විතරක් නෙමේ හුවාවි ඇප් ගැලරි වල නැති ගුගල් ඇප් ඇතුලු ඕන එකක් දාගන්න පුලුවන්. දාගෙන ඉවර වෙලා ශොට්කට් එකක් හදාගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,148
    1
    31,724
    113
    - උඩරට -
    Good Morning,

    Man gawa Huawei Y7A aluth phone ekak thiyenawa. Meke Google play store nehe. but man My dialog apk aka download karala install kara but, on karoth ewelema app eka off wenawa.

    Huawei Y7A eke kawruth MYdialog use karanawada? podi advice ekak denna
    Huawei Y7A උබ ඕක විකුණලා ගනින් ඇප් රන් කරන්න පුලුවන් ෆෝන් එකක්..
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @Allen M @lilman @hodakolla @rangasaman @charitha2011 @NRTG

    Huawei Y7A උබ ඕක විකුණලා ගනින් ඇප් රන් කරන්න පුලුවන් ෆෝන් එකක්..
    කම්මැලියන්ටයි, වැඩ දන්නේ නැති උන්දලාටයි යෙදුම්(ඇප්ස්) ලෙහෙසියෙන් හදන්න, ක්‍රියාත්මක කරගන්නයි ගූගල් සමාගමෙන් ලබාදෙන පහසුකම් මත යැපෙන්නේ නැතිනම් ඔය ප්‍රශ්න නෑ. ඩයලොග් යෙදුම කොහොමත් ඉස්සර ඉඳන් තියන ඇන්ඩ්‍රොයිඩ් පාදක ලිනියේජ්, ඔම්නි, ග්‍රැපන් ආදියෙත් gapps නොදා කෙලින්ම වැඩ කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: charitha2011

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @Allen M @lilman @hodakolla @rangasaman @charitha2011 @NRTG

    tawa explain please
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    tawa explain please
    මොනවගේ දෙයක් ගැනද? සරලව මොනවත් ස්ථාපනය කරන්නේ නැතිව දුරකථනයකින් හෝ පරිගණකයකින් පිවිසෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවොත් පිටුව නැවුම් කරලා මඟහැර ගන්න.