මෙහෙම ෆොටෝ දාන එකෙන් උඹ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?photo removed from the reply
ෆාමසි කියන්නේ මිනිස්සු හූල්ලන සල්ලි ඒවගෙ සාපෙ වැදිලදැක්කම දුක හිතෙනව. මේ තාත්ත, අම්ම ෆාමසියක් කරනව අඹගස් හංදිය ටවුන් එකේ, කිරිවත්තුඩුව. අපේ ගෙවල්වලට ලගම ෆාමසිය. ෆාමසි එකේ ඉන්න වෙලාවක ඔය ගෑනු ළමයව දැකලත් තියෙනව.
ලැප් එකයි වතුර බෝතලේකුයි එල්ලන් ඉන්න පොඩි කෙල්ලෙක්ගෙ බෙල්ල කපන්න හිතෙන්නෙ කොහොමද බන්![]()
Haiyooo meh stats video karapu nangi da?මරුන කෙල්ලගේ FB Profile එක - https://www.facebook.com/chathurihansika.mallikaarachchi
Youtube Channel එක - https://m.youtube.com/@statwithchathu/videos
Http ubathපිස්සු කෙලින්න එපා යකෝ
සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.
ඔය හැත්ත ඔහොමමමයි
බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
මූ ද ඩයල්ස් එකView attachment 194858
Balapan u hithuweth na uge kellage bella kapanna wei kiyala
Namin search karapan bosa popular now watenwaමූ ද ඩයල්ස් එක
ප්‍රොෆයිල් එකේ ලිංක් එක දාපං කො මූන බලන්න ගෝතයගෙ

hoya ganna baNamin search karapan bosa popular now watenwa![]()
https://www.youtube.com/channel/UCnI_1zsbJ3Z-gTyFhBCtCkghoya ganna ba
100 k withara enawa
ඒව හොඳට ප්ලෑන් කරල සාක්ෂි වහල ගහපු ගේම් මේව ක්ෂනික කෝපයට එවෙලෙ කරල මග හැමතැනම අතේ කෝට් වෙන සාක්ෂි දාල ඇවිල්ලතුරග පිටියෙ මැරුනු ලමයගෙ ඝාතකය පැය 4 අල්ලපු අය ශාෆ්ටර්ගෙ මිනිමරුවා, පාස්කු මිනිමරුවා නොඅල්ලන්නෙ කවුරු පිටුපස ඉන්න නිසාද
ඒක හරිද වැරදිද කියන්න මෙතැන ඉන්න කවුරුවත් දන්නෙ නෑ නේ බං. කොල්ලගෙ ඒ වෙලාවෙ මෙන්ටලිටි එකත් බලපානව. දෙයක් දන්නෙ නැතුව කොල්ලට බනින එකයි කෙල්ලට බනින එකයි දෙකම වැරදියි.Yako pihiyen anapu eka hari kiyana besikayoth innawane fb eke comment wala.
ඕයි මෙහෙම photo දානෙකාට එක්කෝ spoiler ඇතුලේ warning එක්ක දාපන්. නැත්තම් නොදා ඉදපං. මේවා බලන්න පුළුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා.photo attachment
Lankawe unge awlakda manda mokakhari wechcha gaman kelinma genaralize karanawa. Me tharke widihata meddo okkoma ohoma maraganna one. Ehema nathnam mahansi wela paadam karala university giya hama ekaama mehema wenna ona.
Oya igenagena thiyanawada nadda man danne na. Habai mama dakala thiyana lankawe samaje igenagaththa ekek mokakhari wadak waraddagaththa gaman kiyanna balan inne poth walama hitiyama ohoma thamai kiyala. Thamanta igenaganna bariuna eke arrears cover karanna yanawa. One tharam dakala thiyanawa.
Thawa set ekak innawa pothe danumen mokuth karanna ba practical knowledge eka thamai one kiyana maka baasla tikak. Samaje mul bahagaththa matha owa. Lankawe desapalanetath kela wela thiyenne mehema hithana aya nisa thamai.
ලිංගික කුහකත්වය Part 2 තමා මේ සිද්ධිය බං. අනික මෙඩ්ඩෝ, ඉංජෝ, කැම්පස් කිව්වම පට්ටම නර්ඩ් කියලා හිතන් ඉන්නේ. මගේ ලඟම යාලුවෝ ඕන තරම් ඉන්නවා AL කාලෙත් හොඳට Sports එහෙම කරලා Island Rank/District Rank දාපු. මේ කියන කතා හැටියට මෙඩ්ඩෙක් එහෙම කියන්නේ පැය 24ම පොතේ ඔලුව ඔබන් විභාග පාස් කරපු එකෙක් වගේ කියවෙන්නේ![]()
![]()