කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් මරලා 😥😥

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තුරග පිටියෙ මැරුනු ලමයගෙ ඝාතකය පැය 4 අල්ලපු අය ශාෆ්ටර්ගෙ මිනිමරුවා, පාස්කු මිනිමරුවා නොඅල්ලන්නෙ කවුරු පිටුපස ඉන්න නිසාද
     
    • Like
    Reactions: EdNygma

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    දැක්කම දුක හිතෙනව. මේ තාත්ත, අම්ම ෆාමසියක් කරනව අඹගස් හංදිය ටවුන් එකේ, කිරිවත්තුඩුව. අපේ ගෙවල්වලට ලගම ෆාමසිය. ෆාමසි එකේ ඉන්න වෙලාවක ඔය ගෑනු ළමයව දැකලත් තියෙනව.
    ෆාමසි කියන්නේ මිනිස්සු හූල්ලන සල්ලි ඒවගෙ සාපෙ වැදිල

    අරගලේ ට ජයවේවා
    ------ Post added on Jan 18, 2023 at 6:58 AM
     
    • Like
    Reactions: HKavinda

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    ලැප් එකයි වතුර බෝතලේකුයි එල්ලන් ඉන්න පොඩි කෙල්ලෙක්ගෙ බෙල්ල කපන්න හිතෙන්නෙ කොහොමද බන් :no:
    1674006430169.png

    Balapan u hithuweth na uge kellage bella kapanna wei kiyala
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේවගේ මිනීමැරුම්. මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් විකුණන අයට මරණ දඬුවම දෙන්නේ නැතුව මේවා අවම කරන්න බැහැ
     

    freshprince

    Junior member
  • Apr 2, 2022
    67
    52
    18
    පිස්සු කෙලින්න එපා යකෝ
    සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.

    ඔය හැත්ත ඔහොමමමයි
    බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
    Http ubath
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    තුරග පිටියෙ මැරුනු ලමයගෙ ඝාතකය පැය 4 අල්ලපු අය ශාෆ්ටර්ගෙ මිනිමරුවා, පාස්කු මිනිමරුවා නොඅල්ලන්නෙ කවුරු පිටුපස ඉන්න නිසාද
    ඒව හොඳට ප්ලෑන් කරල සාක්ෂි වහල ගහපු ගේම් මේව ක්ෂනික කෝපයට එවෙලෙ කරල මග හැමතැනම අතේ කෝට් වෙන සාක්ෂි දාල ඇවිල්ල
    ඔය දෙකේ වෙනස තේරෙන්නෙ නැද්ද බං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Yako pihiyen anapu eka hari kiyana besikayoth innawane fb eke comment wala.
    ඒක හරිද වැරදිද කියන්න මෙතැන ඉන්න කවුරුවත් දන්නෙ නෑ නේ බං. කොල්ලගෙ ඒ වෙලාවෙ මෙන්ටලිටි එකත් බලපානව. දෙයක් දන්නෙ නැතුව කොල්ලට බනින එකයි කෙල්ලට බනින එකයි දෙකම වැරදියි.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    photo attachment
    ඕයි මෙහෙම photo දානෙකාට එක්කෝ spoiler ඇතුලේ warning එක්ක දාපන්. නැත්තම් නොදා ඉදපං. මේවා බලන්න පුළුවන් එවුනුත් ඉන්නවා බැරි එවුනුත් ඉන්නවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    Lankawe unge awlakda manda mokakhari wechcha gaman kelinma genaralize karanawa. Me tharke widihata meddo okkoma ohoma maraganna one. Ehema nathnam mahansi wela paadam karala university giya hama ekaama mehema wenna ona. :rolleyes:

    Oya igenagena thiyanawada nadda man danne na. Habai mama dakala thiyana lankawe samaje igenagaththa ekek mokakhari wadak waraddagaththa gaman kiyanna balan inne poth walama hitiyama ohoma thamai kiyala. Thamanta igenaganna bariuna eke arrears cover karanna yanawa. One tharam dakala thiyanawa.

    Thawa set ekak innawa pothe danumen mokuth karanna ba practical knowledge eka thamai one kiyana maka baasla tikak. Samaje mul bahagaththa matha owa. Lankawe desapalanetath kela wela thiyenne mehema hithana aya nisa thamai.

    ලිංගික කුහකත්වය Part 2 තමා මේ සිද්ධිය බං. අනික මෙඩ්ඩෝ, ඉංජෝ, කැම්පස් කිව්වම පට්ටම නර්ඩ් කියලා හිතන් ඉන්නේ. මගේ ලඟම යාලුවෝ ඕන තරම් ඉන්නවා AL කාලෙත් හොඳට Sports එහෙම කරලා Island Rank/District Rank දාපු. මේ කියන කතා හැටියට මෙඩ්ඩෙක් එහෙම කියන්නේ පැය 24ම පොතේ ඔලුව ඔබන් විභාග පාස් කරපු එකෙක් වගේ කියවෙන්නේ :rofl: :rofl:

    අමෝ අමෝ ඇයි මේ අයියලා ටිපර් වෙලා 😂😂

    දැන්නං මේ බෙලි කපපු සීන් එක සාපයක් වෙලා තියෙන්නෙ fb පැත්ත පලාතෙ යන්න බෑ හෑලි කුමාරලා හෑලි ලියලා වනසලා 🤮