https://www.youtube.com/@statwithchathu/videos
මැරිච්ච කෙල්ලගේ චැනල් එක
අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
ඌත් පවු බන්. මානසික අවුල් නේ
ඕක නම් කැම්පස් කියලා නෑ බන්කැම්පස් වල ඉන්නෙ මේ වගේ සයිකො ඩයල් ද ?
මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑඅනිවාර්යයෙන් නිදහස් වෙන්න ඕන.
https://www.youtube.com/@statwithchathu/videos
මැරිච්ච කෙල්ලගේ චැනල් එක
අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
ඌත් පවු බන්. මානසික අවුල් නේ
ඔට්ටුවක් දාමුතපව් , කොහෙද පව් , මු දැන් එල්ලුම් ගහෙන් බේරෙන්න බබ හුකුම් දානව.
Insecure, selfish ගෝත කැරියෙක්නෙ
අර කෙල්ලගෙන් රටට නැතත් ලෝකෙට වැඩක් වෙන්න තිබ්බ. ස්ටැට් ස්පෙශල් කරපු එකියක්නෙ.
මුගෙන් ඇති වැඩේ මොකද්ද?
ටැක්ස් සල්ලි වලින් බත් ගිල ගිල ඉදීවි.
කෙල්ල ඩබල් ගේමක් ගහලැයි. හ්ම්ම්හිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
ukussa nemei yako , hiru ciaහිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
කෙල්ල ඩබල් ගේමක් ගහලැයි. හ්ම්ම්
ඔව් මේ කියන්නේukussa nemei yako , hiru cia

------ Post added on Jan 18, 2023 at 10:29 PM
සබ්බේ පෘතජනා උන්මත්තකාඕක නම් කැම්පස් කියලා නෑ බන්
අපි අතරේ අපි නොදැන ඔය වගේ සිය දහස් ගණනක් ඉන්න පුළුවන් කිසි වෙනසක් නොපෙනෙන්න
මොක උනත් ඌට පනිෂ් කරලා වැඩක් නෑ
බෙහෙත් කරනවා මිසක්.
මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑ
------ Post added on Jan 18, 2023 at 10:03 PM
මචං මේවා හෙන සිම්පල් කේස්nidahas wenne na habai punishment eka adu wei.. ekath sure na moo pihiyak aran gehin tiyenne maranna hethe tiyan idalane... kshanika kopayak newey