මූ රිලීස් වෙයිද ගුපියනේ ??

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    https://www.youtube.com/@statwithchathu/videos

    මැරිච්ච කෙල්ලගේ චැනල් එක

    අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
    හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
    ඌත් පවු බන්. මානසික අවුල් නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    https://www.youtube.com/@statwithchathu/videos

    මැරිච්ච කෙල්ලගේ චැනල් එක

    අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
    හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
    ඌත් පවු බන්. මානසික අවුල් නේ

    කැම්පස් වල ඉන්නෙ මේ වගේ සයිකො ඩයල් ද ?
     
    • Wow
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කැම්පස් වල ඉන්නෙ මේ වගේ සයිකො ඩයල් ද ?
    ඕක නම් කැම්පස් කියලා නෑ බන්
    අපි අතරේ අපි නොදැන ඔය වගේ සිය දහස් ගණනක් ඉන්න පුළුවන් කිසි වෙනසක් නොපෙනෙන්න

    මොක උනත් ඌට පනිෂ් කරලා වැඩක් නෑ
    බෙහෙත් කරනවා මිසක්.

    අනිවාර්යයෙන් නිදහස් වෙන්න ඕන.
    මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑ
    ------ Post added on Jan 18, 2023 at 10:03 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://www.youtube.com/@statwithchathu/videos

    මැරිච්ච කෙල්ලගේ චැනල් එක

    අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
    හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
    ඌත් පවු බන්. මානසික අවුල් නේ

    පව් , කොහෙද පව් , මු දැන් එල්ලුම් ගහෙන් බේරෙන්න බබ හුකුම් දානව.

    Insecure, selfish ගෝත කැරියෙක්නෙ

    අර කෙල්ලගෙන් රටට නැතත් ලෝකෙට වැඩක් වෙන්න තිබ්බ. ස්ටැට් ස්පෙශල් කරපු එකියක්නෙ.

    මුගෙන් ඇති වැඩේ මොකද්ද?
    ටැක්ස් සල්ලි වලින් බත් ගිල ගිල ඉදීවි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පව් , කොහෙද පව් , මු දැන් එල්ලුම් ගහෙන් බේරෙන්න බබ හුකුම් දානව.

    Insecure, selfish ගෝත කැරියෙක්නෙ

    අර කෙල්ලගෙන් රටට නැතත් ලෝකෙට වැඩක් වෙන්න තිබ්බ. ස්ටැට් ස්පෙශල් කරපු එකියක්නෙ.

    මුගෙන් ඇති වැඩේ මොකද්ද?
    ටැක්ස් සල්ලි වලින් බත් ගිල ගිල ඉදීවි.
    ඔට්ටුවක් දාමුත
    මරන් නෑ
    ඒ විතරක් නෙමේ නිදහසුත් වෙනවා
    හැබැයි මානසික රෝහලට දානවා

    ලංකාවේ නිතිය ලඟ නැවෙනවා සගෝ

    1674060169341.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    හිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
    කෙල්ල ඩබල් ගේමක් ගහලැයි. හ්ම්ම්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
    ukussa nemei yako , hiru cia
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඕක නම් කැම්පස් කියලා නෑ බන්
    අපි අතරේ අපි නොදැන ඔය වගේ සිය දහස් ගණනක් ඉන්න පුළුවන් කිසි වෙනසක් නොපෙනෙන්න

    මොක උනත් ඌට පනිෂ් කරලා වැඩක් නෑ
    බෙහෙත් කරනවා මිසක්.

    මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑ
    ------ Post added on Jan 18, 2023 at 10:03 PM
    සබ්බේ පෘතජනා උන්මත්තකා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    nidahas wenne na habai punishment eka adu wei.. ekath sure na moo pihiyak aran gehin tiyenne maranna hethe tiyan idalane... kshanika kopayak newey
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    nidahas wenne na habai punishment eka adu wei.. ekath sure na moo pihiyak aran gehin tiyenne maranna hethe tiyan idalane... kshanika kopayak newey
    මචං මේවා හෙන සිම්පල් කේස්

    උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
    අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
    මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
    cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
    බීළා වාහනේ පදිනවා
    පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා

    කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට

    මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
     
    Last edited: