release wen nathi wei. pihiyak aran gihin. bellata 3k anala. pissu nam ehema plan karala karan nane.
Batman refused kill joker over and over again and every time joker scapes he killed many.ඕක නම් කැම්පස් කියලා නෑ බන්
අපි අතරේ අපි නොදැන ඔය වගේ සිය දහස් ගණනක් ඉන්න පුළුවන් කිසි වෙනසක් නොපෙනෙන්න
මොක උනත් ඌට පනිෂ් කරලා වැඩක් නෑ
බෙහෙත් කරනවා මිසක්.
මාත් එහෙම කියනවා. ඌ මලේ නෑනේ. ඒක නිසා ඌව මරන්න ඕනේ නෑ
------ Post added on Jan 18, 2023 at 10:03 PM
Ee ban accident ekakne... meka chethananwitha minee marumakමචං මේවා හෙන සිම්පල් කේස්
උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
මට මතක විදියට ඒක උනේ 2020 හෝ 21
cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
බීළා වාහනේ පදිනවා
පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා
කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට
මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
රිය අනතුරක්Ee ban accident ekakne... meka chethananwitha minee marumak
Manasika case eken moowa godadanna ba
Onna pankawe unge nithiya gena tiyana denuma.මචං මේවා හෙන සිම්පල් කේස්
උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
මට මතක විදියට ඒක උනේ 2020 හෝ 21
cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
බීළා වාහනේ පදිනවා
පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා
කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට
මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
Rajakariyata oya accident eka adala naරිය අනතුරක්
බීමතින් රිය පැදවීමක්
ජිවිත හානියක්
බරපතල තුවාල
තොරතුරු සැඟවීම හෝ වෙනස් කිරීම
කිසිම දඩුවමක් නැතිව යලි සේවයේ යෙදීම. ඇප හෝ වන්දි ගෙවීම් ගැන මන් දන් නෑ. හැබැයි වෙන රටක නම් ඒ වගේ ලොසින්ජර වලින් ෂෙප් වීම් නෑ මන් හිතන්නේ
ඒ නීතියම නේද මූටත් ක්‍රියාත්මක වෙන්නේ? අවුරුද්දක් ඇතුලත සියළු තින්දු ලැබුන නම් ඒ නඩු වලත් ඇයි මුට බලපාන්නේ ඉන්දියාවේ නිතියද මචං
එ ගෑණි හොඳ නිසාද පවුලක්ම විනාශ කරලා දැම්මේ මචංRajakariyata oya accident eka adala na
Accident ekak unama eeka tiyenne lawyer athe... beepu eka nam wenas kalane doctora la... ithin naduwa iwaray wandiyaj dunnaama
Moota ehema loku connections naha.. muuta kela wenawa..
Ara gaani hoda doctor kenek.. moo haalparuwek
ලෝඩ් පකීර් ගේ වඳ පුංචි වදාපු දරුවෙක් ඇවිත් වගේOnna pankawe unge nithiya gena tiyana denuma.
නියම පොයින්ට් එකසේෆ්ටියට මනෝ වෛද්‍යවරුන්ගෙන් කට්ටිය බෙත් ගන්න පටන් ගනීද?
pawula pitin marune koheda yako...family eketa salli deela samatheyak keranna athiමචං මේවා හෙන සිම්පල් කේස්
උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
බීළා වාහනේ පදිනවා
පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා
කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට
මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
දැන් හිරු එකේ එවුන් කුණු හොයනවා දෙරණටත් වඩාහිරු එකේ දවල්ට කිව්වේ පොලිස් විමර්ශන වලින් තහවුරු වුනා කියල වෙන සම්බන්ධයක් නිසා ඝාතනය කළා කියල. මැරිච්ච කෙල්ලගේ ගෙදරත් පෙන්නුවා. නිකන් අර උන්ගේ උකුස්සා එකේ කසිප්පු අල්ලන්න යනවා වගේ හොරෙන් හොරෙන්.
බීළා වාහනේ පදිනවා කියන එක වැරද්දක් කියල දැනගෙනත් වැරැද්ද කරල මිනිස්සු මරනව නම් ඒක හදිසි අනතුරක් නෙමේ මිනී මැරුමක් ලන්කාව කියන්නෙ පට්ටම කැරියො ඉන්න රටක් මේකෙ එක class එකක මිනිස්සු ටිකක් උන්ට ඕන විදියට හැමදේම පාලනය කරනවමචං මේවා හෙන සිම්පල් කේස්
උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
බීළා වාහනේ පදිනවා
පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා
කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට
මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
not my typeපව් ඒ කෙල්ල.හෙසාන් ට දුන්න නම් ඉවරයි නෙ මරන්නෙ නැතුව

Why she is intelligent... have a nice look? what else you need an extra boob?not my type![]()