Hutch 100GB for Rs.284 [offer]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    UFJmOCO.jpg


    ආවාද මේ ඔෆර් එක?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,809
    11,837
    113
    full signal thiyanawa eth kollai ballai okkoma use karana nisa slow. 100GB dunnath wadak naha stable speed ekak naththan..
    hutch hondai download wenna dala ohe thiyanna, browse karanakota epa wenawa..
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Tommy 26

    Junior member
  • Jan 16, 2023
    33
    29
    18
    panadura
    අපේ අම්මගේ සිම් එකට නම් හැම මාසෙම ඔය ඔෆර් සෙට් එක එනවා.ඒක පට්ට පරණ සිම් එකක්.හැබැයි මන් ඇක්ටිව් කරන්නේ නෑ බන් 5mbps download speed එක.fiber එකෙන් 220 mbps එනවා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    signal and speed tibba nam maru. kalin ara 100gb anytime eka aran niknama expire wela giya. speed na. download page load weneth na. aparade eka dagnna giya 600rs
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    phone eken
    මටත් පෝන් එකේ ස්පීඩ් අවුල්..

    ගත්තා ඒකටම කියලා රවුටරයක්.

    cliQ app පැකේජ් දාගෙන හිටිය කාලේ 1.5Mbps වගේ සාමාන්‍යයෙන් ආවා..

    එනිටයිම් පැකේජ්වලට නම් ලගක් වෙනකම් උපරිම ආවේ 4,5Mbps වගේ..

    ජනවාරි වල ඉදල ස්පීඩ් වැඩි කරලා උන්.දැන් 15-17Mbps වගේ එනවා ඩවුන්ලෝඩ් ස්පීඩ්.


    පුලුවන් නම් රවුටර් එකකට දාලා බලපන්.