Hutch 100GB for Rs.284 [offer]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    Oka my offers wala pennanne nadda? Mega Data Deal offer ekath thiyeddi oka enavada?
    ඇප් එකේ ඔෆර් ටැබ් එකේ පෙන්නන්නේ නෑ.

    සාමාන්‍ය SMS එකක් විදියට එන්නේ.

    Rs900 100GB ඔෆර් එක නැති සිම් එකට ආවේ.
     
    • Sad
    Reactions: senewimala1988

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හච් මගුල දැන් ඩිස්කනෙක්ට් වෙනවනේ බන්
    උඹගේ ඖලක් නැද්ද
    මන් මේ අයින් කරන්නද කියල බැලුවේ උට්ට
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    හච් මගුල දැන් ඩිස්කනෙක්ට් වෙනවනේ බන්
    උඹගේ ඖලක් නැද්ද
    මන් මේ අයින් කරන්නද කියල බැලුවේ උට්ට
    පෝන් ද?

    ඩොන්ගල්ද

    රවුටර් ද

    මට නම් තාම අවුලක් නෑ.දවල් 3GB ෆයිල් එකකුත් බෑවා පැය 1/2න්
     
    • Wow
    Reactions: Candid-B

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    Screenshot_20230120-181629.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පෝන් ද?

    ඩොන්ගල්ද

    රවුටර් ද

    මට නම් තාම අවුලක් නෑ.දවල් 3GB ෆයිල් එකකුත් බෑවා පැය 1/2න්
    පෝන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    පෝන්
    රවුටර් එකේ නම් තාම අවුලක් නෑ. පෝන් එකේ පාවිච්චියක් නැති හින්දා කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Any.key

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    මටත් පෝන් එකේ ස්පීඩ් අවුල්..

    ගත්තා ඒකටම කියලා රවුටරයක්.

    cliQ app පැකේජ් දාගෙන හිටිය කාලේ 1.5Mbps වගේ සාමාන්‍යයෙන් ආවා..

    එනිටයිම් පැකේජ්වලට නම් ලගක් වෙනකම් උපරිම ආවේ 4,5Mbps වගේ..

    ජනවාරි වල ඉදල ස්පීඩ් වැඩි කරලා උන්.දැන් 15-17Mbps වගේ එනවා ඩවුන්ලෝඩ් ස්පීඩ්.

    පුලුවන් නම් රවුටර් එකකට දාලා බලපන්.
    mokakda machan router eka? kiyak unada?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    mokakda machan router eka? kiyak unada?
    ඒක එච්චර රෙකමන්ඩ් කරන්න පුලුවන් බඩුවක් නෙමෙයි බන්.ලෙඩ වැඩියි.

    ඉන්බිල්ට් බැටරි,මොබයිල් සිම්වලට සපෝට් හින්දා ගත්තේ.ගන්න කාලේ අඩුවට වෙන රවුටර් එකක් දැක්කේ නෑ.

    Telenet MF286U
    13,500

    නෑ අද අවේ msg 1

    ඔය sms එකේ validation period කොහොමද කියලා අහලා බලන්න ඕනේ..කල් පැනලා රිලෝඩ් කලොත් ලැබෙන එකක් නෑ.
    ------ Post added on Jan 20, 2023 at 11:26 PM
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    ඒක එච්චර රෙකමන්ඩ් කරන්න පුලුවන් බඩුවක් නෙමෙයි බන්.ලෙඩ වැඩියි.

    ඉන්බිල්ට් බැටරි,මොබයිල් සිම්වලට සපෝට් හින්දා ගත්තේ.ගන්න කාලේ අඩුවට වෙන රවුටර් එකක් දැක්කේ නෑ.

    Telenet MF286U
    13,500

    ඔය sms එකේ validation period කොහොමද කියලා අහලා බලන්න ඕනේ..කල් පැනලා රිලෝඩ් කලොත් ලැබෙන එකක් නෑ.
    ------ Post added on Jan 20, 2023 at 11:26 PM

    Ow, "today" kiyala msg 1 😁 thiyenne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mata thiyenneth 0785 number ekak 2005 gatta ekak mathaka widiyata.. mata nitharama offers enawa bn oya wage.... tawama active karala naa... connection eke tattwe kohomada kiyala danne nethi nisa, dongle ekakata dalaa balanna ona... rajagiriya side eke signal kohomada danne ne dongle walata :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    Ow, "today" kiyala msg 1 😁 thiyenne
    ඔයිට කලින් රු. 200ට 50GBක් දෙන ඔෆර් එකකට මේකේ එකෙක් වාදෙකත් පැටලුනා.SMS ආපු දවසෙම රිලෝඩ් කරන කතාව මම හිතෙන් හදාගත්තු එකක් කියලා මිනිහා කියනවා.:rofl:

    මට ඉතින් මගේ තර් කේ ඔප්පු කරන්නත් බෑ. කස්ටමර් කෙයාර් එකට ගත්තු කෝල් එකවත් රෙකෝඩ් කරලා තිබ්බා නම් කියල හිතුනා පස්සේ.

    mata thiyenneth 0785 number ekak 2005 gatta ekak mathaka widiyata.. mata nitharama offers enawa bn oya wage.... tawama active karala naa... connection eke tattwe kohomada kiyala danne nethi nisa, dongle ekakata dalaa balanna ona... rajagiriya side eke signal kohomada danne ne dongle walata :baffled:
    නාගරික පැතිවල නම් කොහොම දන්නේ නෑ බන්.ටවර් එකක් ලග පාතක තියෙයි නම් හරි ඉතින්.

    අපිට ලගක ටවර් එකක් නෑ.බලපන්කෝ signal strength එහෙම.. -100dBm .හැබැයි FDD B3 ලොක් කරලා දුන්නම ස්පීඩ් හොඳට තියෙනවා.

    ඩොන්ගල් වල නම් බ්‍රෑන්ඩ් ලොක් කරන්න බැරි හින්දා උඹට ස්පීඩ් අඩුවෙන්නත් පුලුවන්.
    ට්‍රයි කරල බලපන් ඉතින්.
    ------ Post added on Jan 20, 2023 at 11:54 PM
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මට ආවේ නෑනේ :cry: සිම් 2ක් ම පාවිච්චි කරනවා
    aluthma sim walata enne nethi seen ekak thiyenawa... koikatath *109*6# type karala send karala balanna package active code popup wenawada kiyala....
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,213
    113
    aluthma sim walata enne nethi seen ekak thiyenawa... koikatath *109*6# type karala send karala balanna package active code popup wenawada kiyala....
    Thank you

    baluwa. dekatama thiyenne 100GB - Rs 900 gaane. tawa rs145,225, 375 gaane pakcage thiyenne.

    284ta naha :(