පහුගිය දවස්වල ලොකුවට කතාවුනු වායු දූෂණ කතාව අළුත් නිව්ස් නිසා යට ගියාට දිගටම තියනව නේද?
දැන් ඉස්සර වගේ හොඳට හුස්ම ගන්න අමාරුයි.. විනාඩි 30කින් වගේ නහය සුද්ද කරල බැලුවත් දූවිලි තියනව බං
මේ විදියට ගියොත් ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර නිසා අපිට ඉක්මනටම මැරෙන්න වෙයි වගේ