පාවිච්චිය internet විතරයි. හැබැයි phone rental එක ගෙවන්න ඕන නේ 430ක්.FIBER da? internet withara da?
mage fiber 25 eka thiyene ekai.e mokada ban echchara ?
ඔව් බන් ඒක අයින් කරගන්න තිබ්බ නන් හරි. අපිත් ඒ ෆොන් එකයි පියෝ ටීවී එකයි යූස් කරන්නෙම නෑ. ඒත් ගත්ත ප්‍රමෝශන් එක නිසා අවුරුද්දක් යූස් කරන්නම ඕනිලු. TP එක නන් අයින් කරන්නම බෑ කිව්ව.පාවිච්චිය internet විතරයි. හැබැයි phone rental එක ගෙවන්න ඕන නේ 430ක්.
ගිය මාසේ බිල තිබ්බේ 6ක් වගේ .
ඔකේ හුරන් කනව නේ . වොයිස් වලට, අර මොකක්ක් හරි තියන අන්ලිමිටඩ් එකක් ගන්න එපැයි මච්න්650/- voice only
Lol. Awurudu 8k parana EK profile ekak. 10%k wath politics post danne nathi matada unba media team kiyanne. Yasai yasai 🫢කියක් ආවත් මොකෝ . මිඩියා ටීම් එකෙන් ගෙවනවානේ
mage fiber 25 eka thiyene ekai.
ඔව් බන් ඒක අයින් කරගන්න තිබ්බ නන් හරි. අපිත් ඒ ෆොන් එකයි පියෝ ටීවී එකයි යූස් කරන්නෙම නෑ. ඒත් ගත්ත ප්‍රමෝශන් එක නිසා අවුරුද්දක් යූස් කරන්නම ඕනිලු. TP එක නන් අයින් කරන්නම බෑ කිව්ව.
------ Post added on Jan 22, 2023 at 12:22 PM
Lol. Awurudu 8k parana EK profile ekak. 10%k wath politics post danne nathi matada unba media team kiyanne. Yasai yasai 🫢
dan api parabogikayo widiyata gewanna one api use karana dewalwalata witharayine ? mekata legal option ekak aran nadda kawuruwek.TP එක උන් කීයටවත් අයින් කරන්නේ නෑ . ඒක තම්ම උන්ගේ ශුද්ධ ලාබේ . නිකන් හිතල බලපන් මචන් හැම මොබයිල් නෙට්වර්ක් එකේම අන්ලිමටඩ් කොල් දනව නේ රු 750-1000 වගේ අතර
ඒකට මේකේ SLT -SLT විනාඩි 200 විතරක් දිලා කරන වැඩේ. අනික දැන් ලෑන්ඩ් ෆොන් එකකට කොල් ගන්නෙ හරි අඩුවෙන් නේ
Sira unba meke mage politics post arenna wena kisima deyak dakalama nadda bn?අවුරුදු 8 ක් නෙවේ 20 ක් උනත් කලේ නන්දසේනට/පොහොට්ටුවට කඩේ ගිය එක විතරනේ![]()
Sira unba meke mage politics post arenna wena kisima deyak dakalama nadda bn?![]()

Ada nikamata check kala ban.. Tax ma enawa 1000/- . epa wenawa ban me hutte rate dan inna... peo TV ain karala internet witharak thiya ganna barida ? Fiber connection ekak thiyenne.

Athal athal. Ehenam unbata penneth politics related dewal witharai wage. Mokakda meh SLT bill thread ekak asse karanne?නන්දසේනගෙන් හොඳට ඇරගෙන සේරම එකයි එකයි ගගා දුවනවා නම් දැකල තියෙනවා![]()
සිරා උන්ගෙ කස්ටම බේස් එකේ හැටියට උන්ට කිසිම වියදමක් නැති ලාබයක් ඕක.TP එක උන් කීයටවත් අයින් කරන්නේ නෑ . ඒක තම්ම උන්ගේ ශුද්ධ ලාබේ . නිකන් හිතල බලපන් මචන් හැම මොබයිල් නෙට්වර්ක් එකේම අන්ලිමටඩ් කොල් දනව නේ රු 750-1000 වගේ අතර
ඒකට මේකේ SLT -SLT විනාඩි 200 විතරක් දිලා කරන වැඩේ. අනික දැන් ලෑන්ඩ් ෆොන් එකකට කොල් ගන්නෙ හරි අඩුවෙන් නේ
Athal athal. Ehenam unbata penneth politics related dewal witharai wage. Mokakda meh SLT bill thread ekak asse karanne?![]()

උඹල කියන කතා වලට කොහෙන් හිනාවෙන්නද කියල හිකාගන්න බෑ. හැබැයි උඹල වගේ වහල්ලු නම් නෙමෙයි අපි.රටේ සල්ලි වලින් ගෙවන බිලක් දැක්කම බලන්න එපැයි ගාන![]()