ubalata SLT bill eka keeyak enawada?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    e mokada ban echchara ?
    mage fiber 25 eka thiyene ekai.

    පාවිච්චිය internet විතරයි. හැබැයි phone rental එක ගෙවන්න ඕන නේ 430ක්.
    ගිය මාසේ බිල තිබ්බේ 6ක් වගේ .
    ඔව් බන් ඒක අයින් කරගන්න තිබ්බ නන් හරි. අපිත් ඒ ෆොන් එකයි පියෝ ටීවී එකයි යූස් කරන්නෙම නෑ. ඒත් ගත්ත ප්‍රමෝශන් එක නිසා අවුරුද්දක් යූස් කරන්නම ඕනිලු. TP එක නන් අයින් කරන්නම බෑ කිව්ව.
    ------ Post added on Jan 22, 2023 at 12:22 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    mage fiber 25 eka thiyene ekai.

    ඔව් බන් ඒක අයින් කරගන්න තිබ්බ නන් හරි. අපිත් ඒ ෆොන් එකයි පියෝ ටීවී එකයි යූස් කරන්නෙම නෑ. ඒත් ගත්ත ප්‍රමෝශන් එක නිසා අවුරුද්දක් යූස් කරන්නම ඕනිලු. TP එක නන් අයින් කරන්නම බෑ කිව්ව.
    ------ Post added on Jan 22, 2023 at 12:22 PM

    TP එක උන් කීයටවත් අයින් කරන්නේ නෑ . ඒක තම්ම උන්ගේ ශුද්ධ ලාබේ . නිකන් හිතල බලපන් මචන් හැම මොබයිල් නෙට්වර්ක් එකේම අන්ලිමටඩ් කොල් දනව නේ රු 750-1000 වගේ අතර

    ඒකට මේකේ SLT -SLT විනාඩි 200 විතරක් දිලා කරන වැඩේ. අනික දැන් ලෑන්ඩ් ෆොන් එකකට කොල් ගන්නෙ හරි අඩුවෙන් නේ
     
    • Like
    Reactions: kevin_levin

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    තුන්දාස් ගාණක් වගේ.(peo tv+phone)කලින් 8000 ගාණක් ඇවිත් internet අයින් කලා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Lol. Awurudu 8k parana EK profile ekak. 10%k wath politics post danne nathi matada unba media team kiyanne. Yasai yasai 🫢

    අවුරුදු 8 ක් නෙවේ 20 ක් උනත් කලේ නන්දසේනට/පොහොට්ටුවට කඩේ ගිය එක විතරනේ :-D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    TP එක උන් කීයටවත් අයින් කරන්නේ නෑ . ඒක තම්ම උන්ගේ ශුද්ධ ලාබේ . නිකන් හිතල බලපන් මචන් හැම මොබයිල් නෙට්වර්ක් එකේම අන්ලිමටඩ් කොල් දනව නේ රු 750-1000 වගේ අතර

    ඒකට මේකේ SLT -SLT විනාඩි 200 විතරක් දිලා කරන වැඩේ. අනික දැන් ලෑන්ඩ් ෆොන් එකකට කොල් ගන්නෙ හරි අඩුවෙන් නේ
    dan api parabogikayo widiyata gewanna one api use karana dewalwalata witharayine ? mekata legal option ekak aran nadda kawuruwek.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    අවුරුදු 8 ක් නෙවේ 20 ක් උනත් කලේ නන්දසේනට/පොහොට්ටුවට කඩේ ගිය එක විතරනේ :-D
    Sira unba meke mage politics post arenna wena kisima deyak dakalama nadda bn? 🤔
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,495
    30,548
    113
    අපායෙ දොරකඩ
    Ada nikamata check kala ban.. Tax ma enawa 1000/- . epa wenawa ban me hutte rate dan inna... peo TV ain karala internet witharak thiya ganna barida ? Fiber connection ekak thiyenne.

    apeth PeoTV ain karala Antenna ekak dagaththa. Dan Voice and Internet witharai (WEB FAMILY PLUS 40+60). Bila maseta dan Rs 2800 - Rs 3000 wage enne (SLT Fibre). issara (Few months back) PeoTV ekka oya gana :(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    නන්දසේනගෙන් හොඳට ඇරගෙන සේරම එකයි එකයි ගගා දුවනවා නම් දැකල තියෙනවා :yes:
    Athal athal. Ehenam unbata penneth politics related dewal witharai wage. Mokakda meh SLT bill thread ekak asse karanne?😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    TP එක උන් කීයටවත් අයින් කරන්නේ නෑ . ඒක තම්ම උන්ගේ ශුද්ධ ලාබේ . නිකන් හිතල බලපන් මචන් හැම මොබයිල් නෙට්වර්ක් එකේම අන්ලිමටඩ් කොල් දනව නේ රු 750-1000 වගේ අතර

    ඒකට මේකේ SLT -SLT විනාඩි 200 විතරක් දිලා කරන වැඩේ. අනික දැන් ලෑන්ඩ් ෆොන් එකකට කොල් ගන්නෙ හරි අඩුවෙන් නේ
    සිරා උන්ගෙ කස්ටම බේස් එකේ හැටියට උන්ට කිසිම වියදමක් නැති ලාබයක් ඕක.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    රටේ සල්ලි වලින් ගෙවන බිලක් දැක්කම බලන්න එපැයි ගාන ;)
    උඹල කියන කතා වලට කොහෙන් හිනාවෙන්නද කියල හිකාගන්න බෑ. හැබැයි උඹල වගේ වහල්ලු නම් නෙමෙයි අපි.
     
    • Haha
    Reactions: Xi Jinping