ඔරිජිනල් බඩු ගන්න පුළුවන් කොහෙන්ද. මම අද සිංහල බෙහෙත් බඩු කඩේකින් ඇහුවහම ලංකාවෙ ගහන එකක පොඩි බොක්ස් එකක් දුන්නා. කඩේ ඇන්ටි මේකත් ඒ වගේ එකක් තමයි කියලා තව එකක් දුන්නා. ඒක sex කරද්දී use කරන්න හොඳ එකක් බං. මට නගින්නෙ නෑ කියලා හිතලා දුන්නද මන්දා සිංහලු. 
මේ image එකනම් scurvy කාරයා දැම්ම comment එකකින් ගත්ත එකක්.
මේ image එකනම් scurvy කාරයා දැම්ම comment එකකින් ගත්ත එකක්.