Original අශ්වගන්ධ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    ඔරිජිනල් බඩු ගන්න පුළුවන් කොහෙන්ද. මම අද සිංහල බෙහෙත් බඩු කඩේකින් ඇහුවහම ලංකාවෙ ගහන එකක පොඩි බොක්ස් එකක් දුන්නා. කඩේ ඇන්ටි මේකත් ඒ වගේ එකක් තමයි කියලා තව එකක් දුන්නා. ඒක sex කරද්දී use කරන්න හොඳ එකක් බං. මට නගින්නෙ නෑ කියලා හිතලා දුන්නද මන්දා සිංහලු. 🥺

    WkcKFHh_d.webp

    මේ image එකනම් scurvy කාරයා දැම්ම comment එකකින් ගත්ත එකක්.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    wadina ekak nadda. ara kameshwari eka choco milk ekka hodata mix karala fridge eka tikak tiyala biwama wadinawa shape eke local ganja vibe eke high ekak..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔරිජිනල් බඩු ගන්න පුළුවන් කොහෙන්ද. මම අද සිංහල බෙහෙත් බඩු කඩේකින් ඇහුවහම ලංකාවෙ ගහන එකක පොඩි බොක්ස් එකක් දුන්නා. කඩේ ඇන්ටි මේකත් ඒ වගේ එකක් තමයි කියලා තව එකක් දුන්නා. ඒක sex කරද්දී use කරන්න හොඳ එකක් බං. මට නගින්නෙ නෑ කියලා හිතලා දුන්නද මන්දා සිංහලු. 🥺

    WkcKFHh_d.webp

    මේ image එකනම් scurvy කාරයා දැම්ම comment එකකින් ගත්ත එකක්.

    Sex ekata nan loku effect ekak ne.depression walata hodai
    කුඩු පැකට් එකක් නේද තියන්නේ.... කොහොමද බොන්නේ..
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    SPA Ceylon Eke tiye original ada danne. But at least you can trust that brand. Ehema nattam beheth Badu Kadawala tiye. Ihearb eke balanna. Yes long term it help sex and depression.
     
    • Like
    Reactions: scorpion MW

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    අශ්වගන්ද කියලා කියන්නේ ඉන්දියානු නම ඕකට ලන්කාවේ කියන්නේ අමුක්කරා කියලා.මම මේ ලගදි ගත්තා වනමන්දාවේ අයුර්වේද එකෙන් ගහන අරිශ්ටේ 390i මෝල් නම් වෙනව සට ගලා.
    අශ්වගන්ද කියන ඉන්දියානු නමින් හදුන්වන්න්නේ අමුක්කරා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Mama Matara Ayurweda shop ekakin ahala Sewanagala eka tiyenawada kiyala mudalali muuna ebul karan kiwwane api ewage ewa wikunan na kiyala.. Hoda welawata wena ewun hitiye na.

    SPA Ceylon Eke tiye original ada danne. But at least you can trust that brand. Ehema nattam beheth Badu Kadawala tiye. Ihearb eke balanna. Yes long term it help sex and depression.
    Spa ceylon Janet ge neda... Oka lassanata tiyan hitiyan hitiyata quality da dan na
    ------ Post added on Jan 22, 2023 at 6:01 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Mama Matara Ayurweda shop ekakin ahala Sewanagala eka tiyenawada kiyala mudalali muuna ebul karan kiwwane api ewage ewa wikunan na kiyala.. Hoda welawata wena ewun hitiye na.

    Spa ceylon Janet ge neda... Oka lassanata tiyan hitiyan hitiyata quality da dan na
    ------ Post added on Jan 22, 2023 at 6:01 PM
    Ow Janet ge thamai. Ehemada. Quality gananam danne honestly.

    අශ්වගන්ද කියලා කියන්නේ ඉන්දියානු නම ඕකට ලන්කාවේ කියන්නේ අමුක්කරා කියලා.මම මේ ලගදි ගත්තා වනමන්දාවේ අයුර්වේද එකෙන් ගහන අරිශ්ටේ 390i මෝල් නම් වෙනව සට ගලා.
    අශ්වගන්ද කියන ඉන්දියානු නමින් හදුන්වන්න්නේ අමුක්කරා
    සිරාවට එච්චර fast ද :D
    ------ Post added on Jan 22, 2023 at 6:06 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අශ්වගන්ද කියලා කියන්නේ ඉන්දියානු නම ඕකට ලන්කාවේ කියන්නේ අමුක්කරා කියලා.මම මේ ලගදි ගත්තා වනමන්දාවේ අයුර්වේද එකෙන් ගහන අරිශ්ටේ 390i මෝල් නම් වෙනව සට ගලා.
    අශ්වගන්ද කියන ඉන්දියානු නමින් හදුන්වන්න්නේ අමුක්කරා
    Karya karanna perada ganne tea spoon 1
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    Karya karanna perada ganne tea spoon 1
    කෑමට විනාඩි 30 කට පෙර දවසට තුන් වරක් අවුන්ස බාගය අවුන්සය අතර ප්‍රමානයක්.ඉන්න ඵොටෝ එකක් දාන්න

    Ow Janet ge thamai. Ehemada. Quality gananam danne honestly.

    සිරාවට එච්චර fast ද :D
    ------ Post added on Jan 22, 2023 at 6:06 PM
    IMG_20230122_182651-min.jpg

    IMG_20230122_182711-min.jpg

    ------ Post added on Jan 22, 2023 at 6:32 PM

    ------ Post added on Jan 22, 2023 at 6:35 PM