ලංකාවේ උන් ලන්වේජ් අල්ලාගෙන මරාගන්නවා
මෙහෙ පට්ට සලරි එක්ක ජොබ් වේලෙනවා
වෙන රටවලට outsource කරන්නේ නැද්ද?
ලංකාවේ උන් ලන්වේජ් අල්ලාගෙන මරාගන්නවා
මෙහෙ පට්ට සලරි එක්ක ජොබ් වේලෙනවා
සිරාවට බන්. Msvbvm.dll එක විතරයි ඕනෙ. framework මගුලක් ගෙනල්ලා ඒක කාල දැම්මා. Delphi එකත් කෑවා
ෆින්ලන් වලින් මුළු යුරෝපෙටම සොෆ්ට්වෙයා දෙන්නේ. මාර සිස්ටම් ගොඩක් තියෙන්නේ මෙහෙ
සහතික ඇත්ත බන්. අත්පොත් තිබ්බේ ඕකෙන්. ආයේ ඔය වගේ එකක් තම සෙට් උනේ නෑ
ෆින්ලන් වලින් මුළු යුරෝපෙටම සොෆ්ට්වෙයා දෙන්නේ. මාර සිස්ටම් ගොඩක් තියෙන්නේ මෙහෙ
යුරේපෙම එයාපෝට් වල ඉදන් ATC දක්වා හුගක් ඒවා මෙහෙන් යන්නේ.
මම මේ වෙනකොට වැඩ කරන්නෙත් ඒ වගේ සිස්ටම් එකෙක.
එකට හේතුව බන් මේකේ මම දැන් 100 පාරක් විතර කියල තියනවාඑතකොට ජොබ් වලට කට්ටිය නැත්තේ ඇප්ලයි කරන අයගෙන් skills තියෙන අය නැති නිසාද?
Finland Software Company වලින් පිටරට Software Company වලට වැඩ outsource කරන්නෙ නැද්ද?
"සිස්ටම් දැනුමෙන්" meke theruma mokakda machan?? systems qwe??එකට හේතුව බන් මේකේ මම දැන් 100 පාරක් විතර කියල තියනවා
වැඩක් නැ මේ ලංකාවේ උන්ට කියල ඕවා.
මේ වගේ ඒවාට ගන්නේ මචන් ඩයනමික් හොදටම තියන මිනිස්සු. ඒ කියන්නේ එක ප්රෝග්රමින්ග් ලන්වේජ් එකක් ජිවිත කාලෙම කල උන් මේවට ගන්නේ නැ. දෙන ඕනේ එකක් කරන්න පුළුවන් උන් ගන්නේ. එක මනින්නේ උබලගේ සිස්ටම් දැනුමෙන්
මේවගේ අහන්නේ නැ ජාවා ද ලොකු c++ ද ලොකු කියල. මේවගේ බලන්නේ ඕවරෝල් සිස්ටම් එකක දැනුම උබට තියේද කියල
එහෙම එකෙක් පුළුවන් නම් හොයපන් ලංකාවෙන්. එකට හේතුව බුධ්ධියේ අඩු කම නෙමේ. උඩගු කම අංක එක. දෙක තමා
පට්ට කම්මැලි රාමුවෙන් පිට යන්න. ස්ටුඩන්ට් දාල එනවා බන් MSC දෙක තුන IT පැත්තේ හොද එක්පිරියන්ස් එක්ක.
ජොබ් වලට ගන්නේ නැ . ඉතින් අතු ගානවා. ඕවා කියනකොට දායක සබාවල් කෙලගන්න එන්නේ.
ඒ නිසා මේ දේ තේරෙන එකෙක් දෙන්නෙක්ට උදව් කරගෙන සතුටින් ඉන්නවා මම නම්
හුගක් යුරෝප් රටවල් වල තියෙන්නේ ටෝටල් සොලුෂන් එකක්. අපේ වගේ රටාවල වල වගේ සොෆ්ට්වෙයා ම බේස් උන දේවල් නෙමේ. නොර්මාලි කිව්වොත් සිස්ටම් එකක් මුල ඉදන් හදල විවිද කස්ටමර් බේස් එකකට දිප්ලෝයි කරලා මේන්ටේන් කරන පාට් එක ගැන හොදම ප්රැක්ටිකල් දැනුමක් තියනවද කියන එක. එකේදී ඔයා දිවලොප් කරන එක හොදටම දැනගෙන ඉන්න ඕනේ. ලන්වේජ් එක අදාළ නැ දෙන ඕනේ එකෙකින් කරන්න වෙනවා. ඒ වගේම ලන්වේජස් ගොඩක් පාවිච්චි වෙනවා ඇතුලේ. එකේදී ජාවා විතරක් කල එකෙක් අරන් මලට වැඩක් වෙන්නේ නැ. ඊළගට ඩීව් ඔප්ස් පාට එක. සමහර විත මොබයිල් , එම්බෙදඩ් සිස්ටම් , එලෙක්ට්රොනික් ඒවගෙත් දැනුම වටිනවා."සිස්ටම් දැනුමෙන්" meke theruma mokakda machan?? systems qwe??
Ade thanks. niyama explanation ekak. mata podi wisthara wagayak danaganna thiyanawa machan. mama pm ekak dannam.හුගක් යුරෝප් රටවල් වල තියෙන්නේ ටෝටල් සොලුෂන් එකක්. අපේ වගේ රටාවල වල වගේ සොෆ්ට්වෙයා ම බේස් උන දේවල් නෙමේ. නොර්මාලි කිව්වොත් සිස්ටම් එකක් මුල ඉදන් හදල විවිද කස්ටමර් බේස් එකකට දිප්ලෝයි කරලා මේන්ටේන් කරන පාට් එක ගැන හොදම ප්රැක්ටිකල් දැනුමක් තියනවද කියන එක. එකේදී ඔයා දිවලොප් කරන එක හොදටම දැනගෙන ඉන්න ඕනේ. ලන්වේජ් එක අදාළ නැ දෙන ඕනේ එකෙකින් කරන්න වෙනවා. ඒ වගේම ලන්වේජස් ගොඩක් පාවිච්චි වෙනවා ඇතුලේ. එකේදී ජාවා විතරක් කල එකෙක් අරන් මලට වැඩක් වෙන්නේ නැ. ඊළගට ඩීව් ඔප්ස් පාට එක. සමහර විත මොබයිල් , එම්බෙදඩ් සිස්ටම් , එලෙක්ට්රොනික් ඒවගෙත් දැනුම වටිනවා.
අපේ උන් බලපන් කරන්නේ මොකක්ද කියල. එක්කෝ ලන්වේජ් එකක් අල්ලාගෙන මරාගන්නවා. තාම තේරිලා නැ ඇයි දාන කරන ජොබ් එකෙන් ඉන්ටවිව් වත් එන්නේ නැත්තේ කියල.
Uba kyna eka hari....ramuwen pita yanna kammaliඑකට හේතුව බන් මේකේ මම දැන් 100 පාරක් විතර කියල තියනවා