Questions What is the best Programming language?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ලංකාවේ උන් ලන්වේජ් අල්ලාගෙන මරාගන්නවා
    මෙහෙ පට්ට සලරි එක්ක ජොබ් වේලෙනවා

    වෙන රටවලට outsource කරන්නේ නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    View attachment 195207

    මේ මොහොත වන විට තත්වය. Vb6 තරම් එකක් තාම හොයාගෙන නෑ ලෝකේ.. 🤩
    සිරාවට බන්. Msvbvm.dll එක විතරයි ඕනෙ. framework මගුලක් ගෙනල්ලා ඒක කාල දැම්මා. Delphi එකත් කෑවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔව්
    ෆින්ලන් වලින් මුළු යුරෝපෙටම සොෆ්ට්වෙයා දෙන්නේ. මාර සිස්ටම් ගොඩක් තියෙන්නේ මෙහෙ
    යුරේපෙම එයාපෝට් වල ඉදන් ATC දක්වා හුගක් ඒවා මෙහෙන් යන්නේ.
    මම මේ වෙනකොට වැඩ කරන්නෙත් ඒ වගේ සිස්ටම් එකෙක.
     
    • Like
    Reactions: EKGuest

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Languages are tools
    Some tools are good for some work
    Learn multiple languages instead of arguing whats the best

    If you learn Java or C# or JS/TS(React, angular) or even php there are jobs in the industry
    C++ / C has less jobs in the market
     
    • Like
    Reactions: EKGuest

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    View attachment 195207

    මේ මොහොත වන විට තත්වය. Vb6 තරම් එකක් තාම හොයාගෙන නෑ ලෝකේ.. 🤩
    සහතික ඇත්ත බන්. අත්පොත් තිබ්බේ ඕකෙන්. ආයේ ඔය වගේ එකක් තම සෙට් උනේ නෑ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ෆින්ලන් වලින් මුළු යුරෝපෙටම සොෆ්ට්වෙයා දෙන්නේ. මාර සිස්ටම් ගොඩක් තියෙන්නේ මෙහෙ
    යුරේපෙම එයාපෝට් වල ඉදන් ATC දක්වා හුගක් ඒවා මෙහෙන් යන්නේ.
    මම මේ වෙනකොට වැඩ කරන්නෙත් ඒ වගේ සිස්ටම් එකෙක.

    එතකොට ජොබ් වලට කට්ටිය නැත්තේ ඇප්ලයි කරන අයගෙන් skills තියෙන අය නැති නිසාද?

    Finland Software Company වලින් පිටරට Software Company වලට වැඩ outsource කරන්නෙ නැද්ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    එතකොට ජොබ් වලට කට්ටිය නැත්තේ ඇප්ලයි කරන අයගෙන් skills තියෙන අය නැති නිසාද?

    Finland Software Company වලින් පිටරට Software Company වලට වැඩ outsource කරන්නෙ නැද්ද?
    එකට හේතුව බන් මේකේ මම දැන් 100 පාරක් විතර කියල තියනවා
    වැඩක් නැ මේ ලංකාවේ උන්ට කියල ඕවා.

    මේ වගේ ඒවාට ගන්නේ මචන් ඩයනමික් හොදටම තියන මිනිස්සු. ඒ කියන්නේ එක ප්රෝග්‍රමින්ග් ලන්වේජ් එකක් ජිවිත කාලෙම කල උන් මේවට ගන්නේ නැ. දෙන ඕනේ එකක් කරන්න පුළුවන් උන් ගන්නේ. එක මනින්නේ උබලගේ සිස්ටම් දැනුමෙන්
    මේවගේ අහන්නේ නැ ජාවා ද ලොකු c++ ද ලොකු කියල. මේවගේ බලන්නේ ඕවරෝල් සිස්ටම් එකක දැනුම උබට තියේද කියල
    එහෙම එකෙක් පුළුවන් නම් හොයපන් ලංකාවෙන්. එකට හේතුව බුධ්ධියේ අඩු කම නෙමේ. උඩගු කම අංක එක. දෙක තමා
    පට්ට කම්මැලි රාමුවෙන් පිට යන්න. ස්ටුඩන්ට් දාල එනවා බන් MSC දෙක තුන IT පැත්තේ හොද එක්පිරියන්ස් එක්ක.
    ජොබ් වලට ගන්නේ නැ . ඉතින් අතු ගානවා. ඕවා කියනකොට දායක සබාවල් කෙලගන්න එන්නේ.

    ඒ නිසා මේ දේ තේරෙන එකෙක් දෙන්නෙක්ට උදව් කරගෙන සතුටින් ඉන්නවා මම නම්
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676

    "සිස්ටම් දැනුමෙන්" meke theruma mokakda machan?? systems qwe??
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    "සිස්ටම් දැනුමෙන්" meke theruma mokakda machan?? systems qwe??
    හුගක් යුරෝප් රටවල් වල තියෙන්නේ ටෝටල් සොලුෂන් එකක්. අපේ වගේ රටාවල වල වගේ සොෆ්ට්වෙයා ම බේස් උන දේවල් නෙමේ. නොර්මාලි කිව්වොත් සිස්ටම් එකක් මුල ඉදන් හදල විවිද කස්ටමර් බේස් එකකට දිප්ලෝයි කරලා මේන්ටේන් කරන පාට් එක ගැන හොදම ප්‍රැක්ටිකල් දැනුමක් තියනවද කියන එක. එකේදී ඔයා දිවලොප් කරන එක හොදටම දැනගෙන ඉන්න ඕනේ. ලන්වේජ් එක අදාළ නැ දෙන ඕනේ එකෙකින් කරන්න වෙනවා. ඒ වගේම ලන්වේජස් ගොඩක් පාවිච්චි වෙනවා ඇතුලේ. එකේදී ජාවා විතරක් කල එකෙක් අරන් මලට වැඩක් වෙන්නේ නැ. ඊළගට ඩීව් ඔප්ස් පාට එක. සමහර විත මොබයිල් , එම්බෙදඩ් සිස්ටම් , එලෙක්ට්‍රොනික් ඒවගෙත් දැනුම වටිනවා.

    අපේ උන් බලපන් කරන්නේ මොකක්ද කියල. එක්කෝ ලන්වේජ් එකක් අල්ලාගෙන මරාගන්නවා. තාම තේරිලා නැ ඇයි දාන කරන ජොබ් එකෙන් ඉන්ටවිව් වත් එන්නේ නැත්තේ කියල.
     
    • Love
    • Like
    Reactions: Sabren and Kachaya

    Ade thanks. niyama explanation ekak. mata podi wisthara wagayak danaganna thiyanawa machan. mama pm ekak dannam.
     
    • Like
    Reactions: HAneo

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    එකට හේතුව බන් මේකේ මම දැන් 100 පාරක් විතර කියල තියනවා
    වැඩක් නැ මේ ලංකාවේ උන්ට කියල ඕවා.

    මේ වගේ ඒවාට ගන්නේ මචන් ඩයනමික් හොදටම තියන මිනිස්සු. ඒ කියන්නේ එක ප්රෝග්‍රමින්ග් ලන්වේජ් එකක් ජිවිත කාලෙම කල උන් මේවට ගන්නේ නැ. දෙන ඕනේ එකක් කරන්න පුළුවන් උන් ගන්නේ. එක මනින්නේ උබලගේ සිස්ටම් දැනුමෙන්
    මේවගේ අහන්නේ නැ ජාවා ද ලොකු c++ ද ලොකු කියල. මේවගේ බලන්නේ ඕවරෝල් සිස්ටම් එකක දැනුම උබට තියේද කියල
    එහෙම එකෙක් පුළුවන් නම් හොයපන් ලංකාවෙන්. එකට හේතුව බුධ්ධියේ අඩු කම නෙමේ. උඩගු කම අංක එක. දෙක තමා
    පට්ට කම්මැලි රාමුවෙන් පිට යන්න. ස්ටුඩන්ට් දාල එනවා බන් MSC දෙක තුන IT පැත්තේ හොද එක්පිරියන්ස් එක්ක.
    ජොබ් වලට ගන්නේ නැ . ඉතින් අතු ගානවා. ඕවා කියනකොට දායක සබාවල් කෙලගන්න එන්නේ.

    ඒ නිසා මේ දේ තේරෙන එකෙක් දෙන්නෙක්ට උදව් කරගෙන සතුටින් ඉන්නවා මම නම්
    Uba kyna eka hari....ramuwen pita yanna kammali
     
    • Like
    Reactions: siri_ayya