98 Acres Resort & Spa Ella

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    අපි නම් ගිය අව්රුද්දේ ගියේ දැන් මිල ගනන් නම් වෙනස් වෙලා ඇති
    climate එක නම් සුපිරියි ආයේ AC එහේම ඔනෙත් නැ
    කැමත් හොදයි අපි ගියපු දවසේ නම් menu selection තිබුනේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    මන් 2වෙනි පාරටත් යන්න ඉන්නේ එ තරම් හිතට වැදුන තැනක්
    මොන මාසේ ද ගියේ..?

    Place eka hondai but price ekath ekka beluwama Overrated ban. Oita wada honda placed thiyenawa meeta wada aduwata. Good for honeymooners.
    agreed
    ------ Post added on Jan 25, 2023 at 8:15 AM