වැලක් නම් නෙමෙයි. මාත් අවුරුදු 3-4කට කලින් එෆ්බී පේජ් එකකින් දැක්කෙ මතක හැටියට.
1960-70 කාලෙ සුද්දෙක් ලංකාවට ඇවිල්ලා කරපු ඩොකියුමන්ටරියක් මේක. පොරත් එක්ක ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් යනව ලංකාවෙ ඩෑල් එකක්. සුද්දා යනව පන්සලකට. මතක හැටියට පොර කන්නාඩි දාන ඩෑල් එකක්. ශුවර්ම නෑ. ඉතින් පන්සලේ සුදු සාරියක් ඇඳගත්ත 45-50 වයසෙ වගෙ ගෑනු කෙනෙක් එක්ක කතා කරනව. කතා කරපු ගෑනි නම් දේශමාමක ජාත්‍යාලෙ වෑහෙන ලංකාවෙන් පිටට අඩියක්වත් තිබ්බෙ නැති ගෑනියෙක්. සුද්ද මොනවදෝ මන්දා අහපු ප්‍රශ්න වගයකට ගෑනි කියපුව විතරයි මතක. ගෑනි කියනව ලංකාවෙ ඉපදෙන්න පිං කරන්න ඕනලු. ඒ ඉපදිලා බුද්ධාගමේ වෙන්නත් තවත් පිං කරන්න ඕනලු. ඒ සුද්දා එංගලන්තේ හෝ ඇමරිකාවෙ ඒ සුද්දගෙ රටේ ඉපදෙන්නෙ පව් කරපු මිනිස්සුලු. ඔන්න ඔහොම තව තව එව්ව වගයක් කියනව. මතක නෑ සේරම.
ඔය වීඩියෝ එක හොයල දියල්ලකෝ කොහෙන් හරි. ආයෙ බලන්න ආස හිතුනා..
@Kalegana ගාව තියේද?