Umbe life objective Eka mokakd?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එහෙම ලොකු objective එකක්‌ නැහැ බන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. මේ දවස්වල නම් තියෙන්නෙ මාසෙට ලක්ස 10ක්‌ විතර හම්බකරගන්නෙ කොහොමද කියලා තමයි..:)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,471
    113
    දැන්නම් එහෙම ලොකු ගෝල් එකක් නෑ. උදව්වක් දෙන්ක පුලුවන් එකෙක්ට දීලා, ගොඩ දාන්න පුලුවන් එකෙක් ගොඩදාලා, හම්බ කරන ටිකෙන් කීයක් හරි තව මනුස්සයෙක්ගේ හිතසුන පිනිස දීලා ඉන්නවා.

    එහෙම ලොකු objective එකක්‌ නැහැ බන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. මේ දවස්වල නම් තියෙන්නෙ මාසෙට ලක්ස 10ක්‌ විතර හම්බකරගන්නෙ කොහොමද කියලා තමයි..:)
    Try a remote job machan.
    ------ Post added on Jan 23, 2023 at 11:17 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මැරෙන්න යන බයියෙක් පිරිත් ටිකක් දාන්න කිව්වම, මෛනා දැන් කොහොමද සැපද කියල අහන එක ලූප් දාල අහන්න දෙන්න ආසාවක් තියෙනවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,790
    113
    126
    Hogwarts
    Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex Sex sex sex sex sex sex
     
    • Like
    Reactions: ruwper

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඇයි යකෝ ජීවිතේටම එක goal එකක් තියාගන්නෙ? 😂
    දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසෙ, අවුරුද්දෙන් අවුරුද්ද අලුතෙන් goals හදාගනින්.