May be for the security purpose there may be a prior agreement to do so. Specially when he is going out alone.Mobile phone detect karala Inna thanatama giya hethuwa within 2 hours.
hithapanko apitath ohoma scene ekak unama policisyata kiyanne nane. danna ekektane kiyanne puluwannam gihin balanna kiyala.Police kiyanne nathuwa company eke ekekwa yauwa hethuwa
bella hirawela nam tak gala eliyata gannawa eka hari.Katawath Katha nokara apu eka minihawa eliyata Aran
mama dakka Police kiyanawa meka wela thiyenne minihage bella hirakarata passe kiyala.Brayan call karala meeting dagena
no.Can you understand who did to him
පොර දේශපාලන පක්ෂයක් හදන්න ගිහිල්ලා නේ. ( හදලා)
පොර තනිකර රජ පවුලේ ගේමක් නටන්නේ. වෙන එකෙක් ඔහොම කරා නම් මෙළහක්ට යටියන්තොට.Chamudithaya mokakda natana nadagama.
ow muchn police case eka yaddi muta mehema interview karanna bane.පොර තනිකර රජ පවුලේ ගේමක් නටන්නේ. වෙන එකෙක් ඔහොම කරා නම් මෙළහක්ට යටියන්තොට.
උදයංග ය එක්ක deal දාලා උන්ට ඕන විදියට මූ නටන සීන් එකක් යන්නේ. අර කීර්ති කියන එකත් අමු කෙප්ප, sico ඩයල් එකක්.
ලංකාවේ නෙවේධ බෝල ඉන්නේමේ කවුද මොකක්ද සිද්දිය ?
ගූගල් ලොකේෂන් ශේයරින්ග් බන්. වයිෆ් ව සැක කරන්න පුළුවන්මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්
මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.
දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?
පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
Ow Ow