nendamma mamandi wife

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ape gewal gawa mamandi kollage wifeui wali . Ai me wayasaka aya randu karanne? badapu eka kage peththa gannada?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Mamandi? Kollage Wife?

    confused-unga.gif
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    අනේ මන්ද, උබලට වැඩ නැද්ද බන් අනුන්ගේ කුණු හොයන්නේ?
    ඒ මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඒ මිනිස්සු විසදගනි.
    උබලත් අර ඉස්සර ලිද ලග නාන්න එන ගෑනු වගේනේ බන්.
    උබට කල්පනා කරල කරලා උත්තර හොයාගන්න බැරුව ඒක එලකිරියෙත් ඇවිල්ලා අහනවා ඒ මදිවට.
    ඕකට උත්තරේ තමයි උන් මරාගත්තම අපිට මොකද කියන එක.
    උන්ගේ පවුල් ප්‍රශ්න උන් විසදගනී
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ගෙවල් වලින් බැන්දුවා නං ගෑනිගේ පැත්ත ගනින්
    උබ කරගහ ගත්ත එකක් නං ගෙදර පැත්ත ගනින් 🙏
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අනේ මන්ද, උබලට වැඩ නැද්ද බන් අනුන්ගේ කුණු හොයන්නේ?
    ඒ මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඒ මිනිස්සු විසදගනි.
    උබලත් අර ඉස්සර ලිද ලග නාන්න එන ගෑනු වගේනේ බන්.
    උබට කල්පනා කරල කරලා උත්තර හොයාගන්න බැරුව ඒක එලකිරියෙත් ඇවිල්ලා අහනවා ඒ මදිවට.
    ඕකට උත්තරේ තමයි උන් මරාගත්තම අපිට මොකද කියන එක.
    උන්ගේ පවුල් ප්‍රශ්න උන් විසදගනී
    ehenam uba reply damme ai? :rolleyes:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ehenam uba reply damme ai? :rolleyes:
    අනුන්ගේ කුණු හොයන්නේ නැතුව ඉදපන් කියලා උබට ඉතින් වෙන කියන්න විදිහක් නෑනේ.
    නම්බර් එක තිබ්බ නන් කෝල් එකක් දෙනවා ඒකත් නෑනේ, වෙන කොහොමද ඉතින් උබට ඒක කියන්නේ රිප්ලයි එකක් නොදා:rofl:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඕකෙ ලොකුම අවුල තියෙන්නෙ බැන්දට පස්සෙ දෙමව්පියො එක්ක එකට ජීවත් වෙන එක.. බැදලා වෙනින් ගෙදරකට ගියානම් හැමෝම සතුටින්..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උබට කල්පනා කරල කරලා උත්තර හොයාගන්න බැරුව ඒක එලකිරියෙත් ඇවිල්ලා අහනවා ඒ මදිවට.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: