ape gewal gawa mamandi kollage wifeui wali . Ai me wayasaka aya randu karanne? badapu eka kage peththa gannada?
den kollage thaththa ethakota kellage mamandi ned?Mamandi kiyanne kollage wifege thaththa nemeda ?
Mamandiy leliy kiwwa nam iwarai neden kollage thaththa ethakota kellage mamandi ned?
ehenam uba reply damme ai?අනේ මන්ද, උබලට වැඩ නැද්ද බන් අනුන්ගේ කුණු හොයන්නේ?
ඒ මිනිස්සුන්ගේ පුද්ගලික ප්රශ්න ඒ මිනිස්සු විසදගනි.
උබලත් අර ඉස්සර ලිද ලග නාන්න එන ගෑනු වගේනේ බන්.
උබට කල්පනා කරල කරලා උත්තර හොයාගන්න බැරුව ඒක එලකිරියෙත් ඇවිල්ලා අහනවා ඒ මදිවට.
ඕකට උත්තරේ තමයි උන් මරාගත්තම අපිට මොකද කියන එක.
උන්ගේ පවුල් ප්රශ්න උන් විසදගනී

අනුන්ගේ කුණු හොයන්නේ නැතුව ඉදපන් කියලා උබට ඉතින් වෙන කියන්න විදිහක් නෑනේ.ehenam uba reply damme ai?![]()
