TAX ! TAX ! TAX !

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Oww puluwan machan, without tax salary eka athata ena widiyata reverse calculation ekak damma nam hari.
    yes yes, සිමපල් කැල්කියුලේශන් එකකින් ඒ ගාන හදන්න පුලුවන් නේ බන්
     
    • Like
    Reactions: xing

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    කලබල නැතුව හිටපන්

    ටික දවසකින් සේරම නිව් නෝමල් වෙනවා 😄

    Siraawata, api join una dawase indala EPF kapuna nisa apita eka gaanak naththe.

    Ekath me wage eka parata decide karala kapanna gaththa nam ekath danenawa me wagema.

    Me April increment eken passe wiyadam tika balance karaganiyi kattiya gaanata
     
    • Like
    Reactions: gnilukshi

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Siraawata, api join una dawase indala EPF kapuna nisa apita eka gaanak naththe.

    Ekath me wage eka parata decide karala kapanna gaththa nam ekath danenawa me wagema.

    Me April increment eken passe wiyadam tika balance karaganiyi kattiya gaanata
    EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්
    දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,734
    28,648
    113
    EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්
    දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
    Remote jobs kerana unta taama tax na neda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Remote jobs kerana unta taama tax na neda?
    ඒක දන්නෙ නැහැ බන්
    මම WFH කරාට මම වැඩ කරන කම්පැනිය ලංකාවෙ නේ එතකොට ටැක්ස් ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: dayt0na

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්
    දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
    Oww, eth samahara unta ehema hitha hadaganna amarui.

    EPF kapenne nathi job hoyana un innawa.

    EPF fixed rate neh, meka 36% ta giyata passe thamai fixed wenne.

    1M ganna kenekta 286500k tax gewala 80000k EPF walatath kapenawa.


    633500i take home 🥲
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    ඒක දන්නෙ නැහැ බන්
    මම WFH කරාට මම වැඩ කරන කම්පැනිය ලංකාවෙ නේ එතකොට ටැක්ස් ගෙවන්න වෙනවා
    meka hari, company eka laknawe nm tax gewanna oni
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි බැරි බලපන් සමහර විට බැංකු වල වැඩ කරන අයට ඔහොම හම්බෙන්න ඉඩ තියනවා
    හොරට දෙන allowance එකක් නෙමයිනේ
    ටැක්ස් එක බැලන්ස් කරන්න කියලා දෙන එකක් නැහැ වෙන මොකක් හරි කියලා වේරියබල් alowance එකක් වගේ දුන්නොතින් මොකද කරන්නෙ


    ඔවු ඒක තමයි මාත් කියන්නෙ
    බැ බන් එහෙම දෙන්ට ....
    allowance තියා tea කියලා දැම්මත් add කරන්ට ඕනි
    අපේ පොන් බිල් එකත් එක්ට add කරලා හදන්ට ඕනි ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    බැ බන් එහෙම දෙන්ට ....
    allowance තියා tea කියලා දැම්මත් add කරන්ට ඕනි
    අපේ පොන් බිල් එකත් එක්ට add කරලා හදන්ට ඕනි ...
    හරි බන්
    එහෙම ඇඩ් කරලා දෙනවා කියලා තමයි කියන්නෙ
    දැනට දෙන allowance වලට අමතරව තව මොකක් හරි අලුත් allowance එකක් දෙන්න පුලුවන් නේ බන්.
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හරි බන්
    එහෙම ඇඩ් කරලා දෙනවා කියලා තමයි කියන්නෙ
    දැනට දෙන allowance වලට අමතරව තව මොකක් හරි අලුත් allowance එකක් දෙන්න පුලුවන් නේ බන්.
    එහෙමනම් පුළුවන් ...
    එතකොට ඊලග salary ස්ලප් එකට හිට් උනාම ....
    දුම් යනට කැපෙන්නේ :lol: :lol: :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    එහෙමනම් පුළුවන් ...
    එතකොට ඊලග salary ස්ලප් එකට හිට් උනාම ....
    දුම් යනට කැපෙන්නේ :lol: :lol: :lol:
    ඒත් කැපෙන්නෙ බන් වැඩි වෙන ගානට විතරයිනේ, ඒක තමයි අර උඩින් අපි කිවුවෙ ඕන නං reverse calcuation එකක් කරලා ඊලඟ සැලැබ් එකට සෙට් උනත් ඒවත් ගානට හදලා කලින් සැලරියම අතට එන විදියට ඔය allowance එක ඩිසයිඩ් කරන්න පුලුවන්
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Anyway to not pay taxes?, I work for a foreign remote organization. But salaries are handled through local entity and have to pay higher taxes. No benefit even working remote
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,901
    31,687
    113
    ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ. :angry:

    හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව
    Ai oya inland revenue ekema kochchara adda tax nogewana un? Mulata hena gahuwama kawara kathada?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ලොකු අවුලක් වෙන්නේ නෑ බන් අවුරුද්දක් යද්දී පඩි හැදෙන්න ඕනේ ටැක්ස් එකටත් ගැලපෙන්න. එහෙම හැදෙන්නේ නැත්නම් වෙන ජොබ් එකක් හොය ගන්න තියෙන්නේ. ලොකුයි කියන පඩියක් (ලක්ෂ 3ක් 4ක් ලොකු නෑ තමයි ) ගන්න එකෙක්ට ජොබ් එක මාරු කරන එක අමාරු වෙන්න විදියක් නෑ නේ. ඇත්තටම ස්කිල්ස් නැතුව හොරට පඩි ගන්න උන්ට නම් කෙල වෙනවා.

    ඕක උනාම සේවා ඔක්කොගෙම මිල වැඩි වෙනවා. මිනිස්සු කැමති එහෙම නම් කරන්න දෙයක් නෑ.

    හිතපන්කෝ මෙඩිකල් සර්විසස්, ලීගල් සර්විසස් වගේ දේවල් මිල වැඩි වෙද්දී. ටියුශන් උනත් වැඩි වෙන්න ඕනේ. ටෙක්නිකල් සර්විස් නම් දැනටම වැඩි වෙමින් තියෙන්නේ.
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Foreign company එකක වැඩ කරන කෙනෙක්ට නම් TAX එකෙන් බේරෙන්න පුලුවන් ල‍ේසිම ක්‍රමය තමයි පඩිය Foreign Currency එකකින් ගන්න එක. ලංකාව‍ෙ බැංකුවක PFC එකවුන්ට් එකකට USD විදියට හරි ගත්ත නම් කිසිම ටැක්ස් එකක් නැහැ. රිමෝට් වැඩ කලත් ඔෆිස් ගියත් අවුලක් නැහැ.

    දන්න තරමින් ලංකාවෙ ඔෆිස්එ තියන සහ නැති එහෙම කම්පැනි කීපයක් තියනවා. සමහර ඒව සම්පූර්ණ පඩියම USD දෙනව. සමහර ඒව බේසික් විතරක් රුපියල් වලින් දීල Peg කරල තියනෙ ගනන සහ අනිත් ඒව USD වලින් දෙනව. සවහර කම්පැනි වෙන රටක ගිණුම් විවෘත කරල ඒවට credit කරනව.
     
    • Like
    Reactions: ArnoDorian