yes yes, සිමපල් කැල්කියුලේශන් එකකින් ඒ ගාන හදන්න පුලුවන් නේ බන්Oww puluwan machan, without tax salary eka athata ena widiyata reverse calculation ekak damma nam hari.
yes yes, සිමපල් කැල්කියුලේශන් එකකින් ඒ ගාන හදන්න පුලුවන් නේ බන්Oww puluwan machan, without tax salary eka athata ena widiyata reverse calculation ekak damma nam hari.
කලබල නැතුව හිටපන්
ටික දවසකින් සේරම නිව් නෝමල් වෙනවා![]()
EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්Siraawata, api join una dawase indala EPF kapuna nisa apita eka gaanak naththe.
Ekath me wage eka parata decide karala kapanna gaththa nam ekath danenawa me wagema.
Me April increment eken passe wiyadam tika balance karaganiyi kattiya gaanata
Remote jobs kerana unta taama tax na neda?EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්
දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
ඒක දන්නෙ නැහැ බන්Remote jobs kerana unta taama tax na neda?
Oww, eth samahara unta ehema hitha hadaganna amarui.EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන්
දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
meka hari, company eka laknawe nm tax gewanna oniඒක දන්නෙ නැහැ බන්
මම WFH කරාට මම වැඩ කරන කම්පැනිය ලංකාවෙ නේ එතකොට ටැක්ස් ගෙවන්න වෙනවා
බැ බන් එහෙම දෙන්ට ....ඇයි බැරි බලපන් සමහර විට බැංකු වල වැඩ කරන අයට ඔහොම හම්බෙන්න ඉඩ තියනවා
හොරට දෙන allowance එකක් නෙමයිනේ
ටැක්ස් එක බැලන්ස් කරන්න කියලා දෙන එකක් නැහැ වෙන මොකක් හරි කියලා වේරියබල් alowance එකක් වගේ දුන්නොතින් මොකද කරන්නෙ
ඔවු ඒක තමයි මාත් කියන්නෙ
හරි බන්බැ බන් එහෙම දෙන්ට ....
allowance තියා tea කියලා දැම්මත් add කරන්ට ඕනි
අපේ පොන් බිල් එකත් එක්ට add කරලා හදන්ට ඕනි ...
එහෙමනම් පුළුවන් ...හරි බන්
එහෙම ඇඩ් කරලා දෙනවා කියලා තමයි කියන්නෙ
දැනට දෙන allowance වලට අමතරව තව මොකක් හරි අලුත් allowance එකක් දෙන්න පුලුවන් නේ බන්.

ඒත් කැපෙන්නෙ බන් වැඩි වෙන ගානට විතරයිනේ, ඒක තමයි අර උඩින් අපි කිවුවෙ ඕන නං reverse calcuation එකක් කරලා ඊලඟ සැලැබ් එකට සෙට් උනත් ඒවත් ගානට හදලා කලින් සැලරියම අතට එන විදියට ඔය allowance එක ඩිසයිඩ් කරන්න පුලුවන්එහෙමනම් පුළුවන් ...
එතකොට ඊලග salary ස්ලප් එකට හිට් උනාම ....
දුම් යනට කැපෙන්නේ![]()
![]()
![]()
Ai oya inland revenue ekema kochchara adda tax nogewana un? Mulata hena gahuwama kawara kathada?ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ.
හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව