haaආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?
නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)
අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල
මේ කියන්නේ එදිනෙදා කුලී වැඩ කරන අය ගැනද? නැතිනම් සත පහක් වත් හම්බ කරන්නේ නැති අය ගැනද? ඔයා මොකක්ද කරන රස්සාව?මචං අඩු පඩියක් ගන්න මිනිහත් මහන්සි වෙනව. හැබැයි හම්බෙන්නෙ අඩු පඩියක්ආදායම් බදු කියන්නේ වැඩියෙන් සල්ලි හොයන අයට දෙන දඩයක්. නිකමුන්ට දෙන සහනාධාරය ක්
මෙහෙම හිතන්න, ආන්ඩුවක් කියලා එකක් නෑ කියලා හිතමු. ඔයා ගැන ඔයා ම බලගන්න ඕනේ. කවුරු හරි ගැහුවොත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් විතරයි.ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?
නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)
අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල
මේ දේවල් රජයකට විතරයි කරන්න පුලුවන් කියල අහල තියෙනවමෙහෙම හිතන්න, ආන්ඩුවක් කියලා එකක් නෑ කියලා හිතමු. ඔයා ගැන ඔයා ම බලගන්න ඕනේ. කවුරු හරි ගැහුවොත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් විතරයි.
ඒක practical නෑනේ, ඒ හින්දා හන්දියේ සෙට් එක බැහැපු චන්න්ඩියෙකුට ඔයා සල්ලි ටිකක් මාසේ ගානේ දීල කියනවා, මට කේස් එකක් වැටුනොත් ඔයා බහින්න කියලා. ඔන්න ඕක තමයි ආන්ඩුව කියන්නේ. එහෙම දෙන සල්ලි තමයි බදු. ච්න්ඩියා හරියට සාදාරනේට වැඩේ කලොත් ඌ හොද පාලකයෙක්
ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?
නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)
අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල
'නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්'
මේ කියන්නේ එදිනෙදා කුලී වැඩ කරන අය ගැනද? නැතිනම් සත පහක් වත් හම්බ කරන්නේ නැති අය ගැනද? ඔයා මොකක්ද කරන රස්සාව?
ඒ වගේ මිනිස්සු පොදුවේ කරන වැඩ තමයි රජයට දීල තියෙන්නෙ.මේ දේවල් රජයකට විතරයි කරන්න පුලුවන් කියල අහල තියෙනව
1. පොදු යටිතල පහසුකම් වගේ දේවල් (උදා පාරවල්) හදන එක
මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.මචං අඩු පඩියක් ගන්න මිනිහත් මහන්සි වෙනව. හැබැයි හම්බෙන්නෙ අඩු පඩියක්
ආදායම් බෙදී යාමේ විෂමතාවය, වෙන මහන්සිය බලල නෙමේනෙ පඩිය තීරණය වෙන්නෙ..
බොරුවට වෙන මහන්සිය නෙමේ බං මං කිව්වෙ...මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.
වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.
ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.
හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.
එක සාධාරණ කියලා ගුරුවරු සලකන නිසා නේ ඔවුන් එම ජොබ් එකේ ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඇයි රජය වැඩිපුර ගෙවන්නේ. ඔවුන් ගේ ශ්රමයට ඊට වඩා වටිනාකමක් ගන්න අවශ්‍ය නම් ගුරු වෘර්තිය අත හරින්න පුළුවන් නේ. ඔවුන් එහි රැඳෙන්නේ ඔවුන්ට එයට වඩා ශ්රමයට වටිනා කමක් දෙන්න හැකියාවක් නැති නිසා.එතකොට බං උඹ කියන්නෙ ඉස්කෝලෙ උගන්නන ගුරුවන්ට ඔය දෙන පඩිය සාධාරණයි කියලද
Thanks muchn I learned a lesson from this.මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.
වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.
ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.
හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.
මේක තමයි හොඳම ප්රශ්නය.පොඩි පඩියක් ලැබෙන්නෙ කියල හැමෝම ජොබ් මාරු කෙරුවොත් ඒව කරන්නෙ කවුද බං