දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?

    නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)

    අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල
     
    • Like
    Reactions: ara88

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?

    haa
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    'නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්'

    :confused: මේ කියන්නේ එදිනෙදා කුලී වැඩ කරන අය ගැනද? නැතිනම් සත පහක් වත් හම්බ කරන්නේ නැති අය ගැනද? ඔයා මොකක්ද කරන රස්සාව?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ආදායම් බදු කියන්නේ වැඩියෙන් සල්ලි හොයන අයට දෙන දඩයක්. නිකමුන්ට දෙන සහනාධාරය ක්
     
    • Like
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • ආදායම් බදු කියන්නේ වැඩියෙන් සල්ලි හොයන අයට දෙන දඩයක්. නිකමුන්ට දෙන සහනාධාරය ක්
    මචං අඩු පඩියක් ගන්න මිනිහත් මහන්සි වෙනව. හැබැයි හම්බෙන්නෙ අඩු පඩියක්
    ආදායම් බෙදී යාමේ විෂමතාවය, වෙන මහන්සිය බලල නෙමේනෙ පඩිය තීරණය වෙන්නෙ..
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Taxes obtained by governments provide everything from healthcare and social security to education and security. ( not here )

    lankawe TAX gane ban mewata

    https://economynext.com/sri-lanka-pms-vehicle-always-breaking-down-using-private-car-4613/

    නමුත් රත්නායක පැවසුවේ මෙම මෝටර් රථ දෙක සඳහා මහජනතාවට වැය වූ මුදල රුපියල් මිලියන 128 ක් (සාමාන්‍යයෙන් ඩොලර් 860,000 ක් හෝ ඩොලර් 430,000 ක් පමණ) වන අතර ඉතිරි මිලියන 468 බදු සඳහා වන අතර එය කෙසේ හෝ රජයට ගෙවිය යුතු බව ය.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?

    නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)

    අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල
    මෙහෙම හිතන්න, ආන්ඩුවක් කියලා එකක් නෑ කියලා හිතමු. ඔයා ගැන ඔයා ම බලගන්න ඕනේ. කවුරු හරි ගැහුවොත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් විතරයි.
    ඒක practical නෑනේ, ඒ හින්දා හන්දියේ සෙට් එක බැහැපු චන්න්ඩියෙකුට ඔයා සල්ලි ටිකක් මාසේ ගානේ දීල කියනවා, මට කේස් එකක් වැටුනොත් ඔයා බහින්න කියලා. ඔන්න ඕක තමයි ආන්ඩුව කියන්නේ. එහෙම දෙන සල්ලි තමයි බදු. ච්න්ඩියා හරියට සාදාරනේට වැඩේ කලොත් ඌ හොද පාලකයෙක්
     
    AnuradhaRa

    Well-known member
  • මෙහෙම හිතන්න, ආන්ඩුවක් කියලා එකක් නෑ කියලා හිතමු. ඔයා ගැන ඔයා ම බලගන්න ඕනේ. කවුරු හරි ගැහුවොත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් විතරයි.
    ඒක practical නෑනේ, ඒ හින්දා හන්දියේ සෙට් එක බැහැපු චන්න්ඩියෙකුට ඔයා සල්ලි ටිකක් මාසේ ගානේ දීල කියනවා, මට කේස් එකක් වැටුනොත් ඔයා බහින්න කියලා. ඔන්න ඕක තමයි ආන්ඩුව කියන්නේ. එහෙම දෙන සල්ලි තමයි බදු. ච්න්ඩියා හරියට සාදාරනේට වැඩේ කලොත් ඌ හොද පාලකයෙක්
    මේ දේවල් රජයකට විතරයි කරන්න පුලුවන් කියල අහල තියෙනව

    1. පොදු යටිතල පහසුකම් වගේ දේවල් (උදා පාරවල්) හදන එක
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අත පය වෙහෙසන මිනිස්සුන්ට වඩා මොලේ වෙනස කරන මිනිස්සුන්ට වැඩි ආදායමක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ආපහු අපිටම බෙනිෆිට්ස් ගන්නද?

    නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)

    අපෙන් අරන් ආපහු අපටම දෙන එක තේරුමක් නෑනෙ. අපි රජයට කියමු ඒ සල්ලිවලින් අපිම ඉන්ෂුවරන්ස් දාගන්නං කියල

    Api hamotama benefits ganna, public services maintain karanna.

    Example ekak Api oone kenekta ayukthiyak asadaranayak unama yanna thiyana polisi, usawi wala ayata salary denne ewa maintain karanne tax salli walin.

    Samanya Parawal maintain karanne, thawa apita free use karanna thiyana bus halt hadanne, kunu as karanne oya salli walin.

    Apita poduwe nomile labena godak dewal tax walin karanne. Government ekaka tax kiyane pradhana adayam margayak.

    Ekama ganak hamogenma gaththama eka low income thiyana ayata asadaranayak wena nisa income eke hatiyata tax ganne.

    Harinam dada gahaddith income eke hatiyata gahanna oone, nathnam income eka wadi ayata dadayak kiyana eka ganak naha. Wadiya danenne naha.

    Habai mata e services oone naha, man mage gana balagannam kiyala katawath tax nogewa inna baha.

    Api mulu jeewitha kalema private hospital walin beheth gaththath, health walata tax eke kapena gaana adu karala denna kiyannath baha
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    'නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්'

    :confused: මේ කියන්නේ එදිනෙදා කුලී වැඩ කරන අය ගැනද? නැතිනම් සත පහක් වත් හම්බ කරන්නේ නැති අය ගැනද? ඔයා මොකක්ද කරන රස්සාව?
    😂 උබ රජයේ රස්සාවක්ද කරන්නේ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ දේවල් රජයකට විතරයි කරන්න පුලුවන් කියල අහල තියෙනව

    1. පොදු යටිතල පහසුකම් වගේ දේවල් (උදා පාරවල්) හදන එක
    ඒ වගේ මිනිස්සු පොදුවේ කරන වැඩ තමයි රජයට දීල තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මචං අඩු පඩියක් ගන්න මිනිහත් මහන්සි වෙනව. හැබැයි හම්බෙන්නෙ අඩු පඩියක්
    ආදායම් බෙදී යාමේ විෂමතාවය, වෙන මහන්සිය බලල නෙමේනෙ පඩිය තීරණය වෙන්නෙ..
    මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.

    වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.

    ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.

    හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්‍රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: gnilukshi

    AnuradhaRa

    Well-known member
  • මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.

    වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.

    ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.

    හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්‍රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.
    බොරුවට වෙන මහන්සිය නෙමේ බං මං කිව්වෙ...
    වැඩක් කෙරෙනවනං ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනවනං මහන්සියට ගෙවන්න ඕනෙ
    එතකොට බං උඹ කියන්නෙ ඉස්කෝලෙ උගන්නන ගුරුවන්ට ඔය දෙන පඩිය සාධාරණයි කියලද

    පොඩි පඩියක් ලැබෙන්නෙ කියල හැමෝම ජොබ් මාරු කෙරුවොත් ඒව කරන්නෙ කවුද බං 😅
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රජය මෙච්චර කල් උබලා කියන එක ඇහුවනේ ඒ නිසා කියලා බලපන් ඕකත් අහයි 😁
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    එතකොට බං උඹ කියන්නෙ ඉස්කෝලෙ උගන්නන ගුරුවන්ට ඔය දෙන පඩිය සාධාරණයි කියලද
    එක සාධාරණ කියලා ගුරුවරු සලකන නිසා නේ ඔවුන් එම ජොබ් එකේ ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඇයි රජය වැඩිපුර ගෙවන්නේ. ඔවුන් ගේ ශ්‍රමයට ඊට වඩා වටිනාකමක් ගන්න අවශ්‍ය නම් ගුරු වෘර්තිය අත හරින්න පුළුවන් නේ. ඔවුන් එහි රැඳෙන්නේ ඔවුන්ට එයට වඩා ශ්‍රමයට වටිනා කමක් දෙන්න හැකියාවක් නැති නිසා.
     
    • Like
    Reactions: gnilukshi

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.

    වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.

    ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.

    හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්‍රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.
    Thanks muchn I learned a lesson from this.
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පොඩි පඩියක් ලැබෙන්නෙ කියල හැමෝම ජොබ් මාරු කෙරුවොත් ඒව කරන්නෙ කවුද බං
    මේක තමයි හොඳම ප්‍රශ්නය.
    යම් කාර්යක් සඳහා ශ්‍රමයේ වටිනාකම වැඩි වෙන්න එක සාධකයක් තමයි එම කාර්ය කිරීමට හැකියාවක් දක්වන අය දුලබ වීම. ඉස්පිරිතාලේ කක්කුස්සි සේදීමේ කාර්යට මිනිසුන් සොයන්න බැරි වුනොත් එම පුද්ගලයන්ගේ ශ්‍රමයට ගෙවන ගණන දොස්තරට වඩා වැඩි වෙන්න පුළුවන් එතකොට මුදලට කෑදර අපේ දොස්තරලා කක්කුස්සි හොදාවී PP කරන වෙලාවේදී. එක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     
    • Haha
    Reactions: inranasingha