LGBT Pride සහ JVP Pride

2osama

Well-known member
  • Oct 25, 2010
    81,418
    72,637
    113
    මාලඹේ
    එහෙම කියන්න බැ,
    තිස්ස ප්‍රාදෙසිය සබාවෙ, ජෙප්පො දැක්ම කොම වෙතත්, සමාජෙට වැඩක් කරා

    මොන්ටිසෝරි හැදුවා, ලමයින්ට ෆ්‍රී, ටීචර්ලට සබාවෙන පඩි ගෙව්ව
    කුනු කලමනාකරයට තිත්ත්ටම කරා
    ආදාහන ගාරෙ හැදුව
    පොලෙ ටැක්ස් අයින් කරා
    විශ්ව කියල ෆ්‍රී කොම්පියුටර් කොස්ස් කරා ලමයින්ට

    මේ මට මතක ඒවා, මම නිතරම එහෙ යනව එනව.
    මම දැන් ඉන්නෙ, කුලියපිටියෙ

    කුලියාපිටිය ප්‍රාදේසීය සබාවෙ පොහොට්ටු කාරය, සම්පත් කැටවලඝෙදර කියල එකෙක්

    එ බැල්ලිගෙ පුතා කරෙ, සබාවෙ ගැනුන්ට ගහන එකයි ( කැරිම අසහන කාරය , ඔනම එකෙක්ගෙන් අහල බලපන් කුලියපිටියෙ ), චන්දෙ ලන් උනාම බොරලු පාරවල් බැකො කරන එකයි, හොරා කන එකයි, පොලෙන් කප්පම් ගන්න එකයි
    මේවත් මම හොදට දන්නව

    වෙනසක් ඕන නන් ජෙප්පොන්ට දෙන්න
    ඒක ප්‍රාදේශිය සභාව ක් නරක් උන කියලා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සුපිරියක් වෙන්නේ නැහැ බං

    උබ ඔය උඩින් දාලා තියෙන ලිස්ට් එකේ Computer Class ඇරෙන්න අනිත් ඒවා ලංකාවේ අනිත් නගර සබා වලත් කරනවා

    කඩුවෙල පිස්සු කෙළපු නගර සභාව හදල තියෙන හැටි කොහොමද කියලා කඩුවෙල නගර සභාවට ගිහින් බලන්න

    වරිපනම් ඉඳන් හැම දෙන Online ගෙවන්න පුළුවන්
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Un hodata karoth hodai, anik wesige puthalata maruwen maruwata deepu eke unta denna ona dan
    Jvp eken loku expectations thiyaganna ba machan.moka aawath IMF Naya ganna one.naya ganna nam tax Gahanna one.IMF eken kiyana dewal karanna one. Eka Nisa apu gaman Badu ganan adu wela rata sukitha muditha wenne nam na.me Katya kohomath Kanna wenawa. Habai mage ekam balaporothuwa horakan Saha dushana nasthiya adu wei kiyana eka. Ekawth jvp eke un kare nattam bottuwakin hari API okkotama wena ratakata yanna wenawa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Oya dennam ekama mathayaka inne.pakshe wedak na Honda minihek yawanna kiyanne ,anduwata ellawena wirodaya wena widiyakin adu karanna kiyanna puluwan kathawak.
    Umba me thread eka dannath pradanama hethuwa jvp ekata ekathuwena chanda diha balan inna bari nisa dapu eka thread ekak.

    Jvp eka wedak karanna puluwan da hari bari wenna hari chance ekak denna one.hama pradana paksha okkoma aandu kara awrudu 70 ganak.e okkoma fail. Ehenam ai meda para jvp ekata chance ekak denna bari.munta medena chance eken wedak karaganna bari nam ilangata mokak da wenne kiyala balamu.ehema unoth okkoma paksha fail.eth karanna puluwan da barida kiyala balannAth chance ekak denna one.

    Eka Nisa jvp eka wate ekathu wena janamathaya wena pathakata harawan a hadana eka thread ekak widiyata mama meka dakinne
    මම කියලා තියන දෙවල් ඔයාට තෙරිලා නැ මචං,මම මේ වගේ කලින් දාපු ත්‍රෙඩ් ටිකත් හිමිට බලලා,කමේන්ට් එහෙමත් කියවලා තියනවා නම් ඔහොම කියන්නෙ නැ,කෙසේ වෙතත් මේ ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ,අදහසට ගරු කරනවා :yes: ....
     
    • Like
    Reactions: 119©

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    NAMAL%2BBUNNY.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Jvp eken loku expectations thiyaganna ba machan.moka aawath IMF Naya ganna one.naya ganna nam tax Gahanna one.IMF eken kiyana dewal karanna one. Eka Nisa apu gaman Badu ganan adu wela rata sukitha muditha wenne nam na.me Katya kohomath Kanna wenawa. Habai mage ekam balaporothuwa horakan Saha dushana nasthiya adu wei kiyana eka. Ekawth jvp eke un kare nattam bottuwakin hari API okkotama wena ratakata yanna wenawa.
    චිත්‍රංගනිට ගෙයක් හදලා දෙන්න කියලා ජවිපේට පිට රටවලින් ලැබුන මුදල් ටිකට වෙච්චි දෙයක් නැ...ඉතිං............වෙන මොන කතාද ??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    ඒක ප්‍රාදේශිය සභාව ක් නරක් උන කියලා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සුපිරියක් වෙන්නේ නැහැ බං

    උබ ඔය උඩින් දාලා තියෙන ලිස්ට් එකේ Computer Class ඇරෙන්න අනිත් ඒවා ලංකාවේ අනිත් නගර සබා වලත් කරනවා

    කඩුවෙල පිස්සු කෙළපු නගර සභාව හදල තියෙන හැටි කොහොමද කියලා කඩුවෙල නගර සභාවට ගිහින් බලන්න

    වරිපනම් ඉඳන් හැම දෙන Online ගෙවන්න පුළුවන්

    මන් කිවෙ නැ තිස්ස සුපිරියි කියල, මම දන්න සබා 2ක් කම්පෙයා කරා.
    කඩුවෙල හොදට ඇති.

    හැබැයි එකක්,

    ජෙප්පො තිස්සමහරාමෙන් හොරකම් කරෙ නෑ,
    කඩුවෙල බුද්දදාසය අවන්ක කෙනෙක් වෙන්න ඇති

    ඔය කෙරිය ඉස්සර මාලබෙ ස්ටන්ඩ් එකෙ පත කටවුට් එකක් ගහල තිබ්බ
    පට්ට ලස්සනයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ පාර හොදම එකෙන් සිංහළු ඇරගන්නවා JVP එකට පුක දෙන්න ගිහින්
    පොඩ්ඩක් සද්ද නැතිව ඉන්න ඇරගත්තා ම තමා සිංහලුන්ට මොළේ පැදෙන්නේ🤣🤣
    ඒකෙන් බයියන්ට වාසියි නේද? ඒක නිසා බැසිල්ගෙන් අහලා මේ ටිකේ ලපකොටාට පුක දීපන් 🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    චිත්‍රංගනිට ගෙයක් හදලා දෙන්න කියලා ජවිපේට පිට රටවලින් ලැබුන මුදල් ටිකට වෙච්චි දෙයක් නැ...ඉතිං............වෙන මොන කතාද ??
    Kochchara salli lebila thiyanawada?
     
    • Like
    Reactions: 001flyD

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,967
    4,517
    113
    Sri Lanka
    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..

    සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...

    මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ ‍රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...

    ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...

    ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන :D:yes:...

    ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...

    ඔකට තමයි මොඩ ‍රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ ‍රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...

    LGBT ප්‍රජාව LGBT Pride කියලා යම් කිසි ව්‍යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
    අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?

    ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...

    ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....

    රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................
    Machan
    Man nam munge paksheta mukuth kiyanna yanne na lagadi idan 😂. Uba kiyana eewa 100% aththa. Api molen chande use karana ratak newei.
     
    • Haha
    • Love
    Reactions: 001flyD and monson

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    චිත්‍රංගනිට ගෙයක් හදලා දෙන්න කියලා ජවිපේට පිට රටවලින් ලැබුන මුදල් ටිකට වෙච්චි දෙයක් නැ...ඉතිං............වෙන මොන කතාද ??
    මේක නම් අමු බොරුවක්. සමහරු කියනවා සල්ලි එකතු කරා කියලත්. සමහරු කියනවා පිට රටකින් ආව කියලත්. ඒත් සල්ලි එකතු කරපු කෙනෙක්ව්ත් සල්ලි දීපු කෙනෙක්වත් හොයාගන්න නෑ. ඔහොම දේවල් කියන්න කාටත් පුලුවන් බන්. උවිඳු විජේවීර පොහොට්ටුවට සෙට් වෙන්න ඒ කාලෙ ලයින් එක ගහපු හැටි මතක නම් ඔය කතා කොහෙන් ආපු කතාද කියල හිතාගන්න පුලුවන්.

    අනික ජේවීපී එකේ දැක්මක් තියෙන නායකයො නෑ කියල කියන එකත් පිලිගන්න අමාරුයි.දැනට ලංකාවෙ දේශපාලනේ හොඳම දැක්මක් තියෙන්නෙ අනුරට. ඒ ලඟින්ම හෝ සමානව චම්පිකත් ඉන්නවා. උඹ අනුරගේ සාකච්ඡාවක් එහෙම බැලුව නම් හරි. මොකද උඹ කතා කරන්නෙ හිතලු ගොඩක් ඔලුවෙ තියාගෙන, ඒව ඇත්ත කියල හිතාගෙන කියල හිතෙනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,787
    6,365
    113
    ගග අද්දර
    මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එක දාන්නෙ LGBT ප්‍රජාවට හෝ JVP එකට අපහසයක් කරන්න නෙමෙයි..

    සම්පුර් ණ කියවලා අදහස් දක්වන්න...

    මම 2013 වසරේ එක් තරා ග්‍රමිය අයුර් වේද රෝහලක මාස දෙකක් කිට්‍ටු වෙන්න විතර නැවතිලා ප්‍රතිකාර ගත්තා,එ වෙනකොට එ රෝහලේ නැවතිලා හිටපු ලාබාලම පුද්ගලයා මම,දන්නවා නේ ආයුර් වේද වල ඉන්නෙ ගොඩක් වයසක අය නේ...මට හොඳටම මතකයි ගොඩක් වයසක් සියා කෙනෙක් මහ ‍රැ එක දවසක් සිතලද කොහෙද වැඩි වෙලා නැති උනා...

    ඉතින් එ දවස් වල මම ගෙදරින් විවිධ පොත් ගෙන්න ගත්තා කියවන්න,ඔය අතරේ රෝහණ විජේවීරගේ පොතකුත් තිබුනා,ඔක දැකපු දොස්තර නෝනා මගෙන් අහනවා "අනේ දරුවෝ ඔයා මෙවද කියවන්නෙ ? වැඩක් ඇති පොතක් කියවන්න" ඇත්තටම ඇය මගේ නැ වෙන නැන්දා කෙනෙක් ගේ බැච් මෙට් කෙනෙක් ඉතින් මගේ ගැන නිතර හොයලා බැලුවා,සැහෙන වෙලා කතා කර කර ඉන්නවා මා එක්ක...මම ඉතින් කිව්වා ඩොක්ටර් මට කවුරු උනත් එකයි මම දැනුමක් ගන්න මෙවා කියවන්නෙ කියලා...

    ඔය පොත දැකපු අල්ලපු ඇඳේ කොන්දේ අමාරුවකට නැවතිලා හිටපු අංකල් කෙනෙක් JVP එකට බැන්නෙ,පර බල්ලෝ කිය කිය...එත් මම ලැජ්ජ නැතුව පොත කියෙව්වා කොන්ද කෙලින් තියාගන :D:yes:...

    ඉතින් එහෙම කිව්ව ගොඩක් දෙනා දැන් දැන් JVP Pride / JVP අභිමානය කියලා Status දානවා මම දකිනවා,මෙහෙම ගොඩක් දාන මිනිස්සු රෝහණ විජේවීර කවුද කියලා දන්නෙත් නැ JVP එක මොකක්ද කියලා දන්නෙත් නැ..මෙලෝ මල දානයක් දන්නෙ නැ...

    ඔකට තමයි මොඩ ‍රැල්ල කියන්න,ගොඨාභය ජනධිපති කෙරුවෙත් ඔය මොඩ ‍රැල්ලට අහු වෙලාම තමයි,අපේ උන් තාර් කිකව වැඩ කරන සෙට් එකක් නෙමෙයි,බුද්ධියෙන් විමසුමක් නැ,දැනුමෙන් සන්නන්ධ නැ....යන්නෙ කොහෙද මල්ලේ පොල් ජාතියේ සෙට් එකක් මේ දිපේ ඉන්නෙ...

    LGBT ප්‍රජාව LGBT Pride කියලා යම් කිසි ව්‍යාපාරයක් කරගන යනවා දැකලා ඇතිනේ,මම හිතන්නෙ එකෙන් එ අය හදන්නෙ සමාජය තුල එ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න වෙන්න ඇති,එක අපට කමක් නැ නමුත් මොකක්ද ඔකේ තියන අභිමානය,අපි වගේ Straight වෙලා LGBT වෙන්න ළමයි හදපු අය නේ එහෙනන් වැඩියෙන් Pride වෙන්න ඔන නෙද ?
    අපිටත් කියලා එහෙම කිසිම අභිමානයක් නැති එකේ එ අයට මොන Pride එකක්ද ?

    ඔන්න ඔය වගේ තමයි JVP එකත්,JVP එකෙන් සාධනිය මට්ටමේ වැඩක් මේ රටට අද වෙනකන් වෙලා නැ (යම් යම් දේවල් කරලා තියනවා,එක ඇත්ත),එහෙම කරන්න පුලුවන් පරිසරයක් නිර් මාණය උනාද කියලා කවුරු හෝ මගෙන් ඇහැව්වොත් එකට වෙනම ලොකු උත්තරයක් තියනවා..එක මෙතන කියන්න යන්නෙ නැ...

    ඉතින් එක නිසා JVP එක ලොකුවට පුම්බ පුම්බ ඉන්න එකෙන් වැඩක් නැ,ඔය පක්ෂයේ ඔය මොනවා කිව්වොත් ලොකු දැක්මක් තියන මිනිස්සු නැ...විජේවීර නම් සැහෙන දක්ශතා තිබුන මනුස්සයෙක්,වැරදි පාරේ ගියාට,එ calibre එක තියන මනුස්සයෙක් ඔකේ දැන් කොහෙත්ම නැ,එක නිසා JVP එකට චන්දය දෙනවා නම් වෙන විකල්පයක් නැති නිසා දෙන්න හැබැයි ලොකුවට කඩේ යන්න එපා,අමුතු Pride එකක් ගන්නත් එපා....

    රටට හොඳක් වෙනවා නම් එච්චරයි...................
    Math kiyanne mekama tamai. JVP ekata puluwan hema dema criticize krnna witarai.
    Denna kenek neti nisa denawa misak okunta kade gihin chande danawa kiyanne nm modama wedak.
    Lankawe tiyana over hyped una gobbama party ekk oka.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේක නම් අමු බොරුවක්. සමහරු කියනවා සල්ලි එකතු කරා කියලත්. සමහරු කියනවා පිට රටකින් ආව කියලත්. ඒත් සල්ලි එකතු කරපු කෙනෙක්ව්ත් සල්ලි දීපු කෙනෙක්වත් හොයාගන්න නෑ. ඔහොම දේවල් කියන්න කාටත් පුලුවන් බන්. උවිඳු විජේවීර පොහොට්ටුවට සෙට් වෙන්න ඒ කාලෙ ලයින් එක ගහපු හැටි මතක නම් ඔය කතා කොහෙන් ආපු කතාද කියල හිතාගන්න පුලුවන්.

    අනික ජේවීපී එකේ දැක්මක් තියෙන නායකයො නෑ කියල කියන එකත් පිලිගන්න අමාරුයි.දැනට ලංකාවෙ දේශපාලනේ හොඳම දැක්මක් තියෙන්නෙ අනුරට. ඒ ලඟින්ම හෝ සමානව චම්පිකත් ඉන්නවා. උඹ අනුරගේ සාකච්ඡාවක් එහෙම බැලුව නම් හරි. මොකද උඹ කතා කරන්නෙ හිතලු ගොඩක් ඔලුවෙ තියාගෙන, ඒව ඇත්ත කියල හිතාගෙන කියල හිතෙනවා.

    Time Stamp දාල තියෙන්නෙ 27:05 ඉඳන් බලන්න,ඔතන කියනවා ටිල්වින් - විජේවීරගේ දරුවන්ට එයාලා ආදරේ කල හැටි සහ මොන හෙතුවකට එ අය ඇත් උනාද දන්නෙ නැ කියලා..උවිඳුලා මහින්දගේ පැත්තට යම් නැම්මක් තිබුනා එ දවස් වල එකට හෙතුව මහින්ද උවිඳුලට කැම්ප් එකේ ඉන්න කාලේ සැහෙන උදව් කරලා තියනවා....JVP එකට මගේ පෞද්ගලික මතය විජේවීර පවුලට මිට වඩා උදව් කරන්න තිබුනා,මොකද JVP එකට ෆන්ඩ්ස් තියනවා,අනික දේශපාලන මණ්ඩලයෙන් කෝටියක මුදලක් වෙන් කරලා තිබුනේ කොහොමත් සොමවංශ ඉන්න කාලේ ඔය ගෙදරක් හදන වැඩේට,නමුත් එක අමතක කරලා දැම්මා සෝමවංශ ගියාට පස්සෙ...සල්ලි පිටරටින් ආව කියන එකත් බැහැර කරන්න බැරි සාධක තිබෙනවා...සාමන්‍ය මනුස්සයෙක් FB එකේ පොස්ට් එකක් දාල සල්ලි ඉල්ලුවත් සැලකිය යුතු මුදලක් වැටෙන එකේ මේ වැඩේට සල්ලි වැ‍ටුනේ නැ කියලා හිතන්න කොහෙත්ම බැ,අනික විජේවීර සමකාලිනයන් ඔන තරම් ඩයස්පොරාවේ ඉන්නවා..

    කතා නම් බොහෝ තිබෙනවා,අපි ටිකක් මධ්‍යස්තව මේ ගැන හිතලා බලලා.බුද්ධියෙන් තිරණ ගන්න ඔනේ....