මම කොහෙවත් කියලා නෑ මම දන්නවා ඕක හරියටම කියල.
මේකේ ඉන්නව ඔය දේවල් හරියටම වෙන්ව කියල උන් දන්නවා කියා හිතන භක්තිකයෝ සෙට් එකක් . උන්ට උත්තර නැති උනාම දැන් ඔය උබට වෙල තියනව වගේ වෙන්ව..
ආයිත් කියන්නේ ඉතින් උබ දන්නා උත්තක් නෑ . ඒකයි ඔය අදාළ දේ අමතක කරල මට බනින්නේ උබේ විශ්වාස වලට ගහනවා කියලා හිතල.
emotional shock!
දන්නවනම් මේකට පැහැදිලි උත්තරයක් පෙන්නපන් ලෝකේ ඉන්න ඔක්කොම උන්ට එකග වෙන්න පුලුවන් .
උබ දන්නේ විශ්වාස කරන සුරංගනා කතාවක් විතරයි නම් දන්නේ ඒක හරි කියපන්.
ලෝකේ එන්න එන්න මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද ?
උන් එන්නේ කොහේ ඉදන් ද ?