mama machine ekak aragena mage iluwa gift eka ewapu kenagen letter ekak saha u pay karapu wistara. pase e rate ina yaluwekta kiyala ewa send karagatha.
මම ගෙනාපු කවදාවත් අහලවත් ඉල්ලලාවත් නැහැ බන්
මගේ පැකේජ් එවන කම්පැනිය මොන මගුල දැම්මත් එවන්නෙ used household items කියලා දාල. කස්ටම් එකෙන් ඒක බලන්නෙ නැහැ, පැකේජ් එක කඩලා ඇතුලෙ තියන බඩු වල විදියට ඩියුටි හදන්නෙ. හැබැයි මගෙන් පේ කරපු විදිය අහලත් නැහැ කවදාවත්
මම ඉතින් එතන වැඩි කතන්දර කියලා ඉල්ලං ටිංකිරි ගා ගන්න ගිහිල්ලත් නැහැ
ගොඩක් වෙලාවට මම ගෙනාපු බඩු වලට ගෙවන්න උනු ඩියුටි හරිම සාධාරනයි කියලා මට හිතුනෙ. ඒක තව අඩු කරගන්න ඕන කියලා හිතිලා නැහැ ඉතින්
මම එක සැරයක් බඩු ටිකක් ගෙනත් ඒකට යාලුවෙක්ගෙ බඩු ටිකකුත් දැම්මා ශිපින් වලට අපි දෙන්න ශෙයා කරගෙන ගෙන්න ගත්තෙ, යාලුවා ගියේ ක්ලියර් කරන්න, හෙන පොඩි ඩියුටි ගානක් ගෙවන්න වෙලා තිබුනෙ ඌ ඒක තනියම ගෙවලා මගෙන් ඩියුටි වලට කීයක් වත් ඕනත් නැහැයි කිවුවා
හැබැයි මම ගේන්නෙ ගොඩක් වෙලාවට ටූල්ස් එහෙම තමයි, ඒවට කොහොමත් ඩියුටි නැතිම හරි ගොඩක්ම අඩුයි හරි. HS Code එක බලලා ගහන ගානට වඩා අඩුවෙන් තමයි හැමදාම ගෙවන්න වෙලා තියෙන්නෙ
ඒකයි මම කියන්නෙ කස්ටම් එකේ එවුන්ට ගොඩක් අය බැන්නට පර්සනල් ඉම්පෝට් වලදි උන් පුලුවන් සාධාරනයක් අපිට කරනවා කියලා